Sri lanka Route Buses

Sri lanka Route Buses Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri lanka Route Buses, Travel Service, Matara, Akuressa.

16/02/2025

උතුම් දළඳා සමිඳු පිහිටයි....!!!!

𝙂𝙐𝙉𝘼𝙒𝘼𝙍𝘿𝘼𝙉𝘼 𝙎𝙐𝙋𝙀𝙍 𝙇𝙄𝙉𝙀 ( ගුනේ)😈🚀

( 𝙓 ) වලස්මුල්ල ( 32 ) මහනුවර ( 𝙎 )

⛔අර්ධ සුඛෝපභෝගී සේවය⛔
⛔සීමිත නැවතුම්⛔

වලස්මුල්ලෙන් 04.00 p.m ⏱
💜මාතරින් 05.15 p.m ⏱
කොළඹින් 10.00 p.m ⏱

මහනුවරින් 07.30 p.m ⏰
කෑගල්ලෙන් 08.40 p.m ⏰
කොළඹින් 10.45 p.m ⏰

ගමන් මාර්ගය

° වලස්මුල්ල කඩිගමුව මොදරවාන දම්මුල්ල බෙලිඅත්ත ගලගම හංදිය වලස්ගල වැවුරුකන්නල දික්වැල්ල ගන්දර කපුගම දෙවිනුවර මාතර කඹුරුගමුව මිරිස්ස වැලිගම කුඹල්ගම මිදිගම අහංගම කතළුව කොග්ගල හබරාදූව උණවටුන කටුගොඩ ගාල්ල ගිංතොට බූස්ස රත්ගම දොඩන්දූව හික්කඩුව තෙල්වත්ත අම්බලන්ගොඩ බලපිටිය අහුංගල්ල කොස්ගොඩ ඉදුරුව බෙන්තොට අළුත්ගම බේරුවල මග්ගොන කළුතර වස්කඩුව වාද්දුව පානදුර මොරටුව කටුබැද්ද රත්මලාන ගල්කිස්ස දෙහිවල වැල්ලවත්ත බම්බලපිටිය කොල්ලුපිටිය කොළඹ කැළණිතිස්ස කිරිබත්ගොඩ මහර කඩවත කිරිල්ලවල මිරිස්වත්ත යක්කල කලගෙඩිහේන තිහාරිය නිට්ටඹුව පස්යාල කජුගම රදාවඩුන්න වේවැල්දෙණිය දංඕවිට දුම්මලදෙණිය වරකාපොල අඹේපුස්ස මාහේන තෝලංගමුව නෙළුම්දෙණිය සියඹලාපිටිය බල්ලපාන හංදිය ගලිගමුව අඹන්පිටිය කෑගල්ල කරඬුපොන මංගලගම උතුවන්කන්ද මාවනැල්ල බෙලිගම්මන හිඟුල ගනේතැන්න කඩුගන්නාව හේනාවල පිළිමතලාව ඇඹිල්මීගම කිරිබත්කුඹුර පේරාදෙණිය ගැටඹේ මුල්ගම්පොළ මහනුවර

° ආසන්න වශයෙන් දුර :- 332 km
°ධාවන කාලය :- පැය 8 මිනිත්තු 40

15/05/2024

මුලතිව් යන සමන්😍🚀
Sri lanka Route Buses

26/04/2024

රත්න ලොකු අයියා දැන් තනා ට්‍රැවල්ස්
යාපනය -87 -කොලඹ එකේ💥❤️

26/04/2024

බස් දෙක අදුරගත්තද ඔයාලා😌💥
Like us on - Sri lanka Route Buses

17/04/2024

Kp ගේ වැනිල්ල ❤️💥

17/04/2024

Pointpedro king 👑 ❤️
Follow Us on - Sri lanka Route Buses

09/04/2024

අඩිවේගයෙන් යාපනේ යන 88 පාරේ හිට් එක💙💥
Sri lanka Route Buses

09/04/2024

වව්නියාව ස්තැන්ඩ් එකෙන් එලියට දාන මෙයා කව්ද😌💥

09/04/2024

යාපනය 87 කොළඹ

Sri lanka Route Buses

02/04/2024

උතුරේ වෙඩිල්ල💥💎
Follow Us on - Sri lanka Route Buses

26/03/2024

87- නලුවෝ😏💙
INDRANI EXPRESS 💥

Address

Matara
Akuressa
81400

Telephone

+94755472300

Website

Alerts

Be the first to know and let us send you an email when Sri lanka Route Buses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category