Dilanka Express

Call Directions Contact the business

Dilanka Express D.C. Wijethunga | BL - 26, 3RD Lane, Ampara. Hotline - 0777-914680 / 0777-205634
Dilanka Enterprises (Pvt) Ltd - Ampara.

We cover Normal, Luxury, Super Luxury and Tourist Services in Sri Lankan’s Passenger Transport Sector.

28/09/2026

නින්දවූර් එක්ක, කරට කර ඉන්න 10.45....💛

අම්පාරෙන් - රාත්‍රී 11.00 / මහියංගණයෙන් - අළුයම 01.30 / කොළඹින් - දහවල් 12.30 / මහනුවරින් - සවස 04.30....💥

කොළඹ අන්තයෙන් පිටත්වීමේදී Online ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න Magiya.lk

•• 💛 Dilanka Express 💛
•• (X) අම්පාර 22 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවය (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 5877 / NE - 5878

➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,

•• අම්පාරෙන් පිටත්වීම - රාත්‍රී 11.00
•• මහියංගණයෙන් පිටත්වීම - අළුයම 01.30
•• මහනුවරින් පිටත්වීම - අළුයම 03.50
•• කොළඹට ළඟාවීම - උදෑසන 06.00

•• කොළඹින් පිටත්වීම - දහවල් 12.30
•• මහනුවරින් පිටත්වීම - සවස 04.30
•• මහියංගණයෙන් පිටත්වීම - රාත්‍රී 07.15
•• අම්පාරට ළඟාවීම - රාත්‍රී 09.30

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - උහන - මංගලගම - මහඔය - පදියතලාව - මහියංගණය - හසලක - උඩදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - අඹේපුස්ස - වරකාපොළ - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-914382
•• 0777-914385


Dear Mr. Nikitha Grero,Wishing you a very Happy Birthday, my dear friend....🎂❤️You are truly one of the most special peo...
27/09/2026

Dear Mr. Nikitha Grero,

Wishing you a very Happy Birthday, my dear friend....🎂❤️

You are truly one of the most special people in my life, and I’m really thankful for all the friendship, support, and good memories we have shared over the years. We’ve been through so many amazing moments together, as well as some difficult times, and I’ll always appreciate the way you have been there for me whenever I needed you.

May your life always be filled with happiness, good health, success, and countless beautiful moments. I hope we get to create many more unforgettable memories and share many more great times together.

Have an amazing birthday, Boss....❤️🎉
Stay blessed and keep smiling always....🥂✨

•• Message from - Owner of Dilanka Express (Dilanka Wijethunge)
•• Posted by - Media Team

මේක නම් බලන්නම ඕනි Vlog එකක්....💥ලංකාවේ තියෙන ලස්සනම මාර්ගයෙන් කොළඹ යන්න බලන් ඉන්න ඔයාලාට වටින Vlog එකක් ඔන්න Life Journ...
27/09/2026

මේක නම් බලන්නම ඕනි Vlog එකක්....💥

ලංකාවේ තියෙන ලස්සනම මාර්ගයෙන් කොළඹ යන්න බලන් ඉන්න ඔයාලාට වටින Vlog එකක් ඔන්න Life Journey With Buses, Dilanka Express අපිත් එක්ක එකතු වෙලා ගෙනල්ලා තියෙනවා....💛

Youtube Link එක Comment Section එකේ.

25/09/2026

NE - 2188 💔
Dilanka Express

21/09/2026

That feeling when you step into Kandy....🤍

අම්පාරෙන් - අළුයම 03.00 / මහනුවරින් - උදෑසන 06.30 / කොළඹින් - සවස 05.10 / මහනුවරින් - රාත්‍රී 08.30

Online ආසන වෙන් කිරීම සඳහා පිවිසෙන්න - Magiya.lk

•• 💛 Dilanka Express 💛
•• (X) නින්දවූර් EX-04/22 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවාව (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 3230 / NE - 3236

➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,

•• කල්මුණේන් පිටත්වීම - අළුයම 01.30
•• නින්දවූර්වලින් පිටත්වීම - අළුයම 02.00
•• අම්පාරෙන් පිටත්වීම - අළුයම 03.00
•• මහියංගණයෙන් පිටත්වීම - අළුයම 04.30
•• මහනුවරින් පිටත්වීම - උදෑසන 06.40
•• කුරුණෑගලින් පිටත්වීම - උදෑසන 07.40
•• කොළඹට ළඟාවීම - උදෑසන 09.40

•• කොළඹින් පිටත්වීම - සවස 05.10
•• කුරුණෑගලින් පිටත්වීම - රාත්‍රී 07.30
•• මහනුවරින් පිටත්වීම - රාත්‍රී 08.30
(දුම්රිපොළ අසලින්)
•• මහියංගණයෙන් පිටත්වීම - රාත්‍රී 11.00
•• අම්පාරට ළඟාවීම - අළුයම 12.30
•• නින්දවූර්වලට ළඟාවීම - අළුයම 01.00

සැ.යු - මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ සහ එම විශ්වවිද්‍යාලයේ දේශකවරුන්ගේ ඇතුළුව ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සේවය කරන සියලු දෙනාගේම පහසුව උදෙසා ඔලුවිල් විශ්වවිද්‍යාලය හරහා ගමන් කෙරෙන බව කාරුණිකව දැනුම් දෙන්නෙමු.

