29/06/2025
තිලෝගුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏.
ශ්‍රී ලංකාවේ විශාලතම,
බද්‍රාසන බුදු පිළිම වහන්සේ.
වේළුවනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය, ගල්වල හන්දිය, රාගම.
රාගම කියන්නෙ සුවිශේෂ ස්ථානයක්. ශ්‍රීලංකාවේ විශාලතම බද්‍රාසන බුදුපිළිම වහන්සේ වගේම, ආසියාවේ විශාලතම දේවස්ථානය (තේවත්ත පල්ලිය) පිහිටා තිබෙන්නෙත් රාගම. ❤️❤️❤️❤️💥💥💥💥💥💥💥💥💥💥💥