Try cargo

Try cargo ඔබගේ ඕනෑම භාණ්ඩයක් කොරියාවේන් ලංකාවේ ඔබේ නිවසටම

18/12/2025
24/10/2025
ඔක්තෝබර් 03 සිට 08 දක්වා දිනයන්හි කිමේ සිට හේනාම් දක්වා Try Cargo අපි එනවාඔබත් jinju (ජින්ඡු ),yeosu (යෝසු),⁠gwangju (ක්...
02/10/2025

ඔක්තෝබර් 03 සිට 08 දක්වා දිනයන්හි කිමේ සිට හේනාම් දක්වා Try Cargo අපි එනවා

ඔබත් jinju (ජින්ඡු ),yeosu (යෝසු),⁠gwangju (ක්වාංජු), ⁠mokpo (මොක්පු ) සහ ⁠haenam (හේනාම්) යන නගරවල වාසය කරන ශ්‍රී ලාංකිකයකු නම් ලංකාවට යැවීමට ඇති ඔබගේ පාර්සල් දැන්ම සූදානම් කර තබන්න.

අඩුම මිල සමගින්, වසර 10ක පළපුරුද්දක් ඇති TRY Cargo Korea Kimhe ඔයත් ට්‍රයි කරල බලන්න. ඔයාගෙ ලොකු පොඩි ඕනෑම පෙට්ටියක් හරිම තැනට යවාගන්න.
*Try cargo korea kimhe* - ☎️ *010 63 99 4006 / 010 21 84 4575* මගින් අප අමතන්න. නැතහොත් වට්ස්ඇප් පණිවුඩයක් තබන්න. *පැය 24 පුරා ඔබට සහාය වීමට අප සූදානම්*🙌

දේශසීමා ඉක්මවා - සීමාවලින් ඔබ්බට

🇱🇰 🇱🇰🇰🇷 #⁠gwangju #⁠mokpo #⁠haenam See less

30/09/2025

🎄✨ නත්තලට ඔබේ සෙනෙහස ගෙදර අතටම 🎁

කොරියාවේ සිට ඔබේ ආදරණීයයන්ට 🎅🏼❤️ තෑගි යවන්න Try Cargo සමගින්.
අපි ඔබේ තෑගි ආරක්ෂිතව 🚛✈️ නත්තලේ සතුටට ගෙනෙන්නම්!

ඔබේ ආදරණීයයන්ට නත්තලේ සබර සතුට ගෙනෙන්න අදම ඔබේ පාර්සලය Try Cargo වෙත භාර දෙන්න. 🌟

#නත්තලටතෑගි 🎄🎁

26/09/2025

අපේ නව Facebook පිටුව MinkaLove Gift Hub දැන් live 🎉💝
කොරියාවේ හොඳම 🍫 Toffees & Chocolates 🎁 ඔබේ ආදරණීයයන්ට surprise gift එකක් ලෙස ඔවුන්ගේ නිවසටම ගෙනෙනවා. ලංකාවට විතරක් නෙමෙයි. ඔ්නෑම රවක සිටින ඔබේ හිතවතෙකුට මෙසේ තෑගි යවන්න අපිට පුළුවන්

👇 කරුණාකර මේ link එක click කරලා Follow 🔔 කරන්න.
ඔයාගේ support එක අපට ගොඩක් වැදගත්. ❤️

🔗https://facebook.com/minkalovegiftshub/

තව යහළුවන්ටත් share කරලා අපේ කුඩා business එකට උනන්දුවක් දෙයි කියලා හිතනවා 🙏✨


#තෑගි #අදමඇණවුම්කරන්න

13/09/2025

ශ්‍රීලංකාවට යැවීම සදහා ඔබ අපට බාරදුන් පාර්සල් යැවීමට සූදානම්
ලංකාවට යැවීමට ඇති ඔබගේ පාර්සල් දැන්ම අපට භාර දෙන්න.
අඩුම මිල සමගින්, වසර 10ක පළපුරුද්දක් ඇති TRY Cargo Korea Kimhe ඔයත් ට්‍රයි කරල බලන්න. ඔයාගෙ ලොකු පොඩි ඕනෑම පෙට්ටියක් හරිම තැනට යවාගන්න.
Try cargo korea kimhe - ☎️ 010 63 99 4006 / 010 21 84 4575 මගින් අප අමතන්න. නැතහොත් වට්ස්ඇප් පණිවුඩයක් තබන්න. පැය 24 පුරා ඔබට සහාය වීමට අප සූදානම්🙌

