From Sea Freight or Air Freight, we are delivering to your doorstep. Air Cargo & Sea Cargo door-to-door services from Italy to Sri Lanka. Sea Cargo දොරින් දොරට සේවාව.
ඉතාලියේ සිට අපගේ ආයතනයට €230.
අප ආයතනයේ සිට ඔබේ ගෙදරට ගෙනවිත් දීමට අමතර ගස්තුවක් අයකෙරේ (දුර අනුව වෙනස්කම් සිදුවේ)
අගහරුවදා, බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දිනයන්හි, රෝමය නගරයේද. සිකුරාදා දින විතැර්බෝ නගරයේ ද, ඉතුරු අනෙකුත් දිනයන් සඳහා එපිට (රෝමය හා විතැර්බෝ ඇරුණුකොට) සියලුම නගර සඳහා කාලය වෙන් කර ඇති බැවින්, කල් වෙලා ඇතිව අපට දැනුම්දී ඔබේ දිනය සහ වෙලාව වෙන්කරවා ගන්න.
තවද ඔබගේ විස්තර කල් වෙලා ඇතිව WhatsApp මගින් අපවෙත ලබා දීමෙන්, ඔබ අප සැමගේ වටිනා කාලය ඉතුරු කරගත හැකිය. භාණ්ඩ රැගෙන යාම සඳහා ඔබට පහසු දියනයක් සහ වෙලාව අපවෙත දැනුම් දීමට ද අමතක නොකරන්න. Air Cargo දොරින් දොරට සේවාව ක්‍රිරියාත්මකයි. දැන් ඔබේ පාර්සල් ගුවනින් ඉතාලියෙන් ලංකාවටත් යැවීමටත්, ලංකාවෙන් ඉතාලියටත් ගෙන්වීමටත්...
Air Cargo මිල ගණන් පහතින් දැක්වේ.
20kg ක් හෝ ඊට වැඩි නම් € 4.00 (විස්කි බෝතලයක්යැවීමට නොමිලේ අවස්ථාවක්)
10kg සිට 15kg සඳහා € 4.00 (2kg නොමිළේ)
5kg සිට 10kg සඳහා € 4.00 (1kg නොමිළේ)
1kg සිට 5kg සඳහා € 4.50
Italy Hotline: +393314086076
WhatsApp: https://wa.me/393314086076
Sri Lanka Hotline: +94740714581
WhatsApp: https://wa.me/94740714581
ඔබට යම් සන්නිවේදන අක්‍රමිකතා හෝ යම් ගැටලුකාරී දෑ සිදුවුවොතින්, ඔබේ ප්‍රශ්නය පහත අංක වෙත යොමු කරන්න. Mobile: +393804635596 / +39349530169
1) WhatsApp: https://wa.me/393804635596
2) WhatsApp: https://wa.me/39349530169
ඔබට විශිෂ්ට සේවාවක් ලබා දීමට, අපි සැමවිටම කටයුතු කරන්නෙමු.
ඩී.එච්.අයි. ඉතාලි කාර්ගෝ සේවාව "අපි වෙනස් නොවෙමු, වෙනස අපි වෙමු" එයයි අපේ දැක්ම.