I love Hatton

I love Hatton Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from I love Hatton, Warwick.

28/03/2023

one one three

විනාඩි 20 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ආර්.සිදෙයිඅම්මාට අපිත් සුභ පතමු👏👏👏💐කැළණිවැලි , තලවකැලේ සහ හ...
26/02/2023

විනාඩි 20 ක කාලයක් තුල අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ආර්.සිදෙයිඅම්මාට අපිත් සුභ පතමු👏👏👏💐

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතුවල තේ දළු නෙලන්නියන්ගේ සහභාගිත්වයෙන් හොදම තේ දළු නෙලන්නිය තේරිමේ අවසන් තරගය අද (25) දින රදැල්ල වතුයායේදි පැවැත්වුණි.

කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගම්වලට අයත් වතු 42 කින් හොදම තේ දළු නෙලන්නිය වශයෙන් තේරිපත් වු ජයග්‍රහකයින් 42නෙකු අවසන් මහ තරගයට සහභාගි කරගනිමින් මෙම තරගාවලිය පැවැත්වුණි.

හොඳින් තේ වැවුණු තේ කොටසක විනාඩි 20 ක කාලයක් ලබාදී එම කාලය තුල අවසන් මහ තරගය සඳහා ලබාදුන් නිර්නායකවලට අනුකුලව තේ දළු නෙලීම සිදු කළ යුතුව තිබුණි.

මේ අනුව හොදම තේ දළු නෙලන්නියන් අතරින් ජයග්‍රහණය කළේ අමු තේ දළු කිලෝ 10 ග්‍රැම් 450ක් නෙලා ගනිමින් තලවකැලේ වැවිලි සමාගමේ සමර්සෙට් වතුයායේ ආර්.සිදෙයිඅම්මාය.

ඇයට රු ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක්ද හිමිවිය.

37 හැවිරිදි ආර්.සිදෙයිඅම්මා තිදරු මවකි. ඇය වසර 07 ක් තේ වතු ක්ෂේත්‍රයේ රැකියාවේ නිරත වී ඇත.

තේ කර්මාන්තයේ නියැලි සිටින වතු කම්කරුවන් දිරි ගැන්විමේ සහ එම පිරිස තේ කර්මාන්තයේ රදවා ගැනිමේ අරමුණින් මෙවැනි තරග වාර්ෂිකව පවත්වන බවයි එම වතු සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක රොෂාන් රාජදොරේ පවසා සිටියේ.aruna.lk

රංජිත් රාජපක්ෂ

අපේ කොල්ලෙක්......
11/02/2023

අපේ කොල්ලෙක්......

වතු අම්මලාගේ හිනාව, 😍සුබපතන්න ඒ කැපවීමට..❤️
22/12/2022

වතු අම්මලාගේ හිනාව, 😍
සුබපතන්න ඒ කැපවීමට..❤️

අද දින සිදුවූ බස් රථ අනතුර......AMN & Lasanthi
02/11/2022

අද දින සිදුවූ බස් රථ අනතුර......

AMN & Lasanthi

හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා පාසල ජාතික පාසලක් වී වසරක් ගතවීම නිමිති කොට ගෙන එම පාසලෙහි පැවැත්වෙන දානමය පිංකම අද දින...
10/10/2022

හැටන් ශාන්ත ග්‍රේබ්‍රියල් බාලිකා පාසල ජාතික පාසලක් වී වසරක් ගතවීම නිමිති කොට ගෙන එම පාසලෙහි පැවැත්වෙන දානමය පිංකම අද දින පාසල් පරිශ්‍රයේදී පැවැත්වේ.......

I love Hatton

“𝐍𝐨𝐧 𝐧𝐨𝐛𝐢𝐬 𝐬𝐨𝐥𝐮𝐦 𝐧𝐚𝐭𝐢 𝐬𝐮𝐦𝐮𝐬".Not for ourselves alone are we born | අප ඉපදෙන්නේ අප වෙනුවෙන් පමණක් නොවේ | நாம் பிறந்தது நம...
04/09/2022

“𝐍𝐨𝐧 𝐧𝐨𝐛𝐢𝐬 𝐬𝐨𝐥𝐮𝐦 𝐧𝐚𝐭𝐢 𝐬𝐮𝐦𝐮𝐬".
Not for ourselves alone are we born | අප ඉපදෙන්නේ අප වෙනුවෙන් පමණක් නොවේ | நாம் பிறந்தது நமக்காக மட்டும் அல்ல
― Marcus Tullius Cicero

Thank you 🙏 NB-0924 ❤️

Address

Warwick
22000

Website

Alerts

Be the first to know and let us send you an email when I love Hatton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share