Explorer Diaries

Explorer Diaries We welcome those who appreciate the beauty of rural life and local things. Come and enjoy the beauty.

Plizz my you tube chanal Subscribed an like plizz...🇱🇰🍃

https://www.youtube.com/-ED

Your support is very important to me.

29/05/2026

මාස 03 යනකන් video දාන්න බැරි වෙයි යාලුවනේ හැබැයි ආය එනකොට අලුත් වැඩක් අලුත් විදියකට බලන්න පුලුවන් බලාපොරොත්තුවෙන් ඉන්නBye all

14/05/2026

මහා පරාක්‍රමබාහු රජු විසින් ඉදිකරන ලද පරාක්‍රම සමුද්‍රය, පොළොන්නරුවේ පිහිටි ජලාශයකි.මෙහි වත්මන් වැව් බැම්ම දිගින් කි.මී.12.38ක් වන අතර උසින් මීටර් 9.45කි. ජලාශයේ ධාරා ප්‍රදේශය වර්ග කි.මි.71.71 වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5වේ. ජලාශයෙහි ජල ධාරිතාව ඝන මීටර් දසලක්ෂ 134.07කි.

ස්ථානය පොළොන්නරුව
ඛණ්ඩාංක 7°54′N 80°58′E
වර්ගය reservoir
ද්‍රෝණිය 75,000,000 m2
පෝෂනය වන්නාවූ ප්‍රදේශය (ඉහත්තාව) Sri Lanka
පෘෂ්ඨ ක්ෂේත්‍රඵලය 22,600,000 m2
Average depth 5 m (Mean)
උපරිම ගැඹුර 12.7 m
Surface elevation 58.5 m



18/04/2026

Lakshpana..alla ....
කට්ටිය පොඩි සපොට් එකක් දෙන්න ..❤️

04/04/2026

අවුරැදු 02 විදවපු ලෙඩක් ඔජස් ගල ගල එක තරනකට කොටු වෙලා දවසම කහ කහ ඉන්නවා ලේ ගල ගල කකුල් අතපය මුණ ගන්න දෙයක් නෑ හැම තැනින්ම බෙහෙත් කරා හරි ගියෙ නෑ බැරිම තැන මම ගියා අනුරාධපුරයේ රැවන්වැලි මහා සෑයට බාරයක් වෙන්න ඉතින් ගිහිල්ලා මාසයක් යද්දි මට හොදටම හොද උනා ඒ වෙනුවෙන් මගේ පොරොන්දුව මගේ අතින් උණ බට වලින් හදලා අරන් ගියා පුංචි සෑයක් මම මල් 60 කින් සරසලා ලස්සනට පූජාව ඉවර කරා 🙏

මතක් කරන්න ඔන අනිවාරෙන් මල් කඩේ මල්ලි මට මල් ටික අඩුවට දුන්නා හරිම හොදයි පට්ට මනුස්සකමක් තියෙන්නෙ ඒ අතින් රත්තරං මිනිස්සු ....

කඩ අංක:=02
madhu flower shop
විමසීම්:=077 9602509
076 0925803

24/03/2026

බෝපත් ඇල්ල

බෝපත් ඇල්ල (Bopath Ella) කියන්නේ රත්නපුර ආසන්නයේ තියෙන ලස්සන ජලපිටක්. මේකේ නාමය ලැබිලා තියෙන්නේ බො ගසක කොළයක් (Bodhi leaf) වගේ හැඩයක් තියෙන නිසා.

🌿 විශේෂත්ව

උස මීටර් 30ක් වටින සුන්දර ජලපිටක්

වටා පිරිසිදු වන පරිසරයක්

පවුලේ සංචාර, පික්නික්, විවේක ගන්න හොඳ ස්ථානයක්

📍 යන මාර්ගය

කොළඹ සිට කිලෝමීටර් 100ක් වගේ දුරින්

රත්නපුර – කොළඹ මාර්ගයෙන් පහසුවෙන් යන්න පුළුවන්

⚠️ සැලකිලිමත් විය යුතු දේවල්

වර්ෂා කාලයේ දියවර වැඩි වෙන නිසා නාන්න යනකොට අවධානයෙන් ඉන්න

ලිස්සන ගල් තියෙනවා

පරිසරය අපවිත්‍ර නොකර තබාගන්න

my chanel := https://www.youtube.com/-ED

11/03/2026

New video eka onida kastiya kiyanna balanna ...

17/02/2026

ශ්‍රී දළදා මාළිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592–1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592–1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707–1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ.


18/11/2025

ආදරණීය වැව් බැදි ගම්මානය..
The beloved lake-lined village..
ஏரிக்கரையால் சூழப்பட்ட அன்பான கிராமம்...

Drone Video Graphy=Sakuna sandupama
edition =Travel Dimu

ලස්සන  නම් වචනයක් කියන් යන්න ...තුන් පත් රෑන..ලංකාවට අවේනික    ඒ වගේම  දළදා කරඩුව තම කර මත   ගෙනියන උතුම් අහිංසක සතෙක් අ...
25/07/2025

ලස්සන නම් වචනයක් කියන් යන්න ...

තුන් පත් රෑන..

ලංකාවට අවේනික ඒ වගේම දළදා කරඩුව තම කර මත ගෙනියන උතුම් අහිංසක සතෙක් අලියා කියන්නෙ වගා වලට හානි කරත් මේ අපේ උරැමය ....❤️🇱🇰

25/07/2025

Address

Polonnaruwa
New Town
5100

Website

Alerts

Be the first to know and let us send you an email when Explorer Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Explorer Diaries:

Share

Category