05/06/2026
ඔන්න යාලුවනේ අවුරුදු 4පස්සේ අපි ආයෙත් traval ලෝකෙට එකතු වුණා. ඔයාලට ආයෙත් බලා ගන්න පුළුවන් අපි යන එන තැන්.
2021 පස්සේ අපිට වුනේ මේකයි මම pregnant උනා. 2022 බබා ලැබුනා පස්සේ අපේ අම්මලා ආවා ගියා. 2023 අපි ජපන් ගියා 2025 ලංකාවට ගියා. ඔන්න 2026 ඉදලා ආයෙත් අපි travel කරන්න ගත්තා අපේ දුවට දැන් අවුරුදු 4 යී මම එයාවත් හදුන්වලා දෙන්නම් කෝ ඔයාලාට හරිම කෝලමක් එයා..