කැන්ඩි ළමිස්සී - Kandy Lamissi

කැන්ඩි ළමිස්සී - Kandy Lamissi One & Only Kandy Lamissi is a new Transportation Service filled with an amazing and comfortable feat
(3)

නුවරඑළිය දෙවනක් කල ට්‍රිප් එක 😄😄😄  🚌 The Best Annual Trip 2026 ✨ලග්ගල සිට නුවරඑලියට💫💥ඉතිම් වෙනදා වගේම මේ පාර ට්‍රිප් එක ...
09/06/2026

නුවරඑළිය දෙවනක් කල ට්‍රිප් එක 😄😄😄

🚌 The Best Annual Trip 2026 ✨
ලග්ගල සිට නුවරඑලියට💫💥

ඉතිම් වෙනදා වගේම මේ පාර ට්‍රිප් එක යන්නත් අපිව තෝර ගත්තට ගොඩාක් ස්තූති සර්.. ❤️ මේව ඉතිම් ට්‍රිප් කිව්වට ට්‍රිප් වලට එහා ගිය සහෝදර කම් පිරුනු යාලු කම් පිරුනු අපේ කම් පිරුනු ට්‍රිප්... ❤️❤️ ආදරෙයි සර් කරන කියන හැම දෙයක් ම සාර්තක වෙන්න කියල අපි හදවතින්ම ප්‍රාර්තනා කරනවා සර් ❤️❤️

©ලගදිම තවත් දවසක ලස්සනම ලස්සන ට්‍රිප් එකකින් හමුවෙමු ❤️

Organized By Pradeep A Bandara ❤

මේව තමා පුතා යන්නම ඕන class Best Educational Institute
අපිට හරියන ඉංග්‍රීසි පංතිය 🤍

fans
The Best Educational Institute

25/05/2026
පසුගිය වසර පුරාවටම අපගේ ප්‍රවාහන සේවාවන් කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! උදාවන්නා වූ මේ අලුත් අවුරුද්ද...
14/04/2026

පසුගිය වසර පුරාවටම අපගේ ප්‍රවාහන සේවාවන් කෙරෙහි විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හදපිරි ස්තූතිය! උදාවන්නා වූ මේ අලුත් අවුරුද්ද ඔබේ සියලු සිහින සැබෑ වන, ව්‍යාපාරික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන වසරක් වේවායි අප ප්‍රාර්ථනා කරමු.

අද ගාල්ල බලපිටිය අවට සුදු බෝලෙත් එක්ක රව්මක්....😎😎සුදු බෝලේ Sayuru Luxury Edition 🙉
28/03/2026

අද ගාල්ල බලපිටිය අවට සුදු බෝලෙත් එක්ක රව්මක්....😎😎
සුදු බෝලේ Sayuru Luxury Edition 🙉

නාලා කරලා පොලිං වලට දුවන ඒවා 🙉
24/03/2026

නාලා කරලා පොලිං වලට දුවන ඒවා 🙉

22/03/2026

ම්ම්ම්ම් 🌚 ❤️

19/03/2026

මෙව්වනම් 🥺🌚
මට බස් එකේ යන්න නොදෙනෙ හේතුව පේනවනෙ 🥺😪

තුන සමක් 😌😋🌚
15/03/2026

තුන සමක් 😌😋🌚

ම්ම් අනුරාධපුර යන්න නාන්න ගියා ❤️🙈
11/03/2026

ම්ම් අනුරාධපුර යන්න නාන්න ගියා ❤️🙈

Address

Aruppola
20000

Telephone

+94779147875

Website

Alerts

Be the first to know and let us send you an email when කැන්ඩි ළමිස්සී - Kandy Lamissi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share