ᴴᴹᴳ ᶜʰᵒⁱᶜᵉ

ᴴᴹᴳ ᶜʰᵒⁱᶜᵉ New choice first time sri lanka ...
(3)

ඔන්න හැමෝම හොයන Olu Bottle එක 😌, ගැහැණු ලමයින්ගෙ දැන් ආසම එක වෙලා 😪,ඕනි තැනකට ඩිලිවරි කරලා දෙන්නත් පුලුවන් ඉතාමත් ආරක්ශි...
23/08/2024

ඔන්න හැමෝම හොයන Olu Bottle එක 😌,
ගැහැණු ලමයින්ගෙ දැන් ආසම එක වෙලා 😪,

ඕනි තැනකට ඩිලිවරි කරලා දෙන්නත් පුලුවන් ඉතාමත් ආරක්ශිතව ,ඇසුරුම් කරලා ( බබල් රැප් වල ඔතලා ) 😌

අයිටම් එක ඔයාලගේ අතට ලැබෙනකොට Delay එකේදි මොකක්ම හරි ප්‍රශ්ණයක් වෙලා අයිටම් එකට ඩැමේජ් තිබ්බොත් අපිට කීවම අපි ඔයාලට අයිටම් එකක් Free එවනවා 😌.( එහෙම ප්‍රශ්ණයක් නෑ වීදුරුනේ ඉතින් කැඩෙන්න පුලුවන්නේ ඒකයි ඒම ගැර්න්ට් එකක් දුන්නේ , එහෙම කියන්න හෙතුව ඩිලිවරි වලදි ගොඩක් අයිටම් ඩැමේජ් වෙනෝ ඒකයි 😪)

625 ML අපිගාව තියේ දැනට ,
350ML size එක ආවම update එකක් අනිවා දෙන්නම් 😌...( ඇලට් එකේ ඉන්න ලමයි 😚, එලිවෙන ජාමෙටලුනේ හොද හොද සෙල්ලම් 😪😉)

Whole sale වගේ retail උනත් ගන්න පුලුවන් අපෙන් ( තොග සහ සිල්ලර ) විස්තර ඕනි අය මැසේජ් එකක් දාන්න ගයිස් 😚

අයිටම් ඕනි අය කමෙන්ට් එක්ක හරි මැසේජ් එකක් හරි දාන්න ඒනම් 😉

24/07/2024

Shout out to my newest followers! Excited to have you onboard! Han Sa, Eranda Gunasena, Sampath Wijesinghe, Shan Shan, Sahan Kavindu, Hiru Hiru, Pramith Piyumalka, Janith Chathuranga

16/07/2024
ඔන්න ලමයි අපි දෙනවා මේ Body Massager එක අඩුවටම කොයින්වත් ගන්න බැරි වෙයි මේ ගානට හොයලා බලන්න ,ආස හිතෙයි 😪👍මේ මාසෙ අවසානේ ...
16/07/2024

ඔන්න ලමයි අපි දෙනවා මේ Body Massager එක අඩුවටම කොයින්වත් ගන්න බැරි වෙයි මේ ගානට හොයලා බලන්න ,ආස හිතෙයි 😪👍

මේ මාසෙ අවසානේ එන ඊලග Stock එකට මේ අයිටම් එකත් එනවා , මේ අයිටම් එකත් එක්ක ලස්සන Gift 🎁 අයිටම් සෙට් එකකුත් එනවා...

Comming soon...

මේ අයිටම් එකක් ඔන්ලයින් සයිට් වලින් ඕර්ඩර් කලත් මේ ගානටනම් ගන්න වෙන්නෙ නෑ , අනික එයාලගේ Country Shipping Cost එකත් ගොඩක් වැඩියි , අහ් අයිටම් එකනම් ඔයිටත් ගනන් අඩුවට සෙට් වෙයි හැබැයි ශිපින් කෝස්ට් එකත් එක්ක බලද්දි ඔයාට එහෙම ගන්න එක පාඩු වෙයි හිතෙයි හරිද , බොරුනම් බලන්නකෝ ආස හිතෙයි 😪👍

හරි ලංකාව වටේම ඩිලිවර් කරනවා අපි හැබැයි Cash deposit විතරයි අපි කරන්නේ ( only item price deposit )

* බිකෝස් (Cash on deliver කරන එක අපිට පාඩුයි මචන්ග් 😪👍)

අයිටම් එක ඕනි අය විතරක් Inbox මැසේජ් එකක් දාන්න ඊටපස්සෙ ඔයාට පුලුවන් අපෙන් රිප්ලයි එන නො එක සේව් කරන් වට්සැප් එකට මැසේජ් එකක් දාලා අයිටම් එක Buy කරගන්න ....

Hurry up guys ,limited stock එකක් තමයි අපිට එන්න තියෙන්නෙ ඒක නිසා දැන්ම තියලා අයිටම් එක වෙන් කරගන්න 😚

Place ekh 😇💥
29/04/2023

Place ekh 😇💥

Address

Western Province

Telephone

+94762386794

Website

Alerts

Be the first to know and let us send you an email when ᴴᴹᴳ ᶜʰᵒⁱᶜᵉ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ᴴᴹᴳ ᶜʰᵒⁱᶜᵉ:

Share