Memories of Japan

Memories of Japan Memories of Japan, 旅行・交通, Osakaの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

22/03/2026

#vidioreelsシ #vidioreelsシ

22/03/2026

#vidioreelsシ #vidioreelsシ

18/03/2026

#vidioreelsシ #

16/03/2026

නිවාඩු දවසට සැරට රසට 😊

16/03/2026

#vidioreelsシ

15/03/2026

මේ ජීවිතය හරියට ජපානයේ මල් පිපිච්ච ගහක් වගේ මල් පිපිච්ච ගහක් වගේමයි. ☘️🍄ජපානයේදී මල් ගස් සීත කාලයේ දී ඇකිලිලා ඒ මැරිලා යනවා. 🍃මල් පර වෙනවා. ඒ මල් බීමට වැටෙනවා. 🥀ඒ උනාට ආයෙත් වසන්ත කාලය එනකොට හිමිහිමින් ඒ මැරිච්ච ගහට පණ එනවා. …………චුට්ට චුට්ට පුංචි පුංචි කොළ දාලා පුංචි පුංචි මල් පිපෙනවා. 🌻ඒ වගේමයි අපේ ජීවිතයත් කොච්චර ප්‍රශ්න ආවත් අපි ඒ ප්‍රශ්න දරාගන්න බැරිව බිමට වැටුනත් ඒ ප්‍රශ්න දවසින් දවස නිරාකරණය වෙද්දී අපේ ජීවිතයටත් පුංචි පුංචි මල් පිපෙනවා වසන්තය එනවා🍀🍄
…..෴ඒක තමයි යථාර්ථය ඉතින් බලන් ඉමු අමාරු දුෂ්කර කාර්තු මැද්දෙන් ලස්සන මල් පිපිනකන් #vidioreelsシ #vidioreelsシ

මිනිස්සු ලස්සනට ඇඳලා හිනා වෙලා photos දාද්දි ❤️ එකක් දාන්නම හිතෙනවා..සමහර අයගෙ achievements හිනාවෙලා දාද්දි ❤️ එකක් දාන්...
06/01/2026

මිනිස්සු ලස්සනට ඇඳලා හිනා වෙලා photos දාද්දි ❤️ එකක් දාන්නම හිතෙනවා..

සමහර අයගෙ achievements හිනාවෙලා දාද්දි ❤️ එකක් දාන්න හිතෙනවා..

Couple එකක්, family එකක් එකට photos දාද්දි ❤️ එකක් දාන්න හිතෙනවා..

ලස්සන location එකක ඉඳන් photos දානවා ❤️ එකක් දාන්න හිතෙනවා..

ලස්සන අදහස් ලියලා,චිත්‍ර ඇඳලා දානවා,නිර්මාණ කරලා දානවා,නටලා දානවා,සිංදු කියලා දානවා..ඉතින් ❤️ එකක් දාන්න හිතෙනවා..

මොන photo එකක වුණත් ඒ මනුස්සයට වටින දෙයක් නම් දාලා තියෙන්නෙ,,ඒකට ❤️ එකක් දාන්නම හිතෙනවා..

❤️ එකකින් සංකේතවත් වෙන්නෙ, ආදරේ විතරක්ම නෙවෙයි...ගෞරවය, පිළිගැනීම,අගය කිරීම,කරුණාව මේ හැමදේම පිරිච්ච සංකේතයක්...

👍 එකකට වඩා ❤️ එකේ අමුතුම vibe එකක් තියෙනවා..ඒක හැමෝටම අත දිග ඇරලා දෙන්න බැහැ..නිර්ලෝභී මිනිස්සු අඳුරගන්න සංකේතයක් ඒක..ඒකට අනික් මිනිස්සුන්ව මිනිස්සු විදියට දකින නිරවුල් මනසක් තියෙන්න ඕනි...❤️
... Copied ....

05/01/2026

Good morning my friends 🎀🙏🙏

04/01/2026

අද ජනවාරි 04 උදේම මේ පොස්ට් එක දකින ඔයාට සුභම වේවා.🙏
Good morning 🙏🙏

2026 නව වසරේ පළවෙනි දුරුතු  පොහොය දවස අද 🙏🙏මෙම පොස්ට් එක දකින  ඔබ සැමගේ හිතෙ තියන බලාපොරොත්තු ඉෂ්ඨ වෙන වාසනාව විතරක්ම ලැ...
03/01/2026

2026 නව වසරේ පළවෙනි දුරුතු පොහොය දවස අද 🙏🙏මෙම පොස්ට් එක දකින ඔබ සැමගේ හිතෙ තියන බලාපොරොත්තු ඉෂ්ඨ වෙන වාසනාව විතරක්ම ලැබෙන සුභ නව වසරක්ම වේවා.🎀🎀🎀🎀🎀🎀

住所

Osaka, Osaka

ウェブサイト

アラート

Memories of Japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー