28/03/2025
ලංකාව වටේම යන්න....
Only 6 days Plan
🚖🚗🚘🚙🏍️🛵🛻🚐🚎🚍
1st day:
01. මුන්නේශ්වරම් කෝවිල
02. තන්තිරිමලේ
03. මඩු පල්ලිය
04. මන්නාරම හා තලෙයිමන්නාරම
05. ඩොරික් බoගලාව
06.අරිප්පු බලකොටුව
07. මන්නාරම් බලකොටුව
08. බයොබැබ් ගස
09. තලෙයිමන්නාරම් ජැටිය හා ප්රදීපාගාරය
10. තලෙයිමන්නාරම් දුම්රිය ස්ථානය
2nd day:
පළවෙනි දවසේ රාත්රිය මන්නාරමේ ගෙවාදමා දෙවෙනි දවස අපි මන්නාරමේ සිට යාපනය දක්වා. ඒ අතරෙදි බලන දේවල් තමයි මේ.....
11. තිරුකෙතීශ්වරම් කෝවිල ( ලංකාවේ තියෙන ශිව කෝවිල් 5න් එකක් )
12. සංගුපිඩ්ඩි පාලම
13. පුනකරි කොටුව
14. රියෝ අයිස්ක්රීම්
15. සංගිලියන් රජතුමාගේ පිළිරුව
16. සංගිලියන් රජුගේ ඇමති මාලිගය
17. යාපනය පුස්තකාලය
18. නල්ලූර් කෝවිල
19. පේදුරු තුඩුව
20. පේදුරු තුඩුව ප්රදීපාගාරය
21. යාපනය ඔරලෝසු කණුව
22. යාපනය කොටුව
23. තොණ්ඩමන් ආරු කලපුව
24. තොණ්ඩමන් ආරු පල්ලිය
25. යාපනය පොල
26. Sakkotai Cape
3rd day:
දෙවෙනි දවසේ රාත්රිය යාපනයේ ගෙවාදමා තුන්වෙනි දවස අපි යාපනෙන් කිලිනොච්චියට ගිහින් නන්දිකඩාල් හරහා මුලතිව් හරහා ත්රිකුණාමලය දක්වා
25. අලිමංකඩ
26. හසලක ගාමිණි පිළිරුව
27. නන්දිකඩාල් කලපුව
28. වඩ්ඩුවාකල් පාලම
29. පට්ටප්පලෙ යි කන්නගි අම්මාන් කෝවිල් ( ප්රභාකරන් කෝවිල )
30. මුලතිව් රණවිරු ස්මාරකය
31. නයාරු කලපුව
32. පුල්මුඩේ බීච් ( ඛනිජ පස් සහිත වෙරල )
33. ගිරිහඬු සෑය ( ලංකාවේ පළවෙනි චෛත්ය )
34. නිලාවේලි
35. කන්නියා උණුවතුර ළිං
36. කින්නියා පාලම
37. මහවැලි ගඟ මුහුදට වැටෙන ස්ථානය
4th day:
තුන්වන දවසේ රාත්රිය ත්රිකුණාමලයේ නැවතීමට අපි අදහස් කරලා තියෙනවා. ඒ අනුව පසුදා උදෑසනම අපි ත්රිකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා. ඒ අතරේදි බලන ස්ථාන පහලින්....
38. සේරුවාවිල
39. ලංකාපටුන පංසල
40. පාෂාණ පබ්බත විහාරය
41. පාසිකුඩා
42. මඩකලපුව
43. මඩකලපුව ගේට් එක
44. මහත්මා ගාන්ධි පිළිරුව
45. මඩකලපුව කොටුව
46. කල්ලඩි පාලම
47. ඔලුවිල් ප්රදීපාගාරය
48. සංගමන් කන්ද තුඩුව
49. මුහුදු මහා විහාරය
50. ආරුගම්බේ බීච් එක
5th day:
පොතුවිල් වල සිව්වන දවසේ රාත්රිය ගත කරන අපි පස්වන දවසේ පොතුවිල් සිට හම්බන්තොට දක්වා. ඒ අනුව එදින පහත ස්ථාන නැරඹීමට නියමිතයි....
51. ලාහුගල මගුල් මහා විහාරය
52. බුත්තල
53. කතරගම දේවාලය
54. කිරිවෙහෙර
55. තිස්සමහාරාමය
56. වීරවිල වැව
57. හම්බන්තොට
6th day:
සයවන දවසේදි හම්බන්තොට සිට ගාල්ල දක්වා ගමන් කිරීමට අපි අදහස් කරගෙන තියෙනවා. එම ගමන අතරවාරයේදි පහත ස්ථාන නැරඹීමට අපිට හැකියි....
58. රිදියගම සෆාරි
59. කුරුළු උයන
60. රැකව බීච් එක ( කැස්බෑවන්ට ප්රසිද්ධයි )
61. හුම්මානය
62. පරවි දූපත
63. දෙවුන්දර තුඩුව
64. පොල්හේන බීච් එක
65. මිරිස්ස
66. තල්පේ බීච් එක
සත්වන දවසේදි අපි ගාල්ලේ සිට කොළඹ දක්වා.