BAK BAK, Travel Service, Shizuoka-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

24/12/2021

ජපානයේ දැවැන්තයා ලෙස සැළකෙන ෆූජි කඳු තරණයේ අති විශේෂ අත්දැකීමක් වන ශීත සෘතුවේදි කඳු තරණය කිරීමේ භාග්‍යය මා හට උදා විය. මේ අති සුන්දර තරණයේ මා ලබා ගත් ත්‍රාසය සහ අත්දැකීම් මෙවර විඩියෝවෙන්.

https://youtu.be/JBae9dfwaDw
Full Video In Link

Share and support ❤️🙏

📍Shizuoka, Japan 🇯🇵 Sri Lanka  🇱🇰   📸🌝
20/12/2021

📍Shizuoka, Japan 🇯🇵

Sri Lanka 🇱🇰

📸🌝

02/12/2021

ජපන් ජාතිකයන් ආහාරයට ගන්න අමුතුම කෑමක් වන Oden ගැන දන්න සිංහලෙන් දැන ගමු. අද වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න.
මෙම විඩියෝව තුළින් ජපානයේ Oden යනු කුමන ආහාරයක්ද? එහි ආරම්භ සහ එය සාදන ආකාරය සහ එහි මිල ගණන් පිළිබද සරලව පැහැදිලි වැටහීමක් ලැබෙනු ඇත.

Full Video සදහා පහත Like එකට එන්න
ස්තූතියි

https://youtu.be/nLGZgV4wNvE

13/11/2021

වස්තිට ඇයි ජප්පියෝ මෙච්චර කැමති????? 🤔🤔🥵
Wasthi

මීට හරියටම අවුරුද්දකට ඉහතදී ජපානයේ Shizuoka පෙදෙසේ වෙසෙන ජපන් ජාතියකයන් පිරිසක් මුල්කරගෙන මා සිදුකරන ලද social experiment එක. ඇත්තට කියන තරම් ලංකාව ලෝකයේ ප්‍රසිද්ධ ද!? ලංකාවේ මිනිස්සු ගැන ජපානයේ අය දන්නවාද!? කොටින්ම කිව්වොත් ලංකාව තියන තැන ගැනවත් ජපන්නු දන්නවාද!? ලංකාවේ ප්‍රසිද්ධ චරිත ගැන ජපන්නු කිව්වේ මොනවාද කියන දේවල් ගොඩක් දැන ගන්න. පහත link එකට එන්න. ❤️

https://youtu.be/dDxtCCDXaoc

住所

Shizuoka-shi, Shizuoka

アラート

BAKがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー