GVS transport

GVS  transport vehicle rentout & vehicle buy and sell

LOCATION- අගුණුකොලපැලැස්ස ➡️ රත්නපුර✈️KOBELCO 200 TEL- 0773784266(ඔබගේ ඕනෑම බර යන්ත්‍රෝපකරණයක් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ...
18/02/2024

LOCATION- අගුණුකොලපැලැස්ස ➡️ රත්නපුර✈️
KOBELCO 200
TEL- 0773784266
(ඔබගේ ඕනෑම බර යන්ත්‍රෝපකරණයක් දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ආරක්ෂාකාරීව ප්‍රවාහනය)

GVS ට්‍රාන්ස්පෝර්ට් අධිපති  ගයාන් සමීර  අප සහෝදරයා අප අතරින් සමුගෙන 2024/02/03 වන දිනට මාස තුනක් වීම නිමිති කොට ගෙන මහා ...
05/02/2024

GVS ට්‍රාන්ස්පෝර්ට් අධිපති ගයාන් සමීර අප සහෝදරයා අප අතරින් සමුගෙන 2024/02/03 වන දිනට මාස තුනක් වීම නිමිති කොට ගෙන මහා සංග රත්නය වෙනුවෙන් ස්වාමින් වහන්සේලා සියයකට අධික පිරිසකට දහවල දානය පිරිනමා සහෝදරයාට පිං පැමිනවීය නැවත කිසිදු ආත්මයක අකල් මරණයක් නොවේවා ඔබ අප අතරම ඉපදී නිවන් අවබෝදයට මාර්ගය සකසා ගැනීමට හේතු වේවා අතීත අනාගත වර්තමාන මහා සංග රත්නයට මේ පූජා කල දානයේ කුසල් සැමට අනූමෝදන් වේවා ..පිං කම සාර්තකව කර ගැනීමට වචනයකින් හෝ උදව් කල සැමට බොහොම ස්තූතියි...❤❤🙏🙏🙏

| GVS Transport අධිපති ගයාන් සමීර මහතා අප අතරින් සමුගෙන මාසයක් ගත වීම හේතුකොටගෙන එතුමා වෙනුවෙන් ඊයේ දිනයේ ධර්ම දේශනය සහ ...
03/12/2023

| GVS Transport අධිපති ගයාන් සමීර මහතා අප අතරින් සමුගෙන මාසයක් ගත වීම හේතුකොටගෙන එතුමා වෙනුවෙන් ඊයේ දිනයේ ධර්ම දේශනය සහ අද දිනයේ දී ලබා දුන් දානමය පිංකම සහ ICU bed එකක් හොරණ ශීල සුව අරණට පූජා කිරීම🥺💔
| මේ කරන්නා වූ පිං බලයෙන් එතුමාට උතුම් නිවන් සැප ලැබේවා...!!!

| අවුරුදු 36ක ආයූ ගෙවා 2023/11/03 දින රෝගාබාධයක් හේතුවෙන් අප අතරින් සමුගත් GVS TRANSPORT අධිපති ගයාන් සමීර මහතාගේ අවසන් ...
25/11/2023

| අවුරුදු 36ක ආයූ ගෙවා 2023/11/03 දින රෝගාබාධයක් හේතුවෙන් අප අතරින් සමුගත් GVS TRANSPORT අධිපති ගයාන් සමීර මහතාගේ අවසන් දිනය😭😔🥺
| එතුමා සිටි කාලයේ සිදු කරගත් පින් බලයෙන් සහ දැනට එතුමා වෙනුවෙන් සිදු කරන්නා වූ පින් බල මහිමයෙන් උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා!!

| රෝගාබාධයක් හේතුවෙන් මිය ගිය ගයාන් අයියාට පිං පිණිස මෙම විදුලි බිල ගෙවීම,මුතු කුඩ පූජා කිරීම සහ විහාරස්ථානයක අලුත්වැඩිය...
13/11/2023

| රෝගාබාධයක් හේතුවෙන් මිය ගිය ගයාන් අයියාට පිං පිණිස මෙම විදුලි බිල ගෙවීම,මුතු කුඩ පූජා කිරීම සහ විහාරස්ථානයක අලුත්වැඩියාව සදහා වැලි කියුබ් පූජා කරන ලදී...
|මෙම පිං බලයෙන් එතුමාට නිවන් සුව ලැබේවා.!!

| එය එසේ සිදු වුණි🥺😭|අමාමහ නිවන් සුව ලැබේවා...!!
05/11/2023

| එය එසේ සිදු වුණි🥺😭
|අමාමහ නිවන් සුව ලැබේවා...!!

|රෝගාබාධයක් හේතුවෙන් අපි අතරින් සමුගත් GVS අධිපතිතුමාට අමාමහ නිවන්සුව ලැබේවා..!!😭😭😭🥺🥺🥺
03/11/2023

|රෝගාබාධයක් හේතුවෙන් අපි අතරින් සමුගත් GVS අධිපතිතුමාට අමාමහ නිවන්සුව ලැබේවා..!!
😭😭😭🥺🥺🥺

25/07/2023

ලංකාවේ කොතනක සිටියත් ඔබගේ සියලූම රථවාහන අවශ්‍යතා සදහා අපව අමතන්න 🚜🚚🚗 0777071671/ 0775510671 / 0767207753 📞📞📞📞

29/06/2023

මේකනම් පිස්සුවක්😍

✳️Location➖හම්බන්තොට ➡️සූරියකන්ද✳️LQ ➖BABY 🥰😍✳️TEL ➖0777071671 📞✳️🇱🇰දිවඉනේ ඕනෑම සස්ථානයක සිට ආරක්ෂාකාරි ප්‍රවාහනය)
24/06/2023

✳️Location➖හම්බන්තොට ➡️සූරියකන්ද
✳️LQ ➖BABY 🥰😍
✳️TEL ➖0777071671 📞
✳️🇱🇰දිවඉනේ ඕනෑම සස්ථානයක සිට ආරක්ෂාකාරි ප්‍රවාහනය)

✳️CRAIN - 15 TON👈✳️TEL-0777071671📞
05/06/2023

✳️CRAIN - 15 TON👈
✳️TEL-0777071671📞

Address

Angunakolapelessa
82220

Telephone

+94777071671

Website

Alerts

Be the first to know and let us send you an email when GVS transport posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to GVS transport:

Share