Ceylon Rich Products

Ceylon Rich Products Fresh, flavorful, and fast! We are thrilled to welcome you to Ceylon Rich Products, your trusted partner in vacuum packaging solutions.

Our company is dedicated to providing exceptional products and services that cater to your diverse packaging needs.

23/05/2026

ඔයා ආසම ලංකාවෙ කෑම වේලක් ගෙදරටම ගෙන්නගන්න ✨✈️😍

Order on Whatsapp : https://wa.me/94702182114

මාළු ඇඹුල්තියල් නම් දකුණ විතරයි 😌✅Order on Whatsapp : https://wa.me/94702182114
22/05/2026

මාළු ඇඹුල්තියල් නම් දකුණ විතරයි 😌✅

Order on Whatsapp : https://wa.me/94702182114

සැරට , රසට කන්න කැමති ඔයාට, ලෝකෙ ඕනම තැනකට ගෙන්වාගන්න පුලුවන්. 🤩🚚✈️✅Order on Whatsapp : https://wa.me/94702182114       ...
18/05/2026

සැරට , රසට කන්න කැමති ඔයාට, ලෝකෙ ඕනම තැනකට ගෙන්වාගන්න පුලුවන්. 🤩🚚✈️✅

Order on Whatsapp : https://wa.me/94702182114

ලෝකෙ ඕනම තැනකට සම්බෝල වර්ග ගොඩක් ගෙන්වාගන්න දැන් ඔයාට පුලුවන් 🤩🚚✈️✅Order on Whatsapp : https://wa.me/94702182114        ...
16/05/2026

ලෝකෙ ඕනම තැනකට සම්බෝල වර්ග ගොඩක් ගෙන්වාගන්න දැන් ඔයාට පුලුවන් 🤩🚚✈️✅

Order on Whatsapp : https://wa.me/94702182114

13/05/2026

ඔයත් ලඟදිම රට යනවද?🤩✈✅

Send Whatsapp message Now.
https://wa.me/94702182114

කොච්චර කෑම තිබුනත් සාම්ප්‍රදායික රසට කෑමක් නැත්නම් රසට කන කෑම වේල ගැලපෙන්නෙ නෑ නේද🥹ගමේ රසට පොලොස් කරියක් vacuum pack කරල...
09/05/2026

කොච්චර කෑම තිබුනත් සාම්ප්‍රදායික රසට කෑමක් නැත්නම් රසට කන කෑම වේල ගැලපෙන්නෙ නෑ නේද🥹
ගමේ රසට පොලොස් කරියක් vacuum pack කරලා ඔයා යන තැනකට අරන් යන්න පුලුවන් විදියට අපි ඔයාලට ගෙනාවෙ මේ හේතුව නිසා😍✅

ඒ වගේම දිගුකාලයක් නැවුම්බව ආරක්ෂා කරගන්න පුලුව්න් මේ පොලොස් කරිය ඔයාට ලෝකෙ වටේ ඕනෑම තැනකට Delivery කරගන්නත් පුලුවන්.📦🚚

📞 Call us today: 070 218 2114
📍 Visit us: S.K. Cinema Building, Kotuwegoda, Matara
📸 Follow us on Instagram:

එකම බෑග් එකේ කෑම , ඇදුම් දාගෙන ගිහින් කෑම වල තියන දේවල් ඇඳුම්වල ගෑවුනාද? කෑම වල නැවුම් බවත් නැති වුනාද?🛑අපෙන් ආහාර, ඇඳුම...
07/05/2026

එකම බෑග් එකේ කෑම , ඇදුම් දාගෙන ගිහින් කෑම වල තියන දේවල් ඇඳුම්වල ගෑවුනාද? කෑම වල නැවුම් බවත් නැති වුනාද?🛑
අපෙන් ආහාර, ඇඳුම් vacuum-pack කරගන්න ඔයාලට මේ ප්‍රශ්න වලට මුහුන දෙන්න වෙන්න නෑ 🤗