දේශසීමා ඉක්මවා - සීමාවලින් ඔබ්බට
Korea Timesa #කෝරියාවේ #කාගෝ 🇱🇰 🇱🇰🇰🇷

📦✈️ අපේ Try Cargo කණ්ඩායම ඔබේ නගරයට එනවා!දැන් ඔබට තේගු, ගුමි, චුංජු, සුවෝන්, ඉන්චොන්, පාජු නගරවල සිටම ඔබේ භාණ්ඩ සෘජුවම ශ...
28/08/2025

📦✈️ අපේ Try Cargo කණ්ඩායම ඔබේ නගරයට එනවා!
දැන් ඔබට තේගු, ගුමි, චුංජු, සුවෝන්, ඉන්චොන්, පාජු නගරවල සිටම ඔබේ භාණ්ඩ සෘජුවම ශ්‍රී ලංකාවට යැවීමට හැකියාව 🌍🇰🇷➡️🇱🇰

අඩුම මිලට – සුරක්ෂිතව – විශ්වාසවන්ත සේවාවෙන් ඔබේ පාර්සල් ලංකාවේ ඔබේ හිතවතුන්ගේ අතටම. 🙌

📅 අගෝස්තු 30/31 අපි එනවා 🚚💨

📞 010-6399-4006 | 010-2184-4575

#කොරියාවේන්ලංකාවට #සුරක්ෂිතභාණ්ඩ

🎉📦 Try Cargo New Office Opening in Korea! 🇰🇷✈️🇱🇰ඔබේ භාණ්ඩ ඉක්මනින් – සුරක්ෂිතව – විශ්වාසවන්ත ලෙස ලංකාවට ගෙනියන්න දැන් අප...
18/08/2025

🎉📦 Try Cargo New Office Opening in Korea! 🇰🇷✈️🇱🇰

ඔබේ භාණ්ඩ ඉක්මනින් – සුරක්ෂිතව – විශ්වාසවන්ත ලෙස ලංකාවට ගෙනියන්න දැන් අපේ නව කාර්යාලයෙන් ඔබට පහසුවෙන් සම්බන්ධ විය හැක. 🙌

📍 주소 (Address):
트라이 코리아 – 김해시 가락로 86번길 4(서상동)

📞 Contact Numbers:
👉 010 6399 4006
👉 010 7793 4106
👉 010 2184 4575

ඔයාලගේ සියලුම Cargo & Travel අවශ්‍යතා සඳහා දැන් තවත් පහසුවක්! ✨

#සුරක්ෂිතභාණ්ඩ #කොරියාවේන්ලංකාවට

18/08/2025

🌍✈️ කොරියාවේ සිට ඔබේ භාණ්ඩ 🛳️➡️ ලංකාවට සුරක්ෂිතව 📦💯

ඔයාලගෙ බඩු ආරක්ෂිතව, විශ්වාසවන්තව, නියම වෙලාවටම ගෙදර අතට ගෙනෙනවා අපේ Try Cargo ✨

මෙන්න බලන්න කොහොමද අපේ කණ්ඩායම කොරියාවේ සිට ලංකාව දක්වා ඔබේ භාණ්ඩ සුරක්ෂිතව ගෙනියන්නේ 👇

#සුරක්ෂිතභාණ්ඩ #කොරියාවේන්ලංකාවට

Address

Gimhae South Korean
Gimhae

Telephone

010-6399-4006

Website

Alerts

Be the first to know and let us send you an email when Try cargo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Try cargo:

Share