09/08/2026
තව දවස් 6 යි 🤗 අගෝස්තු 15 ඉස්කිතෙල්ලා සන් ශයින් බීච් එකට යමු යමු යමු 😇🤗🕺🏻🤸🏾
💚 අතුල අධිකාරී
🩵 චාමික සිරිමාන්න
💜 සිලෝන් රස්තා = මනූ +ප්‍රගීත් පෙරේරා සමගින් 😍😍😇😇
අගෝස්තු 15 සවස 6:00 සිට පසුදා අලුයම 5:00 දක්වා රනා (රන්සිරි) ප්‍රමුඛ ඕරා PIRATES NIGHT සරැංගල් තරගය සහ හෝලි බීච් පාර්ටිය 😇😇
සවස් කාලයෙන් DJ සංගීතයෙන් පටන්ගන්නා සංගීත රසය පසුදා අලුයම දක්වා ඉස්කිතෙල්ලා වෙරළ තීරයේදී 😍🤗
🔴 ප්‍රවේශපත් යුරෝ 10 ක් පමණි 😍😇
ප්‍රවාහන පහසුකම් සමග යුරෝ 20 යි 🚌🚌
ප්‍රධාන අනුග්‍රහය :
❤️ යුනිපොයින්ට් අධිපති සේනක අමරසිංහ මහතා සහ පුත් කාශ්‍යප අමරසිංහ මහතා
❤️ග්ලොබ් ඉමිග්‍රේෂන් අධිපති ලංකා ප්‍රියංග මහතා
සම අනුග්‍රහය: 💙 ෆ්‍රෙන්ඩ්ස් කාෆ් අධිපති සුරංග නුවන් මහතා
වැඩි විස්තර සදහා රැදී සිටින්න 🤗🤗🤗
විස්තර සදහා : සිඩ්නි ප්‍රනාන්දු 388 391 7171
゚