18/08/2026
🚌 SLTB – COMING SOON! 🔴
📍 මාතරින් – 6.00 AM
📍 අම්පාරින් – 1.30 PM
🛣️ ගමන් මාර්ගය:
Matara → Southern Expressway → Mattala → Thanamalwila → Wellawaya → Monaragala → Siyambalanduwa → Hingurana → Ampara
❤️ මගී ජනතාවට වඩාත් පහසු, වේගවත් සහ විශ්වාසනීය ගමනක් වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිත නව සේවාවක්.
⚠️ මේ සර්විස් එකවත් කඩාකප්පල් කරන්න එපා!
මගී ජනතාවට අවශ්ය සේවාවක් නිසි පරිදි ක්රියාත්මක වීමට ඉඩ දෙන්න. 🚌❤️