04/03/2026
මේ සොබාදහම හරිම පුදුමයි.. මේ පරිසරය මේ සතුන් නැතුව මිනිසාගෙ පැවැත්මක් නෑ කියලා තේරුම් ගන්නෙ කවද්ද.. අපි අපේ පන වගේ අපේ පරිසරය රැකගත යුතුයි.මොකද අපිට මේ පරිසරය මේ විදිහට ඉතුරු උනේම අපේ මුතුන් මිත්තන් මේ පරිසරය පන වගේ රැගත්ත නිසා .ඉතින් අපේ යුතුකම තමයි අනාගත පරපුරට මෙය නොනැසී දායාද කිරීම... ❤️❤️