13/10/2026
හෙලෝ ආයුබෝවන් අපි ටෙකෝකාගෝ ආයතනයෙන්...
අපි මිලාන් ඔබේ නගරයට සහ ඒ අවට ,
2026 /10 / 15 බ්රාස්පතින්දා දින නැවතත් එනවා , ඔයාලගේ.. බඩු පාර්සල් තියෙනවා නම් දාන්න පුළුවන්..
( නත්තල මාසයේ ඔබේ නිවසට ලැබෙන බඩු පාර්සල් 🤝 )