Kuwait wala lankawe api

Kuwait wala lankawe api Sri lankan's official Information & Events Organizer In kuwait....

ගැහු වයින් ගැහු වෙ නෑ මෙහෙම කතිරයක්
12/06/2026

ගැහු වයින් ගැහු වෙ නෑ මෙහෙම කතිරයක්

11/06/2026

මගේ නම ආනන්ද ප්‍රේමතිලක, සහ මේ මගේ ජීවිතයේ වඩාත්ම වටිනා කොටස – මගේ ආදරණීය පුතා ගෙත්මින. එයා උපතින්ම සම්පූර්ණ ආබාධිත තත්ත්වයකින් පීඩා විඳිනවා, අවුරුදු 4ක් තිස්සේ ඒ දුක සහ අභියෝගයන් සමඟ ජීවත් වෙමින්., මගේ පුතාගේ සුවය සඳහා අවශ්‍ය බටහිර වෛද්‍ය ප්‍රතිකාර සදහා මසකට රුපියල් 140000 ක් පමණ වැය වේ..

ඒ සඳහා මමත් මගේ බිරිදත් ඉමහත් මූල්‍යමය බරක් දරන්න වෙලා තියෙනවා. වෛද්‍ය නිර්දේශ අනුව මාස 36 ක් එනම් අවුරුදු 3 ක් නොනවත්වාම ප්‍රරතිකාර කිරිම තුළින් මගේ පුතා "ගෙත්මින"සුවකල හැකි බවට වෛද්‍ය නිර්දේශයි.. ඔබේ කාරුණික හදවත්වලින් ලැබෙන සහයෝගය... එම මූල්‍යමය ආධාර අපට නව බලාපොරොත්තුවක් ගෙනදේවි. ගෙත්මින්ගේ සිහිනය තමයි එක දවසක සාමාන්‍ය දරුවෙකු මෙන් ඇවිදීම, සෙල්ලම් කිරීම, සහ ජීවිතය භුක්ති විඳීම. ඔබේ ආධාරයෙන් ඒ සිහිනය යථාර්ථයක් කරගන්න අපට පුළුවන්..!
යහපත් මනුෂ්‍ය හිත් තියෙන ඔයාලගෙන් මේ ඉල්ලන්නේ පුංචිම හරි උපකාරයක්.

ඔබට ගොඩක් පිං...!!

11/06/2026

Gf ලා නැති පිරිමි ලමයි අත උස්සන්න... 🙋‍♂️🙋‍♂️

කොහේ ගියත් අපේ එකෙක් ඉන්නවාමයි 😁😜😂
11/06/2026

කොහේ ගියත් අපේ එකෙක් ඉන්නවාමයි 😁😜😂

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර¥ සම්බන්ධයෙන්සි දුකෙරෙන විමර්ශන වලට භාදා නොකරන ලෙසත්සා ධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා ...
11/06/2026

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර¥ සම්බන්ධයෙන්සි දුකෙරෙන විමර්ශන වලට භාදා නොකරන ලෙසත්සා ධාරණ විමර්ශනයක් සිදුකරන ලෙසත් ඉල්ලා මීගමුවේ කටුවාපිටියේ ජනතාව නිහඬ විරෝදතාවයක 👍🏻✅

ඔන්න පාර පනින අයට දඩ.ඔන්න මහනුවර නගරයේ මාර්ග හරහා අනාරක්ෂිතව පාරපනින  පදිකයන්ට අධිකරණයේ නඩු.මහනුවර නගරයේ  ආරක්ෂිතව ගමන් ...
11/06/2026

ඔන්න පාර පනින අයට දඩ.
ඔන්න මහනුවර නගරයේ මාර්ග හරහා අනාරක්ෂිතව පාරපනින පදිකයන්ට අධිකරණයේ නඩු.

මහනුවර නගරයේ ආරක්ෂිතව ගමන් කිරීමට පදිකයන් සඳහා උමං මාර්ග තිබියදී අනතුරුදායක ලෙස නගරයේ මාර්ග හරහා පාර මාරුවූ පදිකයන්ට එරෙහිව නීතීය ක්‍රියාත්මක කිරීමට මහනුවර පොලිස් මූලස්ථානයේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් (10) පස්වරුවේ පියවර ගත්හ.

මෙලෙස නගරයේ ජනාකීර්ණ ස්ථාන වලින් පාර හරහා අනාරක්ෂිතව ගමන් කල පදිකයන් 15 කට පමණ නඩු පැවරීමට පොලිස් නිලධාරින් පියවර ගත්හ. මෙම වරද සිදුකල පදිකයන්ට අධිකරණයේ නඩු පැවරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

පාර හරහා අනාරක්ෂිතය ගමන් ගත් පදිකයන්ගේ හැඳුනුම්පත් ලබාගෙන, ලේඛණ වල විස්තර සඳහන් කර ගනිමින් දන්වන දිනක අධිකරණයේ පෙනී සිටින ලෙසටද පොලීසිය පාර හරහා අනාරක්ෂිතව ගමන් කල පදිකයන්ට දැනුම් දීමක්ද කළේය.

මීගමුවෙන්, කටුවාපිටියෙන් සෙට් එක එනකම් පොඩ්ඩක් අල්ලන් ඉන්න තිබ්බා විමලෙ 😂😂😂
10/06/2026

මීගමුවෙන්, කටුවාපිටියෙන් සෙට් එක එනකම් පොඩ්ඩක් අල්ලන් ඉන්න තිබ්බා විමලෙ 😂😂😂

මේ මිනිස්සු මේ රට ටිකෙන් ටික හදනවා අම්මේ…!
10/06/2026

මේ මිනිස්සු මේ රට ටිකෙන් ටික හදනවා අම්මේ…!

10/06/2026

🇰🇼 කුවේට් ගෘහ සේවකයින් 🏠 බඳවා ගැනීම රටවල් 10කට සීමා කරයි රටවල් 27කින් බඳවා ගැනීම තහනම් 😢

Respect Viraj Perera ❤️❤️
09/06/2026

Respect Viraj Perera ❤️❤️

Address

Kuwait City
Kuwait City
001000

Telephone

50510256

Website

Alerts

Be the first to know and let us send you an email when Kuwait wala lankawe api posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share