AKR Passenger Cough

  • Home
  • AKR Passenger Cough

AKR Passenger Cough MANNAR 04 COLOMBO

21/01/2025

Road To Mannr 😉
Vedio Credit: Kiruja Dilshan

27/11/2024

ගෙවන අවසාන දවස්......😓

14/11/2024

යනවනම් දෙකම යන් කොලබ 😉❤️

Red Boy. ❤️
25/10/2024

Red Boy. ❤️

අලුත් යකෙක් ලගදිම 😍🥰Comming Soon 😌AKR Express  🥺❤️
28/05/2024

අලුත් යකෙක් ලගදිම 😍🥰
Comming Soon 😌
AKR Express 🥺❤️

22/02/2024

ඇතා නැතා AKR කොලබ ❤️😼

04/01/2024

අලුත් හැඩකාරයෙක්... ♥️

•• AKR Express [ රාජන්ගනය ]
10 Stores Power Line [ Rajanganaya ]
• NC NC-6368

°° ( X ) මන්නාරම 04 කොළඹ ( S ) °°
( X ) மன்னார் 04 கொழும்பு ( S )
( X ) Mannar 04 Colombo ( S )

ගමන් මාර්ගය :
මන්නාරම -- තිරුකේශ්වරන් -- මුරුක්කන් -- මඩු පාර -- චෙඩ්ඩිකුලම් -- මාන්කුලම් -- මහසියඹලාගස්කඩ -- යකාවැව -- මැදවච්චිය -- රඹෑව -- සාලියපුර -- යාපනය හංදිය -- අනුරාධපුර -- නොච්චියාගම -- කළාඔය -- කරුවල්ගස්වැව -- පුත්තලම -- පාලවිය -- මදුරන්කුලිය -- මුන්දලම -- බංගදෙනිය -- හලාවත -- මාරවිල -- වෙන්නප්පුව -- තෝප්පුව -- කොච්චිකඩේ -- මීගමුව -- කටුනායක -- ජා ඇල -- වත්තල -- කොළඹ.

Route :
Mannar -- Thirukeshwaran -- Murukkan -- Madu Road -- Cheddikulam -- Mankulam -- Mahasiyabalagaskada -- Yakawewa -- Medawachchiya -- Rambewa -- Saliyapura -- Jaffna Junction -- Anuradhapura -- Nochchiyagama -- Kalaoya -- Karuwalagaswewa -- Puttalam -- Palavi -- Madurankuli -- Mundel -- Bangadeniya -- Chilaw -- Marawila -- Wennappuwa -- Thoppuwa -- Kochchikade -- Negambo -- Katunayaka -- Ja Ela -- Wattala -- Colombo.

* අර්ධ සුඛෝපභෝගී සේවාව.
Semi Luxury Service.

* ආසන්න අනුමත ධාවන කාලය : පැය 08.00
Approved time : 08.00 h

* ආසන්න දුර ප්‍රමාණය : කී.මි 312
Approximate distance : 312 km

* සම්පූර්ණ මගී ගමන් ගාස්තුව : රු.1485.00
Full Passenger Ticket : Rs.1485.00

** මෙම මාර්ගයේ සියලුම පෞද්ගලික බස් රථ චක්‍රීය පැලලි කාලසටහනකට ධාවනය කරනු ලබයි.
All private buses on this route run on a circular schedule.

අලුත් එක හරි රහයි 🤤❤AKR EXPRESS  🌻
03/01/2024

අලුත් එක හරි රහයි 🤤❤
AKR EXPRESS 🌻

Address

Karunarathna Stores, Rajangane Junction, Kalaoya

50000

Telephone

+94715624807

Website

Alerts

Be the first to know and let us send you an email when AKR Passenger Cough posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AKR Passenger Cough:

  • Want your business to be the top-listed Transport Service?

Share