24/05/2026
🚌📢 අම්බලන්ගොඩ බස් සම්බන්ධව මගී ජනතාවගේ ඉරිදා දිනට අවධානයට 💥☝️
ඉරිදා දිනවල අම්බලන්ගොඩ බස් නැවතුම්පොළෙන් ගමන් ආරම්භ කරන සමහර බස් රථ ධාවනය නොකරන බව පිළිබඳ මගී ජනතාවගෙන් නිතර පැමිණිලි ලැබෙමින් පවතී.
ඒ හේතුවෙන්, ඉරිදා දින ගමන් සැලසුම් කරන ඔබ සියලු දෙනාම බස් රථ වේලාවන් සහ ධාවන තොරතුරු කලින් තහවුරු කරගෙන ගමන් කිරීම ඉතා වැදගත් වේ. ⚠️
විශේෂයෙන් උදෑසන හා සවස කාලවලදී ඇතැම් මාර්ගවල බස් රථ සීමිතව ධාවනය වන බැවින්, ගමන් කිරීමට පෙර ඔබ සැලකිලිමත් වන්න.
📌 මගී ජනතාවනි ඔබ දන්නා ඔබේ ප්රදේශයේ ඉරිදා දින ධාවනය නොකරන බස් රථ පිළිබඳ තොරතුරු Comment මගින් අනෙක් මගීන්ටත් දැනගැනීමට සලස්වන්න.
🤝 මගීන්ට උපකාර වන තොරතුරු හුවමාරු කරගනිමු.
Ambalangoda Bus Route Official Page
“මගී ඔබේ පහසුව අපගේ වගකීමයි…”