මගේ මතක - mage mathaka

මගේ මතක - mage mathaka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මගේ මතක - mage mathaka, Travel Service, Ruwanweli Seya, Anuradhapura.

ජීවිතෙ ලස්සන වෙන්නෙ හැමදේම ලබුණාම නෙවෙයිලැබුණු දේවල් වල වටිනාකම තේරුණාම.🛵🫀🍃
12/06/2026

ජීවිතෙ ලස්සන වෙන්නෙ
හැමදේම ලබුණාම නෙවෙයි
ලැබුණු දේවල් වල
වටිනාකම තේරුණාම.🛵🫀🍃

08/06/2026

ලෝකය බිහිවුණු දා පටන්
මතකයෙන් ගිලිහුණු මතකයන්,
ඉතාම නිහඬව මෙහි වාසය කරයි...
/
කළු කුහරයක් දිගේ,
අලුත් මන්දාකිණියක් හොයාගෙන යන,
"අපි"

කවදා අපට මන්දාකිණියක් හමුවේවිද?
🍃🛵🌺🕊🫣

#මල්_කිණිත්තක_පුරාවෘර්තය



07/06/2026

ඉර බහින අහස දිහා බලාන ඉන්න තිබුනත් ඇති...
හිත නිවෙන්න..🫣

"මන් අහස බලා...උන්නා.."

සැන්දෑ අහස වගේ..සැරසී මට ඉන්න කියා..කියන්න ඇයි ඔබ නාවෙ..මා රිදවන්නද සිතුවේ...🫣🕊🫀🛵
07/06/2026

සැන්දෑ අහස වගේ..
සැරසී මට ඉන්න කියා..
කියන්න ඇයි ඔබ නාවෙ..
මා රිදවන්නද සිතුවේ...🫣🕊🫀🛵

06/06/2026

ගමනාන්තය නොසොයන්න..
ගමන තුල තෘප්තිමත් වන්න..🍃🕊

හවසට බටහිර අහස කියන්නෙ මායාකාර ලෝකයක්..

2026.06.04
දෙහිඅත්තකණ්ඩිය..🕊

05/06/2026

දන්න අය මේ කොයි පාරෙද කියල කියමු බලන්න..🍃
මේ දවස් වල සුදු ඕලු මල් යායට පිපිල ලස්සනට..

03/06/2026

සමහර යාළුකම් තියෙනවා
මේ ආත්මෙ යාළුවෝ උනාට
ගිය ආත්මවල
"සහෝදරයෝ වෙන්න ඇති "
කියල හිතෙන තරමට හදවතට දැනුණු..
💙🫀

💙🫀🛵
02/06/2026

💙🫀🛵

Original👌🤍

31/05/2026

අපේ ගමේ පොල් රොටී දන්සල..

එකතු උනහම මොනාද කරන්න බැරි. .
පේනවනෙ එකමුතුකම මේ වගේ වැඩකට..

අවසානෙට ඔක්කොටෝම කන්න ලොකු රොටියකුත් හැදුව ඔන්න..😁

2026/05/30 වෙසක් පෝය දින මගේ මතක සටහනට බිඳක්..

Address

Ruwanweli Seya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when මගේ මතක - mage mathaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category