Trico Lebanon

Trico Lebanon At Trico our business objective is to provide world class transportation services of all modes to ou We also strive at the same time, providing

At Trico our business objective is to provide world class transportation services of all modes to our customers.

24/03/2026

ගුවන් ගමන් ප්‍රමාද වෙනවාද? ඔබගේ UPB කාගෝ ලංකාවේ අපගේ ගබඩාවේ සුරක්ෂිතයි! 🛡️📦 விமானப் பயணங்கள் தாமதமாகின்றதா? உங்களின் UPB கார்கோ இலங்கையிலுள்ள எமது களஞ்சியசாலைகளில் பாதுகாப்பாக உள்ளது! Are your flights delayed? Your UPB Cargo is safe in our warehouses in Sri Lanka!

நீங்கள் Trico ஊடாக அனுப்பிய Unaccompanied Personal Baggage (UPB) மற்றும் Gift Cargo என்பன ஏற்கனவே இலங்கையை வந்தடைந்திருந்தால், அதனை விடுவிக்க (Clearance) வரமுடியவில்லையே என நீங்கள் கவலைப்பட வேண்டாம்!
நீங்கள் இலங்கைக்கு வரும் வரை, உங்களின் கார்கோவை இலங்கையிலுள்ள Trico களஞ்சியசாலைகளில் மிகவும் பாதுகாப்பாக வைத்திருக்க நாங்கள் நடவடிக்கை எடுத்துள்ளோம். இந்த கடினமான சூழ்நிலையில் உங்களின் மன அமைதியே எங்களுக்கு மிகவும் முக்கியமானது.

If the Unaccompanied Personal Baggage (UPB) and Gift Cargo you sent through Trico has already arrived in Sri Lanka, please do not worry if you are unable to travel for clearance right now.
We have taken steps to keep your cargo safely stored in our Trico warehouses in Sri Lanka until you are able to arrive. Your peace of mind is our utmost priority during these difficult times.

📍 Clearance Warehouses: Colombo | Kurunegala | Galle
📲 WhatsApp Chat: +94 76 500 2222 🌐 www.tricoglobal.com

19/03/2026
Celebrating 78 Years of Pride! | අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනයක් වේවා! 🕊️✨නිදහසේ අභිමානය හදවතේ දරාගෙන, සමෘද්ධිමත් හෙ...
04/02/2026

Celebrating 78 Years of Pride! | අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනයක් වේවා! 🕊️✨

නිදහසේ අභිමානය හදවතේ දරාගෙන, සමෘද්ධිමත් හෙට දවසක් වෙනුවෙන් එක්වෙමු. ලොව වටා සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට, සාමය සහ සතුට පිරි 78 වන ජාතික නිදහස් දිනයක් වේවා!

சுதந்திரத்தின் பெருமையை நெஞ்சில் சுமந்து, வளமான எதிர்காலத்திற்காக ஒன்றிணைவோம். உலகெங்கிலும் வாழும் அனைத்து இலங்கையர்களுக்கும் அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த 78 வது தேசிய சுதந்திர தின நல்வாழ்த்துக்கள்!

Let us unite for a prosperous tomorrow, carrying the pride of freedom in our hearts. Wishing all Sri Lankans around the world a proud and happy 78th Independence Day!

📲 WhatsApp Chat: +94 76 500 222 🌐 Web: www.tricoglobal.com

Another trico cargo loaded today for Sinhala season,book your space for next  #@ #  from Lebanon 🇱🇧 to Sri lanka 🇱🇰
26/01/2026

Another trico cargo loaded today for Sinhala season,book your space for next #@ # from Lebanon 🇱🇧 to Sri lanka 🇱🇰

Unboxing Joy. Delivering Love. ❤️📦 May this Christmas bring you closer to the ones you cherish the most. Merry Christmas...
24/12/2025

Unboxing Joy. Delivering Love. ❤️📦 May this Christmas bring you closer to the ones you cherish the most. Merry Christmas from Trico Global! 🎄🚢"
ආදරය, සතුට සහ බලාපොරොත්තු පිරුණු... සුබම සුබ නත්තලක් වේවා! 🎄🎁

28/11/2025

ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සහ ගංවතුර උවදුර හේතුවෙන් පීඩාවට පත් වූ සියලු දෙනා සමඟ අපගේ හදවත් බැඳී පවතී.
මෙම අසීරු අවස්ථාවේදී Trico Global Network අපි ඔබ සැම සමඟ අත්වැල් බැඳගෙන සිටින අතර, පීඩාවට පත් සියලු දෙනාට ආරක්ෂාව සහ ඉක්මන් සහනය ප්‍රාර්ථනා කරමු.

