Falcon Cargo

Falcon Cargo The leading cargo company in Middle East now in Melbourne... "Falcon Cargo"
Fast | Care | Trust

📦  Saturday Box Drop-Off at Falcon Dandenong Warehouse! 🇱🇰✈️Good news! 🎉 Our Falcon Dandenong Warehouse is open on Satur...
31/08/2026

📦 Saturday Box Drop-Off at Falcon Dandenong Warehouse! 🇱🇰✈️

Good news! 🎉 Our Falcon Dandenong Warehouse is open on Saturdays for you to conveniently drop off your Sea Cargo boxes and Air Cargo packages.

💰 Save more on Sea Cargo!
Hand over your boxes directly at our Dandenong Warehouse and enjoy our special warehouse drop-off rates.

✅ Convenient Saturday drop-off
✅ Special Sea Cargo discounts
✅ Easy & hassle-free service to Sri Lanka 🇱🇰

📞 Call us on 0477 667 667 for rates, opening hours and more details.

Falcon Cargo – Fast • Care • Trust

T&C Apply

03/08/2026

මචංලා… ලංකාවට බඩු යවන්න airport එකෙන් ගිණි ගණන් ගෙවන්න කලින් මේ option එකත් බලන්න! 📦🇱🇰

මං ළඟදි ලංකාවට යන්න බඩු pack කරද්දි බර වැඩිවෙලා මාර ප්‍රශ්නයක් වුණා. එතකොට තමයි යාළුවෙක් මට Falcon Cargo ගැන කිව්වේ.

සිරාවටම මරු option එකක් මචං! 🔥

✅ Melbourne ගෙදරටම ඇවිත් package එක pickup කරනවා
✅ දවස් 7න් ලංකාවට deliver කරනවා
✅ Home pickup සහ delivery එක්ක කිලෝවක් $10යි
😲 Colombo warehouse එකෙන් pickup කරනවා නම් කිලෝවක් $8යි!

දන්නවනේ මචං… මං හරියටම හොයලා බලන්නේ නැතුව කිසි දෙයක් recommend කරන්නේ නැහැ. ලංකාවට බඩු යවන්න හිතන් ඉන්න ඔයාලටත් මේක සිරාවටම හොඳ option එකක්.

පහළ තියෙන number එකෙන් Falcon Cargo එකට WhatsApp message එකක් දාලා විස්තර අහලා බලන්න. 📲
0477 667 667

ඔබ මෙල්බර්න්හි කොතැනක සිටියත්ඔබ ලභාදෙන භාණ්ඩ ඉන්න තැනටම ඇවිල්ලා, විශ්වාසයෙන්, පරිස්සමට දින 7න් ලංකාවට.අදම අමතන්න 0477 66...
11/05/2026

ඔබ මෙල්බර්න්හි කොතැනක සිටියත්ඔබ ලභාදෙන භාණ්ඩ ඉන්න තැනටම ඇවිල්ලා, විශ්වාසයෙන්, පරිස්සමට දින 7න් ලංකාවට.

අදම අමතන්න 0477 667 667

T&C Apply

ජීවිතය ගොඩනැඟූ ලොව සියලු අම්මාවරුන්ට ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා!
10/05/2026

ජීවිතය ගොඩනැඟූ ලොව සියලු අම්මාවරුන්ට ආදරණීය මව්වරුන්ගේ දිනයක් වේවා!

මුහුද /ගොඩබිම්, ගුවන් මගින්, හරිම තැනට, විශ්වාසයෙන්, සියලු දේ එකම තැනකින් කරගන්න නම් Falcon Cargo තමයිඅදම අමතන්න 0477 66...
08/05/2026

මුහුද /ගොඩබිම්, ගුවන් මගින්, හරිම තැනට, විශ්වාසයෙන්, සියලු දේ එකම තැනකින් කරගන්න නම් Falcon Cargo තමයි

අදම අමතන්න 0477 667 667

දහම් සිසිලස ලොවට පුරා පැතිරෙනපින්බර වෙසක් මංග්‍යයක් වේවා!
01/05/2026

දහම් සිසිලස ලොවට පුරා පැතිරෙන
පින්බර වෙසක් මංග්‍යයක් වේවා!

හිතවත්කම් වැඩි වෙන අවුරුදු තෑග්ග, සුබ පනිවිඩය අරං පරිස්සමට හිතවතුන් ලගටම...
21/04/2026

හිතවත්කම් වැඩි වෙන අවුරුදු තෑග්ග, සුබ පනිවිඩය අරං පරිස්සමට හිතවතුන් ලගටම...

ලංකාවෙ හිටියා වගේම වෙලාවට, හරිම තැනට නෑ ගම් යවන්න... Falcon Air Cargoදැන්ම කතා කරන්න 0477 667 667කොන්දේසි අදාළ වේ.      ...
17/04/2026

ලංකාවෙ හිටියා වගේම වෙලාවට, හරිම තැනට නෑ ගම් යවන්න... Falcon Air Cargo

දැන්ම කතා කරන්න 0477 667 667

කොන්දේසි අදාළ වේ.

ලෝකෙ කොහේ හිටියත්,  ශ්‍රී ලංකික ඔබ සියලු දෙනාට, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

ලෝකෙ කොහේ හිටියත්, ශ්‍රී ලංකික ඔබ සියලු දෙනාට, සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

විශ්වාසයෙන් ඔයාගෙ තෑගි සේරම ආරක්ශිතව හිතවතුන් අතටමදැන්ම කතා කරන්න 0477 667 667
13/04/2026

විශ්වාසයෙන් ඔයාගෙ තෑගි සේරම ආරක්ශිතව හිතවතුන් අතටම

දැන්ම කතා කරන්න 0477 667 667

Address

21/191-195 Greens RdDandenong South VICAustralia
Melbourne, VIC
3175

Opening Hours

Monday 9am - 5pm
Wednesday 9am - 5pm
Friday 9am - 5pm
Saturday 10:30am - 3pm

Alerts

Be the first to know and let us send you an email when Falcon Cargo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Falcon Cargo:

Shortcuts

Featured

Share