Hiru Online Solutions

Hiru Online Solutions Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Hiru Online Solutions, Voyage et transports, Democratic Republic of the.

19/07/2022
💚⃟⃟◍̸̸̸̸̣̣̣❀Herb line🌿 Pimple Control Facial Kit✯᭄᭄̊̊̊̊࿔🔘ඔබත් කුරුලෑ ප්‍රශ්නයට විසදුමක් සොයන අයෙක්ද.🔘මුහුණ කසනවාද...?😖🔘ක...
04/10/2021

💚⃟⃟◍̸̸̸̸̣̣̣❀Herb line🌿 Pimple Control Facial Kit✯᭄᭄̊̊̊̊࿔

🔘ඔබත් කුරුලෑ ප්‍රශ්නයට විසදුමක් සොයන අයෙක්ද.
🔘මුහුණ කසනවාද...?😖
🔘කළු ලප කැලැල් තියේද..?😣
🔘මුහුණේ තෙල් ගතිය තිබේද..?😪
🔘මුහුණේ වියළි ගතිය තිබේද..?🙄

🔹තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් ගැටළුවකී. ඉතින් මෙම ගැටළුවට herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාක සාර මුසුකොට සැකසූ ස්වාභාවික නිශ්පාදන පෙළක් හදුන්වාදී තිබේ.. Tea Tree Oil , කරාඹු නැටි තෙල් , මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතයෙන් ඔබට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක..➤

1💛⃟⃟◍̸̸̸̸̣̣̣❀🍃 Pimple Control Face wash 🌿
120ml - 345/=

💠දින පතා උදේ හවස භාවිතා කළ යුතුයි..
මාස තුනක් පමණ භාවිතා කළ හැක.
⛊සම මතුපිට ආලේප කර විනාඩි තුනක් පමණ තබා පිරිසිදු කරන්න.🤟
⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊

2💛⃟⃟◍̸̸̸̸̣̣̣❀🍃 Pimple Control deep cleansing Milk🌿
120ml - 499/=

💠සතියට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
⛊සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කරන්න. මෙහි ඇති කරාඹු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට ඇති වෙයි.
⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊

3💛⃟⃟◍̸̸̸̸̣̣̣❀🍃 Pimple Control scrub pack🌿
120ml - 499/=

💠ස්වාභාවික මඩ , Tea tree oil , කරාඹු නැටි තෙල් , සුදු හදුන් කැබලි මුසුකොට නිපදවා ඇත.
⛊මෙම නිශ්පාදනය මුහුණේ අලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කීරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කල කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න. එවිට මැරුණු සම ඉවත් කරයි..
⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊

4💛⃟⃟◍̸̸̸̸̣̣̣❀🍃 Pimple Control Moisturizer🌿
120 ml - 499/=

💠 සෑම දිනකම නින්දට යාමට පැයකට පෙර මෙම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කර සමට උරා ගැනීමට ඉඩ දෙන්න.
⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊

5💛⃟⃟◍̸̸̸̸̣̣̣❀🍃 Pimple Control Astringent🌿
100ml - 399/=

💠 සෑම දිනකම උදෑසන සහ රාත්‍රියේදී පුළුන් කැබැල්ලකට ගෙන මුහුණේ සම මතුපිට අලේප කරන්න.
⛊මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වළකාදමයි.
⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊⛊

🧿ඇනවුම් කිරීම සදහා ඔබගේ,
✰නම..
✰දුරකථන අංක දෙකක්..
✰ලිපිනය..
✰ලගම ඇති නගරය..
අප වෙත inbox කරන්න.

මුළු ශරීරයම එකම පැහැයක් කරගන්න ඔබත් කැමතිද ????මාස 3ටම රුපියල්  499/=🤗🤗මිලිලීටර් 300 ක්ම තියෙනවා .සුදු නෙමෙයි කැලැල් මැක...
04/10/2021

මුළු ශරීරයම එකම පැහැයක් කරගන්න ඔබත් කැමතිද ????
මාස 3ටම රුපියල් 499/=🤗🤗
මිලිලීටර් 300 ක්ම තියෙනවා .
සුදු නෙමෙයි කැලැල් මැකිලා කහ පාට සමක්
තමයි ලැබෙන්නේ .
අත් කකුල් වේලිලා කොරල වගේ තියන සමටත් හොඳයි .😊😊😊
Veet කරල ඩැමේජ් වුණු කසන සමටත් හොඳයි
ඉකිලි ,කිහිලි ,දන හිස, වැලමිට ,බෙල්ල වටේ ගොඩක් කළු වෙලාද ?😮😮අන්න ඒ තැන් වල අදුරු බව නැති කර ගන්නත් පුළුවන් .....
මිලත් සාධාරණයි .💯💯
මේකෙම night and day cream ලබාගත හැක.
අපේ කෙල්ලන්ට ඕනි නම් කියන්න .❤️❤️❤️
පාර්සල් ලැබුණු පසු මුදල් ගෙවන්න පුළුවන් .🛍️🛍.

🚒ඇණවුම් කිරීමට ,
👉ඔබගේ නම
👉 ලිපිනය
👉දුරකථන අංක 2ක් හා
👉පදිංචි දිස්ත්‍රික්කය අප වෙත Inbox කරන්න.

Adresse

Democratic Republic Of The
82202

Téléphone

+94763431651

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Hiru Online Solutions publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à Hiru Online Solutions:

Partager