ඔයාලගෙ ආහාර වල නැවුම්බව සුරක්ෂිත කරගන්න වගේම ඇඳුම් ඇසිරීමේදී ඉඩ ඉතුරු කරගන්නත් මේ vacuum packing තාක්ෂණයෙන් පුළුවන්.✅

ඔයාටත් Smart විදියට Travel කරන්න ඕනනම් අදම අපිට කතාකරන්න✨

📞 Call us today: 070 218 2114
📍 Visit us: S.K. Cinema Building, Kotuwegoda, Matara
📸 Follow us on Instagram:

flyaboard

උයන්න කම්මැලි ඔයාටයි, කඩේ කෑම කන්න බය එයාටයි මෙන්න අපෙන් කෑම වර්ග ගොඩක්.🤩✅ ඇඹුල්තියල් වර්ග✅ චිලි පේස්ට් වර්ග✅ අච්චාරු වර...
03/05/2026

උයන්න කම්මැලි ඔයාටයි, කඩේ කෑම කන්න බය එයාටයි මෙන්න අපෙන් කෑම වර්ග ගොඩක්.🤩
✅ ඇඹුල්තියල් වර්ග
✅ චිලි පේස්ට් වර්ග
✅ අච්චාරු වර්ග
✅ බැදුම් වර්ග
ආදී කෑම වර්ග රැසක්. දීර්ඝ කාලයක් නැවුම් බව පවතින රසකාරක කිසිවක් අඩංගු නොමැති අපගේ නිශ්පාදන ඔබේ නිවසටම ගෙන්වාගන්න අදම අමතන්න.

📞 Call us today: 070 218 2114
📍 Visit us: S.K. Cinema Building, Kotuwegoda, Matara
📸 Follow us on Instagram:

26/04/2026

ගෙදර රසට 😍
✅ මාළු ඇඹුල්තියල්
✅ චිලි පේස්ට්
✅ අච්චාරු වර්ග
✅ බැදුම් වර්ග ආදී කෑම වර්ග රැසක්,
අදම ඔයාලට අපෙන් ලබාගන්න පුලුවන්. ඉක්මනින් නරක් වෙන්නෙ නැති නිසා ශීතකරණයක තියලා ගොඩක් කල් ඔයාලට රස විඳින්න පුලුවන්. ඔයා විදේශගත වෙන්න ඉන්න කෙනෙක් නම් vacuum-pack කරලා ඔයාට ඕන තැනකට අරන් යන්නත් පුලුවන්.

📞 Call us today: 070 218 2114
📍 Visit us: S.K. Cinema Building, Kotuwegoda, Matara
📸 Follow us on Instagram:

විදේශගත වීමට සූදානම් වන ඔබට, ඔබ නිවසේදී සාදාගත් ආහාර සුරක්ෂිතව හා නැවුම් බව රැකෙන පරිදි නියමිත ප්‍රමිතියට vacuum pack කර...
20/04/2026

විදේශගත වීමට සූදානම් වන ඔබට, ඔබ නිවසේදී සාදාගත් ආහාර සුරක්ෂිතව හා නැවුම් බව රැකෙන පරිදි නියමිත ප්‍රමිතියට vacuum pack කරගැනීමට අදම පිවිසෙන්න Ceylon Rich Products අපගේ ශාඛාවට.

අප විසින් vacuum pack කරන ලද ඔබගේ ආහාරවල,

✅ තෙල් වර්ග පිටතට කාන්දු නොවේ.
✅ නැවුම්බව වැඩිකාලයක් සුරක්ෂිතව පවතී.
✅ ගුවන්තොටුපල පරීක්ෂා කිරීම් වලදී ගැටලු අවම වේ.

📞 Call us today: 070 218 2114
📍 Visit us: S.K. Cinema Building, Kotuwegoda, Matara
📸 Follow us on Instagram:

Address

S.K. Cinema Building
Matara

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ceylon Rich Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share