Dinisuru - දිනිසුරු

Dinisuru - දිනිසුරු විශ්වයේ ආශිර්වාදය ලැබ මානසික නිදහසෙන් පොහොසත් මිනිසකු වීම , ලැබුන ජීවිතයට දෙන සැබෑම වටිනාකමයි ❤️🍃💙
(4)

04/09/2024

ʜᴀɴᴛʜᴀɴᴀ ʙɪʀᴅ ᴘᴀʀᴋ Kandy | Sri Lanka හන්තාන කුරුළු උද්‍යානය (හන්තාන ජාත්‍යන්තර කුරුළු උද්‍යානය සහ විනෝදාස්වාද මධ්‍.....

04/09/2024

Page එක නැතිවෙලා තිබුනෙ.😔 ලගදි හැදුවෙ ළමයි 🥰 මාවත් follow කරගෙන යමු නේද ? Follow කරන්න ඕනි අය comment එකක් දාගෙන යමු 🌺😍

01/09/2024

හුරුපුරුදු තැනක් ❤🌻🌿






🏔️💕☘️

පරිසරය විදින එකත් ජීවිතේ කොටසක් කරගන්න..♥️🌿💙
29/04/2024

පරිසරය විදින එකත් ජීවිතේ කොටසක් කරගන්න..♥️🌿💙

Good morning ළමයි 💙🙋
29/04/2024

Good morning ළමයි 💙🙋

ඔයාල නුවර ලස්සනටම දැක්කේ මොන වෙලාවෙදිද ♥️           මමනම් නුවර ලස්සන දැක්කෙ සඳ පායන  රෑට            " ඔව් " එදා රෑ නුවර ...
28/04/2024

ඔයාල නුවර ලස්සනටම දැක්කේ මොන වෙලාවෙදිද ♥️

මමනම් නුවර ලස්සන දැක්කෙ සඳ පායන රෑට
" ඔව් "
එදා රෑ නුවර තිබ්බෙ පුදුම තරම් ලස්සනක්.
ඒ ලස්සන අද මට මතක් වෙද්දි නිකම් පිස්සු වගේ.හැමතැනම දුවන්න හිතුනා." මිනිස්සු මට පිස්සු කියලා හිතයි" මම ඒ සතුට බොහොම අමාරුවෙන් ඉවසන් හිටියේ.ඒ හින්දා එදා මතක මම ඔයාලටත් පෙන්නන්න තියන් හිටියා.මට ඉවසිල්ලක් ඇත්තෙම නෑ ඒ ලස්සන ඔයාලට පෙන්වනකම්.
ඉතිං මම ඒ රාත්‍රියෙ හරි ලස්සනටම දැක්කෙ ආදරණීය නුවර තමයි.

යන එන මග තොටදි නුවර මොහොතක් නතර වෙලා වැව ලග bench එකක පොඩ්ඩක් ගිමන් ඇරල යන්න අදටත් අමතන වෙන්නෙ නෑ...

මා ආදරණීය හදවත් ගොඩකට ඒ ලස්සන පෙන්නන්න ලගදිම නුවර අලංකාරවත් රාත්‍රියෙන් මුණ ගැහෙමු..... ♥️

…Dinisuru

Subscribe my channel 👇 🅳🅸🅽🅸🆂🆄🆁🆄♥️
28/04/2024

Subscribe my channel 👇 🅳🅸🅽🅸🆂🆄🆁🆄♥️

Fiery-billed aracari bird🐦♥️ The fiery-billed aracari or fiery-billed araçari (Pteroglossus frantzii) is a near-passerine bird in ...

Fiery-billed aracari bird | Amazon Rain Forest              💙🍃♥️🐦
27/04/2024

Fiery-billed aracari bird | Amazon Rain Forest 💙🍃♥️🐦

මාලිගාව ලගම කැවුම් කොකිස් කඩයක්           මේ පින්තූරයේ තියෙන්නේ දළදා මාලිගාවේ පත්තිරිප්පුව අසලම තිබූ කඩයක්.එය කෙසෙල් කැන...
21/04/2024

මාලිගාව ලගම කැවුම් කොකිස් කඩයක්

මේ පින්තූරයේ තියෙන්නේ දළදා මාලිගාවේ පත්තිරිප්පුව අසලම තිබූ කඩයක්.
එය කෙසෙල් කැන් එහෙම එල්ලලා ගමේ තියෙන තේ කඩයක් වගෙයි.මේක කැවුම් කොකිස් තේ කඩයක්.1949 දි විතර තමයි මේ පින්තූරය අරන් තියෙන්නේ.ඒ කියන්නෙ මේ මාලිගාව අසලම තිබුනු කඩ ආදිය 1956 දී ඉවත් කලා.ඒ බුද්ධ ජයන්තියට පෙර.බුද්ධ ජයන්තියට තමයි මාලිගාවෙ ඇතුලෙ තියෙන දියවඩන නිලමෙගෙ කාර්යාල කොටස සහ තේවාවේ නාහිමිවරුන් වැඩ ඉන්න ආවාසය ඉදිකළේ.
ඉස්සර දැන් වගේ නුවර හෝටල් , කඩ ආදිය නෑනේ.ඉතිං වන්දනාවෙ එන අය බුලත් විටක් කෑවෙ , තේ් එකක් කහට එකක් බිවුවෙ මාලිගාව ලගම තිබුණු පෙට්ටි කඩ වලින්.පත්තිරිප්පුව ලගම තමයි මේ පින්තූරයේ තියෙන තේ් කඩය තිබුණේ.
අනික දැන් වගේ වාහනය ඈතින් නවත්තලා වදින්න මාලිගාවට ආවේ නෑ.වන්දනා බස් , කරත්ත ආදිය මාලිගාව ලගටම ගියා.ඒ කියන්නෙ මහ වාහල්කඩ ලගටම වාහන ආව ඉස්සර.පත්තිනි දේවාලය අසල වතුර මල අසල සිට පත්තිරිප්පුව ලගට යන්න පාරක් තිබුණා .එය හැදින්වුවේ පංසල් වීදිය කියලා.ඒ පංසල් වීදිය අද වහලා.ඒ කොටසත් මහ මලුවට එකතු කරලයි තියෙන්නේ.
පත්තිරිප්පුවෙ ඉස්සරහා බැම්මට අල්ලලා කඩ තිබුණා.තව ප්‍රධාන වාහල්කඩ දෙපැත්තේ මල් කඩ තිබුණා .ඉතිං වන්දනාවෙ එන අය මාලිගාවට ගිහින් ඇවිත් පත්තිරිප්පුව ඉස්සරහ තේ කඩේකින් තේ එකක් බීලා බුලත් විටකුත් කාලා ටිකක් විවේක අරන් තමයි ආපහු යන්නේ.
ඉතිම් මේ අපිළිවෙලට තිබුණ කඩ ආදිය මාලිගාවෙ ගෞරවයට වගේම ලස්සනටත් බාධාවක්නෙ.ඒ නිසා මේ සියල්ලම ඉවත් කරේ 1985 න් පස්සේ . ඒ නෙරංජන් විජේරත්න දියවඩන නිළමෙවරයාගේ කාලයේය..

උපුටා ගැනීම : ධර්ම ශ්‍රී විජේවර්ධන

Address

Badulla

Alerts

Be the first to know and let us send you an email when Dinisuru - දිනිසුරු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share