Madushika Express

Madushika Express Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Madushika Express, Transportation Service, Perth.

Passenger Services
Laxapana to Kandy [752] [NC 6063[]NF1224]
Monaragala to Colombo [98] [NH 1224]
Gampola to kaththankudy [41] [NF 1266]

Transport Services
Lanka Sugar Company (Pvt) Ltd - Pelwatte
[LK7798] [LN6235] [LP1224] [LD4092] [RE1627] [RC5697]

14/04/2026

සිතේ සැනසීම සතුට දනවන නිදුක් නීරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් ලෝකවාසි සියලුම දෙනාට උදා වේවා !!!!!!!!¡!!!. Madushika Express ♥️ ♥️ ♥️ ♥️

18/03/2026

NF 1224
දිනපතා ධාවනය වන අපේ මධු🚌🚌♥️♥️♥️
Laxapana to kandy
MADUSHIKA EXPRESS

පිටත්වීම් 👬.................................................................................ලක්ෂපානෙන් මහනුවර බලා උදෑසන 08.40
ගිනිගත්හේන මහනුවර බලා උදෑසන 09.55
නාවලපිටියෙන් මහනුවර බලා උදෑසන 10.20
මහනුවරට ළඟාවීම උදෑසන 11.40.................................................................................
මහනුවරින් ලක්ෂපාන බලා දහවල් 12.35
පේරාදෙණියෙන් ලක්ෂපාන බලා දහවල් 01.00
ගම්පොළින් ලක්ෂපාන බලා දහවල් 01.20
නාවලපිටියෙන් ලක්ෂපාන බලා දහවල් 02.00
ගිනිගත්හේනෙන් ලක්ෂපාන බලා සවස 03.30
ලක්ෂපානට ළඟාවීම සවස 04.45...............................................................................
වීඩියෝ සැකසීම madushanka # # # # #

14/03/2026

කොන්දොස්තර ඇබෑර්තු ඇත. නාවලපිටිය, ගිනිගත්හේන, වටවල අවට විශේෂයි. විමසන්න +61438990553 (Whatsapp)

02/03/2026

හැමෝම ආදරේ කරන අලුත්ම ගමන් සගයා♥️♥️♥️♥️♥️♥️NF1224
Laxapana kandy

27/02/2026

Madushika Express ♥️
Queen of laxapana ♥️
NF1224 ♥️
Video created by: imasha malli.... # # # #

25/02/2026
25/02/2026

අද දින සිට සුපුරුදු පරිදි, සුපුරුදු වේලාවන් වලටම, නව බස් රථය වන,
NF1224 බස්රථය අඛණ්ඩව දිනපතා සේවය සපයනු ලැබේ...💙💙💙
🥊 සැ:යු අප ආයතනය කෙරෙහි විශ්වාසය තබා අප ඉහලට ඔසවා තැබීමට ලක්ෂපාන මහනුවර බස් රථය භාවිතා කරන මගී ජනතාවට අපගේ
ස්තූතිය පුද කරමි🙏🙏🙏♥️💚💙

Madushika Express 💚
Queen of laxapana 💚

වසර 25 අධික කාලයක් සිට ලක්ෂපාන මහනුවර මාර්ගයේ එකම පෞද්ගලික නියෝජනය වෙනුවෙන්, පුරා වසර  දෙකකට අධික කාලයක්, අඛණ්ඩව සහ විශ්...
25/02/2026

වසර 25 අධික කාලයක් සිට ලක්ෂපාන මහනුවර මාර්ගයේ එකම පෞද්ගලික නියෝජනය වෙනුවෙන්, පුරා වසර දෙකකට අධික කාලයක්, අඛණ්ඩව සහ විශ්වාසනිය ලෙස දිනපතා සේවය සිදුකර, අද දින වේදිකාවෙන් බැස යන අපගේ NC 6063 බස් රථයට සමුදෙන අතර😥😥😥

අද දින සිට සුපුරුදු පරිදි, සුපුරුදු වේලාවන් වලටම
නව බස් රථය වන NF 1224 💚💚💚💚💚බස්රථය
අඛණ්ඩව දිනපතා සේවය සපයනු ලැබේ...

🧿 දිනපතා ධාවනයා වේ♥️♥️
🪬Laxapana to kandy
🎯MADUSHIKA EXPRESS
🥊NF 1224
♦️විමසීම් :- 076-692 2455/ +61438990553

පිටත්වීම් 👬.................................................................................🧨ලක්ෂපානෙන් මහනුවර බලා උදෑසන 08.40
🧨ගිනිගත්හේන මහනුවර බලා උදෑසන 09.55
🧨නාවලපිටියෙන් මහනුවර බලා උදෑසන 10.20
🧨මහනුවරට ළඟාවීම උදෑසන 11.40.................................................................................
🥏මහනුවරින් ලක්ෂපාන බලා දහවල් 12.35
🥏පේරාදෙණියෙන් ලක්ෂපාන බලා දහවල් 01.00
🥏ගම්පොළින් ලක්ෂපාන බලා දහවල් 01.20
🥏නාවලපිටියෙන් ලක්ෂපාන බලා දහවල් 02.00
🥏ගිනිගත්හේනෙන් ලක්ෂපාන බලා සවස 03.30
🥏ලක්ෂපානට ළඟාවීම සවස 04.45
...............................................................................

Address

Perth, WA
6156

Telephone

+61438990553

Website

Alerts

Be the first to know and let us send you an email when Madushika Express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Madushika Express:

Share