Roaming Realms of Padaviya

Roaming Realms of Padaviya 𝐏𝐚𝐝𝐚𝐯𝐢𝐲𝐚-𝐘𝐨𝐮𝐭𝐡 𝐰𝐢𝐥𝐥 𝐬𝐨𝐨𝐧 𝐛𝐞 𝐢𝐧𝐢𝐭𝐢𝐚𝐭𝐢𝐧𝐠 𝐭𝐨𝐮𝐫𝐢𝐬𝐦 𝐟𝐨𝐫 𝐥𝐨𝐜𝐚𝐥𝐬 𝐚𝐧𝐝 𝐟𝐨𝐫𝐞𝐢𝐠𝐧𝐞𝐫𝐬 𝐚𝐭 𝐭𝐡𝐢𝐬 𝐦𝐨𝐬𝐭 𝐬𝐜𝐞𝐧𝐢𝐜 𝐏𝐚𝐝𝐚𝐯𝐢𝐲𝐚
🌳🫎🐒🍀🦚🐿️🐓🐊🌴🪺🍄🦋🪲🦐🌾 🌺 🐘🇱🇰

27/12/2025

පදවිය ලස්සනම හවසට 🥹💙🫀


Hasika Madushan
💎Zakun S Dilshan Videography💎
Gihan Dushmantha Senadeera Mahesh D Viduranga Sameera Damith Fonseka Padaviya People Catholic Youth - Padaviya

22/12/2025

පදවිය , බුද්දංගල ලමයි වෙනුවෙන් මොහොතකට සතුටක්💙🫀
' සහන 'A NIGHT OF HOPE 2K25


Hasika Madushan
💎Zakun S Dilshan Videography💎
Gihan Dushmantha Senadeera Mahesh D Viduranga Padaviya People Catholic Youth - Padaviya

💙
15/12/2025

💙

විශේෂ සංගීත සන්ධ්‍යාව,
නොමිලේ
සංවිධානය
Live Love & Give Live, Love & Give ආයතනය
දෙසැම්බර් 21 වනදා ප.ව. 5.00 සිට
සදාසරණ පෙර පාසැල් පරිශ්‍රයේ

ජෝ පෙරේරා (Jo Perera ) ප්‍රමුක සංගීත කණ්ඩායමේ වැඩක්.
ඔබ සැමට ආරාධනා

Padaviya People Catholic Youth - Padaviya Roaming Realms of Padaviya

07/12/2025

🙏 නිර්මාණය වෙමින් පවතින අපේ පුංචි පල්ලිය සඳහා ඔබේ උදව් අපට ඉක්මනින් අවශ්‍යයි 🙏

අපි දැනට අලුතින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කරගෙන යන අතර, ඉදිරි ගොඩනැගීම් සඳහා කරැනාවන්ත ඔබ වැනි මිනිසුන්ගේ සහයෝගය අපට අත්‍යවශ්‍යයි.

අපි අපේ පොඩි පල්ලිය ලස්සනට සකස් කරමු ❤️
ඒත් ඒකට ඔබේ හිත – ඔබේ අත – ඔබේ උදව් අපට ඕනේ.

ඔබ දෙන කුඩාම දායකත්වයක්වත් ලොකු ප්‍රතිඵලයක් වේ.
🙏💒
ඔබත් අපත් එකට ගොඩනඟමු.
ඔබේ ලොකු – පොඩි දායකත්වය අපට විශාල ශක්තියක්.

💒 ගල් | සිමෙන්ති | මුදල් | මනුෂ්‍ය බලය ඕනෑම ආකාරයක උදව් අපිට අවශ්‍යයි 😔

සෙනගෙ හිත එකතු වෙන තැන තමයි පල්ලිය.ඉතින් අපි ඔක්කොම එකට එකතුවෙමු

📩 උදව් කිරීමට හෝ තොරතුරු දැනගැනීමට අපිට කතා කරන්න ☎️ 071 810 85 60 (Fr .Sameera )

04/12/2025

පදවියට මොකද මේ උනේ , නුවරඑළිය පදවියට ඇව්ල්ලා 🥶🩷

03/10/2025

☸️🪷පදවියේ පුරාවිද්‍යා ස්ථාන අතර ප්‍රධාන වූ එහෙත් සංරක්ෂණයෙන් තොරවු අලංකාර විශිෂ්ට අශ්වයා බැඳි කන්ද ❤️

අශ්වයා බැඳි කන්ද අරණ්‍ය සේනා සේනාසනාධිපති,
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍ය මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේගේ මහත්වූ කැපවීමෙන් මෙම ස්ථානය ආරක්ෂා වේවා
😇🙏

fans Zakun S Dilshan Videography Mahesh D Viduranga Hasika Madushan Susan Niroshan Kasun Randula Bandara Gihan Dushmantha Senadeera Pavindu Manawasinghe Mahesh D Viduranga

01/10/2025

Honored to host esteemed guests from the industry! 🙏🔉

Mr. Dimitri Cooray, Managing Director of Jetwing Hotels / Jetwing Travels , and Mr. Jason Samarasakara, Director Operations at Mathammana DC Factory (Second Largest Coconut Exporter of Sri Lanka), spent two days with us exploring the tourism potential of Padaviya.

We're grateful for their visit and look forward to potential collaborations that can boost our local tourism industry! 💡 Thank you for your interest in Padaviya's beauty and potential! 🌟

Special thanks to Mr. Denham Perera Perera and Mr. Ravin Martyn from Live, Love & Give for their passionate love towards the wellbeing of the people of Padaviya. For the team at Global Education Platform, Rushika Sumanadeera Wirekoon Previn Wirekoon and Minupama Kariyawasam ❤️

Zakun S Dilshan Hasika Madushan Pasindu Fernando Catholic Youth - Padaviya Rukmal Dilhara Hiruni Kawshalya Roaming Realms of Padaviya Gihan Dushmantha Senadeera Deneth Vihara Mahesh Viduranga
🌍😍💎



Rise and Shine Roaming Realms of Padaviya❤️

Address

Padaviya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Roaming Realms of Padaviya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category