Roam with me

Roam with me Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roam with me, Travel and transport, London.
(2)

Hi guys🙌
මගෙ විනෝදාංශය තමයි travel කරන එක.ඉතිං මම දකින,මට ඔයාලත් එක්ක share කරගන්න හොඳයි කියලා හිතෙන දෙවල් මම video කරලා ඔයාලත් එක්ක බෙදා ගන්නවා.
ඉතිං ඔයාලා හිතනවනම් මගෙ page එක හොඳයි කියලා මාව follow කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ඔයාලා හැමෝටම ජය වේවා👊

03/08/2026

යකඩ යෝධයා😮
දෙවන ලෝක යුද්ධයේ විප්ලවීය T-34 සෝවියට් ටැංකිය.
゚viralシ ゚viralシfypシ゚

02/08/2026

මෙ Mitsubishi A6M zero ගුවන් යානයේ කොටසක්.වර්ෂ 1943 Marshall Islands ප්‍රදේශයේ සටනකින් අතුරුදහන් වන මෙම යානය වසර 50 කට පසුව පැසිෆික් ටරොවා දිවයිනෙහි කැලෑවකින් සොයාගන්නා ලදි.මෙහි නියමුවා ජිවතුන් අතරද නැතහොත් විනාශ වුනාද සතුරු හමුදාවට හසු වුනාද යන්න තවමත් අබිරහසක්😔
゚viralシ ゚viralシfypシ゚

02/08/2026

ලන්ඩනයේ පුංචි වැනීසිය❤️ ඉතාලි වයිබ් එකක් ලන්ඩන් ඉදන් ගන්න ඕන නම් මේක තමයි තැන.ඉතාලි කෑම බීම බෝට්ටුවෙන් සවාරි සහ මුලු දවසම විනෝද වෙන්න පුලුවන් තැනක් මේක.
゚viralシ ゚viralシfypシ゚

01/08/2026

1945 දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදාවට අයත් සහරා කානතාරයේ රහසිගත මෙහෙයුම් වලට යොදා ගත් LRDG Chevrolet truck රථය🛻
゚viralシ ゚viralシfypシ゚

31/07/2026

මෙම සබ්මැරිනය දෙවන ලෝක යුද්ධයේදී ඉතාලි නාවික හමුදාව විසින් භාවිතා කළ විශේෂ රහස් ආයුධයකි. මෙය සාමාන්‍ය ටෝර්පිඩෝවක් නොව, මිනිසුන් දෙදෙනෙකුට පදවාගෙන යා හැකි කුඩා ජලයට යටින් ගමන් කරන යානයක් ලෙස නිර්මාණය කර තිබුණි.
゚viralシ

30/07/2026

දෙවන ලෝක යුද්ධයේදි මෙහෙයුම් 57 කට සම්බන්ධ වු ප්‍රහාරක යානයක්.
මිනිස්සු කියක් නම් මෙකෙන් මිය යන්න ඇද්ද🤔
කවදාවත් නැවත ලෝක යුද්ධයක් ඇති නොවේවා!!🙏
゚viralシ ゚viralシfypシ゚

28/07/2026

එදා ජපානයට හෙලු පරමාණු බෝම්බයෙන් මිනිස් ජීවිත 70000ක් එම මොහොතේම වාෂ්ප වුනා.
මෙ තියෙන්නෙත් එ කාණ්ඩයයේම ඉතුරු බෝම්බයක් නමුත් නිෂ්ක්‍රීය තත්වයේ තියෙන්නෙ.😔
゚ ゚viralシfypシ゚

28/07/2026

1945 දෙවන ලෝක යුද්ධය සදහා භාවිතා කල BMW මෝටර් බයිසිකලයක්🏍️
මෙය මූලික වශයෙන්ම යුද බටයන් ප්‍රාවාහනය,අවි ආයුධ සහ පණිවිඩ හුවමාරුවට භාවිතා කර ඇති බව සදහන්🤔 ゚viralシfypシ゚

27/07/2026

මොන මොන තේ වර්ග තිබ්බත් ලංකාවෙ කහට එකට ගහන්න එකක් නැ බ්‍රෝ.මේක මම කියන එකක් නෙමෙ මෙහෙ ඉන්න එවුන් කියපු එකක්.🇬🇧❤️☕️
゚viralシ ゚ ゚viralシfypシ゚viralシalシ

19/07/2026

මේක මම දැක්ක සුපිරි වැඩක්, තනි මිනිහෙක් සම්පුර්ණ procedure එකම තනියෙන්ම කරගෙන කැඩිච්ච බස්රථය ඇදගෙන යාම❤️👍
゚viralシ ゚viralシfypシ゚

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Roam with me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Roam with me:

Shortcuts

Share