➢ ගමන් මාර්ගය ↡

නින්දවූර් - කාර්තිව් - සමන්තුරෛයි - අම්පාර - උහන - මංගලගම - මහඔය - පදියතලාව - මහියංගණය - හසලක - උඩදුම්බර - හුන්නස්ගිරිය - තෙල්දෙණිය - දිගන - මහනුවර - කටුගස්තොට - ගලගෙදර - මාවතගම - කුරුණෑගල - මධ්‍යම අධිවේගී මාර්ගය - මීරිගම - පස්යාල - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-205634
•• 0777-205630

20/09/2026

අම්පාර - බිබිල - ආඳාඋල්පත - රණ්දෙණිගල - කීර්තිබණ්ඩාරපුර - අධිකාරිගම - මහනුවර හරහා කොළඹ....💥

•• 💛 Dilanka Express 💛
•• (X) කල්මුණේ 21 කොළඹ (A/C)
•• සුඛෝපභෝගී සේවාව (Luxury Service)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 5388 / NE - 5399

➢ දිනපතා පිටත්වීම හා ළඟාවීම,

•• කල්මුණේන් පිටත්වීම - උදෑසන 05.30
•• අම්පාරෙන් පිටත්වීම - උදෑසන 07.00
•• බිබිලෙන් පිටත්වීම - උදෑසන 09.10
•• මහනුවරින් පිටත්වීම - දහවල් 12.00
•• කොළඹට ළඟාවීම - සවස 03.00

•• කොළඹින් පිටත්වීම - උදෑසන 07.30
•• මහනුවරින් පිටත්වීම - උදෑසන 10.30
•• බිබිලෙන් පිටත්වීම - සවස 02.30
•• අම්පාරට ළඟාවීම - සවස 04.00

➢ ගමන් මාර්ගය ↡

කල්මුණේ - කාරතිව් - සමන්තුරය - අම්පාර - නාමල්ඔය හංදිය - මුල්ලේගම - කරාඩුගල - පිටකුඹුර - බිබිල - ආඳාඋල්පත - රණ්දෙණිගල - කීර්තිබණ්ඩාරපුර - අධිකාරිගම - හාරගම - මහනුවර - පේරාදෙණිය - කඩුගන්නාව - මාවනැල්ල - කෑගල්ල - අඹේපුස්ස - වරකාපොළ - නිට්ටඹුව - යක්කල - කඩවත - කොළඹ.

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,
•• 0777-914205
•• 0777-914206

16/09/2026

"Life is a journey, enjoy it luxuriously — Join us on the ride....✨"
Dilanka Express 💛

Contact Us : 0777-914680 / 0777-205634

16/09/2026

අම්පාර - මොණරාගල - මත්තල - දක්ෂිණ අධිවේගී මාර්ගය - මාකුඹුර - කොළඹ....💥

ඔබට අවශ්‍ය ආසන වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න Magiya.lk වෙත

•• 💛 Dilanka Express 💛
•• (X) අම්පාර |62/35| කොළඹ (X/L)
•• අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවය (XL)
•• සීමිත නැවතුම් (Limited Stop)
•• NE - 3234

➢ දිනපතා පිටත්වීම් හා ළඟාවීම්,

•• අම්පාරෙන් පිටත්වීම - රාත්‍රී 11.30
•• මොණරාගලින් පිටත්වීම - අළුයම 01.30
•• මාකුඹුරට ළඟාවීම - උදෑසම 05.30
•• කොළඹට ළඟාවීම - උදෑසන 06.15

•• කොළඹින් පිටත්වීම - දහවල් 01.30
•• මොණරාගලින් පිටත්වීම - සවස 06.30
•• අම්පාරට ළඟාවීම - රාත්‍රී 08.45

➢ ගමන් මාර්ගය ↡

අම්පාර - සියඹලාණ්ඩුව - මොණරාගල - බුත්තල - වැල්ලවාය - තණමල්විල - 22 හංදිය - මත්තල - දක්ෂිණ අධිවේගී මාර්ගය - මාකුඹුර - මාලඹේ - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොළඹ

➢ ආසන වෙන්කිරීම සහ වැඩි විස්තර සඳහා විමසන්න,

•• 0777-914680 (Hotline)
•• 077-9755904 (Bus Contact)

(It is also your responsibility to protect and use these public transport buses.)

Address

Dilanka Express
Ampara

Telephone

+94777914680

Website

Alerts

Be the first to know and let us send you an email when Dilanka Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilanka Express:

Shortcuts

Share