22/11/2025

‼️ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත Trico වෙතින් විශේෂ දැනුම්දීමක්! ‼️

සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වන වැරදි ප්‍රචාර සහ කටකතා හේතුවෙන් නොමග නොයන ලෙස විදෙස්ගත සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා රේගුව මගින් භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් පහත දැක්වේ:

🔹 ඔබගේ පාවිච්චි කළ ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ 'Unaccompanied Personal Baggage' (UPB Cargo) ලෙස ගෙන්වීමේදී ශ්‍රී ලංකා රේගුව එම භාණ්ඩ පරීක්ෂා කර, සානුකම්පිතව සලකා බලා නිදහස් කිරීමේ පටිපාටිය එලෙසම ක්‍රියාත්මකය.

🔹 පාවිච්චි කළ භාණ්ඩ "ගිෆ්ට්" (තෑගි) ලෙස එවීමට අවසර නැත

🔹 ශ්‍රී ලංකාවේ පවතින පරිසර නීතිවලට අනුව, ඇතැම් ශීතකාරක වායු (Gases) මෙරටට ගෙන්වීම සීමා කර ඇත. එබැවින්, පාවිච්චි කළ ශීතකරණ හෝ වායුසමීකරණ යන්ත්‍ර එවන්නේ නම්, එහි භාවිත වන වායුව ගෙන්වීමට අවසර ඇත්දැයි කරුණාකර පළමුව සොයා බලන්න.

‼️වැරදි ප්‍රචාර පැතිරෙන්නේ ඇයි?‼️

ශ්‍රී ලංකා රේගුව විසින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් වෙත ලබා දී ඇති සහන, ඇතැම් පාර්ශ්වයන් විසින් අවභාවිත කිරීම වැළැක්වීමට රෙගුලාසි කිහිපයක් බලාත්මක කර තිබේ. එමගින් කලබලයට පත් පිරිසක්, විදෙස්ගත ඔබ නොමග යවමින් මෙවැනි අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට උත්සාහ දරමින් සිටී.

ට්‍රයිකෝ (Trico) ඇතුළු රේගු බන්ධිත ගුදම් පවත්වාගෙන යන සියලුම බලයලත් ආයතන, ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති නිර්දේශ සහ නීති රාමුව යටතේ කටයුතු කරයි.

රේගු නීතියට යටත්ව, කිසිදු අපහසුතාවයකින් තොරව ඔබගේ භාණ්ඩ ශ්‍රී ලංකාවට එවීම සඳහා ලොව වටා සිටින අපගේ ට්‍රයිකෝ බලයලත් නියෝජිත ජාලය අමතන මෙන් විශ්වාසයෙන් යුතුව දැනුම් දෙමු.

Trico Customs Bonded Warehouses දැන් සතියේ දින පහම කොළඹ, කුරුණෑගල සහ ගාල්ල දී ඔබ වෙනුවෙන් විවෘතයි.

වැඩි විස්තර සඳහා අදම WhatsApp Chat: +94 76 500 2222

18/11/2025

එතෙර සිට ශ්‍රී ලංකාවට කාගෝ එවන්නද? 📦✈️🇱🇰

ලොව පුරා විහිදුණු Trico බලයලත් නියෝජිත ජාලය හරහා, ඔබගේ කාගෝ ඉතාමත් සුරක්ෂිතව සහ විශ්වාසනීයව ඔබගේ ආදරණීයන් වෙත යවන්න. 1978 සිට ගොඩනැගූ නොබිඳුණු විශ්වාසය සමගින් ට්‍රයිකෝ කොළඹ, කුරුණෑගල, ගාල්ල ශාඛා දැන් සතියේ දින පහම ශ්‍රී ලංකා රේගුවෙන් කාගෝ නිදහස් කරගැනීමට සඳහා විවෘතයි.

වැඩි විස්තර සඳහා දැන්ම අපගේ WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන්න. 📲 +94 76 500 2222

43rd anniversary of a historic milestone! 🥳On November 02, 1982, marking a new era of Sri Lanka's supply sector, Trico M...
02/11/2025

43rd anniversary of a historic milestone! 🥳

On November 02, 1982, marking a new era of Sri Lanka's supply sector, Trico Maritime established the country's first Custom Bonded UPB Warehouse Complex at Colombo 13, Bluemandal Road.

Today (2025 November 02) marks 43 years, this pioneering step brought a huge ease to customs clearances of the foreign Sri Lankan community.

For today, we wish Trico Maritime another successful journey for the future to provide excellent service to manage your goods safely and easily! ✨

#සෑමදොරකඩකටම

Address

United Freight Solutions UFS Sarl
Dora

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 13:00
Sunday 09:00 - 16:00

Telephone

+9611265255

Website

Alerts

Be the first to know and let us send you an email when Trico Lebanon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trico Lebanon:

Share