M R Tours & Travels

M R Tours & Travels MR Tours & Travels is a Government registered Cab Service & Taxi Services in
Sri Lanka

18/08/2026

2026 - 08 - 29 වන දින නුවර / කුරුණැගල / වරකාපොල සිට කොට්ටාව / හෝමාගම / කඩුවෙල දක්වා ගමන් කරන ලොරි රථ මගින් ඔබගේ භාණ්ඩ වගකීමකින් ප්‍රවාහනය කරගැනීමට අමතන්න
ලොරි රථය Full Body
( ලොරි අඩි 16.5 )
Call 0706 771871
Whatsapp 070 674 4343

17/08/2026

2026 - 08 - 18 වන දින කොට්ටාව / හෝමාගම / කඩුවෙල සිට නුවර දක්වා ගමන් කරන ලොරි රථ මගින් ඔබගේ භාණ්ඩ වගකීමකින් ප්‍රවාහනය කරගැනීමට අමතන්න
ලොරි රථය Full Body
( ලොරි අඩි 16.5 )
Call 0706 771871
Whatsapp 0706744343

21/07/2026

🏠🚛 ඔබේ සිහින නිවහනට පදිංචියට යද්දී, බඩුබාහිරාදිය ගැන වදවෙන්න එපා!

විශ්වාසවන්ත, පළපුරුදු කණ්ඩායමක් සමඟ ඉතාම සුරක්ෂිතව සහ කඩිනමින් ඔබේ සියලුම ගෘහ භාණ්ඩ ප්‍රවාහනය කරවා ගැනීමට අප අමතන්න.

✅ නිවාස සහ කාර්යාල මාරු කිරීම
✅ ගෘහ භාණ්ඩ (Packing)
✅ ගැලවීම සහ නැවත සවිකිරීම
✅ දිවයින පුරා සේවාව

ඔබේ අවශ්‍යතාවය අනුව අඩි 7 සිට අඩි 20 දක්වා ලොරි රථ ලබාගත හැක.

📞 අදම අමතන්න: 070 677 1871
💬 WhatsApp: 070 674 4343

M R House Movers - ඔබේ ගෙදර බඩු අපේ පරිස්සමින්!

21/07/2026
19/07/2026

"ගෙදර බඩු ටික පටවගන්න යාළුවොන්ට කිය කියා පස්සෙන් යන්න ඕන නෑ... 😉 M R House Moving එකට එක කෝල් එකක් දෙන්න, අපි සේරම පිළිවෙලට, පරිස්සමට කරලා දෙන්නම්! 😎📦"
Call - 0706 771871
Whats-app - 0706 744343
www.mrmovers.lk

19/07/2026

ඔබේ නිවසේ/කාර්යාලයේ ප්‍රවාහන අවශ්‍යතා සියල්ල එකම වහලක් යටින්! 🏡🏢

විශ්වාසවන්ත සේවාවක්, පළපුරුදු සේවක මඩුල්ලක් සමඟින් ඔබේ බඩු බාහිරාදිය සුරක්ෂිතව ප්‍රවාහනය කරවා ගැනීමට අදම අප අමතන්න. 👍

M R House Movers
📞 0706771871 | 💬 WhatsApp: 070 674 4343


19/07/2026

ගෙදර බඩු ටික පටවගන්න යාළුවොන්ට කිය කියා පස්සෙන් යන්න ඕන නෑ... 🚫👬

ගෙවල් මාරු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි කියලා අපි දන්නවා. යාළුවොන්ට කරදර කර කර, නිවාඩු දාලා දඟලන්න ඕනෙම නෑ! 💆‍♂️✨

M R House Movers අපිට එක කෝල් එකක් දෙන්න. ඔයාගේ වටිනා බඩු බාහිරාදිය සීරීමක්වත් නොවෙන්න, වගකීමෙන් සහ පිළිවෙලට අපි අලුත් ගෙදරටම ගෙනත් දෙන්නම්. 📦🚛

📞 Call: 0706771871
💬 WhatsApp: 0706744343

19/07/2026

🏠📦 ගෙදර බඩු ටික පටවගන්න යාළුවොන්ට කතා කර කර පස්සෙන් යන්න ඕන නෑ! 😅

“අනේ බං… එදාට එන්න පුළුවන්ද?” කියලා යාළුවන්ට call කරලා, reply එනකම් බලන් ඉන්න එක නවත්තන්න! 😂

🚛 M R House Moving එකට එක Call එකක් දෙන්න…
අපි එනවා! 💪
📦 බඩු පිළිවෙලට පටවනවා
🛋️ Furniture පරිස්සමට Pack කරනවා
🚚 ආරක්ෂිතව Transport කරනවා
🏠 අලුත් ගෙදරට බඩු බස්සනවා

ඔයාට කරන්න තියෙන්නේ එකම එක දෙයයි…
📞 M R House Moving එකට Call එකක් දෙන්න!

💙 ඔයාගේ බඩු අපේ වගකීමයි! 💙

📞 Call: 070 677 1871
📲 WhatsApp: 070 674 4343

👉 යාළුවන්ට කරදර නොකර… Professionals ලාට වැඩේ භාරදෙන්න! 😎🚛

11/07/2026
11/07/2026

2026 / 07/ 12 වන දින Kandy / Kurunegala / Kegalla / Warakapola සිට
කොට්ටාව / හෝමාගම / කඩුවෙල දක්වා ගමන් කරන ලොරි රථ මගින් ඔබගේ භාණ්ඩ වගකීමකින් ප්‍රවාහනය කරගැනීමට අමතන්න
ලොරි රථය Full Body
( ලොරි අඩි 16.5 )
Call 0706 771871 Whatsapp 070 674 4343

Address

Aturugiriya

Alerts

Be the first to know and let us send you an email when M R Tours & Travels posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to M R Tours & Travels:

Shortcuts

Share