Rom Tours Luxury express

Rom Tours Luxury express "Join us for a comfortable journey"
ඇතා නැතා 08.00ට කලින් කුරුණෑගල 🚥
Any information 076 36 39 796📲

14/02/2026

විකිණීමට ඇති සීට් 41 ක under luggage බස් එකක් ඕනී.

14/02/2026

2025 Brand new bola
Rosa හැබැයි 2026 අලුතින් එන්නේ euro 5 without adblue 😍🇱🇰💜

14/02/2026

මොකක්ද මේ හැමෝම කතා වෙන luxury වෙනස 🥳

19/01/2026

කෙටි කාලයකින් මගීන්ගේ විශ්වාසය දිනු අපි තව ටික දවසකින් 2026 brand new බස් රථයක් සමගින් ගල්ගමුව 57 කුරුණෑගල A/C 😇🫡

19/01/2026

තව ටික දවසකින් සුපුරුදු වෙලාවට සුපුරුදු ලෙන්ගතුකමින් Brand new ජපනෙක්😇

අකුරු 3 ප්‍රබල සන්නාමයක්,පුංචි කොල්ල්ක්ගේ අකුරු 3 නමකට දීපු වටිනාකම ❤️
04/10/2025

අකුරු 3 ප්‍රබල සන්නාමයක්,පුංචි කොල්ල්ක්ගේ අකුරු 3 නමකට දීපු වටිනාකම ❤️

Good morning all 😍😇
03/10/2025

Good morning all 😍😇

03/10/2025

Brand new luxury නැවත ආරම්භයට තව දින ?
ඔයාලත් සූදානම්ද?

එසේ මෙසේ ඉත්තෑවෝ නෙවෙයි ඉන්නේ අපේ පැතිවල 😂
14/09/2025

එසේ මෙසේ ඉත්තෑවෝ නෙවෙයි ඉන්නේ අපේ පැතිවල 😂

කුරුණෑගල සිට සුවපහසු චාරිකාකරනයේ ❤️ඔබේ චාරිකාවේ දිනය අදම වෙන්කරවා ගන්න 👌📍 Adjustable seat📍 coolbox 📍Full A/C📍T.V karoke ...
08/09/2025

කුරුණෑගල සිට සුවපහසු චාරිකාකරනයේ ❤️
ඔබේ චාරිකාවේ දිනය අදම වෙන්කරවා ගන්න 👌

📍 Adjustable seat
📍 coolbox
📍Full A/C
📍T.V karoke music
📍seat belt

සියලුම ආරක්ෂිත විශිවිදානවලට හිස නමමින්, ආරක්ශාකාරීව ඔබේ විනෝද චාරිකාවත් ගිහින් එන්න අදම අපිට කතා කරන්න

076 363 9796
*9476 363 9796 whtsap

#කුරුණෑගලacබස්

❤️නිකන් දැම්මේ
05/09/2025

❤️නිකන් දැම්මේ

මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට 🏳️මේවා දකිනකොට පපුව පිච්චිලා යනවා බං 🥺💔මියගිය පුද්ගලයන්ට නිවන් සුව ලැබේවා...!තුවාල ලැබුව...
04/09/2025

මියගිය සංඛ්‍යාව 10ක් දක්වා ඉහළට 🏳️

මේවා දකිනකොට පපුව පිච්චිලා යනවා බං 🥺💔

මියගිය පුද්ගලයන්ට නිවන් සුව ලැබේවා...!තුවාල ලැබුවන්ට ඉක්මන් සුව ලැබේවා...!🏳️🙏❤️

Address

Weliweriya

Website

Alerts

Be the first to know and let us send you an email when Rom Tours Luxury express posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share