Lakmal Speed Coach

Lakmal Speed Coach Your Trusted Travel Partner

2026/04/12 වන ඉරිදා දින උඩුගොඩ බස් රථය   ධාවනය කරනු ලැබේ.
11/04/2026

2026/04/12 වන ඉරිදා දින උඩුගොඩ බස් රථය ධාවනය කරනු ලැබේ.

2026/03/27  දිනයේ මෙන්ම 2026/03/28 දිනයේද උඩුගොඩ හරහා වත්තේගම බලා ධාවනය වන බස් රථයයේ සියලුම ගමන්වාර HQ-9616 දරණ බස් රථයෙ...
27/03/2026

2026/03/27 දිනයේ මෙන්ම 2026/03/28 දිනයේද උඩුගොඩ හරහා වත්තේගම බලා ධාවනය වන බස් රථයයේ සියලුම ගමන්වාර HQ-9616 දරණ බස් රථයෙන් ආවරණය කරනු ලැබේ.

අද දින (2026/03/22) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය නොවුවද 2026/03/23 වන  සදුදා දින පන්විල සිට උඩුගොඩ හරහා වත්තෙ...
22/03/2026

අද දින (2026/03/22) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය නොවුවද 2026/03/23 වන සදුදා දින පන්විල සිට උඩුගොඩ හරහා වත්තෙගම බලා ධාවනය වන බස් රථය සුපුරුදු පරිදි ධාවනය කරනු ලැබේ.

It's time to say good bye forever Beauty 💔
07/03/2026

It's time to say good bye forever Beauty 💔

New Update
28/01/2026

New Update

Well Come to the family
25/01/2026

Well Come to the family

03/01/2026


2025/12/04 වන බ්‍රහස්පතින්දා (පොහොය දින) උඩුගොඩ බස් රථය සුපුරුදු පරිදි ධාවනය කරනු ලැබේ.
03/12/2025

2025/12/04 වන බ්‍රහස්පතින්දා (පොහොය දින) උඩුගොඩ බස් රථය සුපුරුදු පරිදි ධාවනය කරනු ලැබේ.

2025/12/02 වන අගහරුවාදා දින සිට උඩුගොඩ බස් රථය  සුපුරුදු පරිදි ධාවනය කරනු ලැබේ. 2025/12/01 වන දින මාර්ග අවහිරතාය නිසා බස...
02/12/2025

2025/12/02 වන අගහරුවාදා දින සිට උඩුගොඩ බස් රථය සුපුරුදු පරිදි ධාවනය කරනු ලැබේ. 2025/12/01 වන දින මාර්ග අවහිරතාය නිසා බස් රථය ධාවනය කිරීමට නොහැකි විම වෙනුවෙන් කණගාටුව පළ කරමු.

27/11/2025

ආපදා සහන ලබාගැනීමේ
ජාතික මට්ටමේ හදිසි ඇමතුම් අංක

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC): 117 (හදිසි ආපදා දැනුම් දීම් සහ සහන සේවා සම්බන්ධීකරණය)

පොලිස් හදිසි ඇමතුම්: 119 (ජීවිතාරක්ෂක හා හදිසි ආරක්ෂක අවශ්‍යතා)

සුව සැරිය ගිලන් රථ සේවාව: 1990 (රෝගීන් රෝහල් ගත කිරීම සඳහා)

ගිනි නිවන හමුදාව: 110 (ගිනි ගැනීම් සහ විපතට පත් වූවන් බේරා ගැනීම)

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO): 011 258 8946 (නායයෑම් අවදානම් දැනුම් දීමට)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව: 011 268 6686 (කාලගුණ අනාවැකි දැනගැනීමට)

නාවික හමුදා මූලස්ථානය: 011 244 5368 (ගංවතුරකදී බෝට්ටු සේවා සහ බේරා ගැනීම්)

යුධ හමුදා මූලස්ථානය: 113 (හදිසි ආපදා සහන සහ බේරා ගැනීම්)

ගුවන් හමුදා මූලස්ථානය: 116 (හෙලිකොප්ටර් යානා මගින් සිදුකරන බේරා ගැනීම් සඳහා)
*
පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ සම්බන්ධීකරණ අංක (Provincial & District Level)

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න.

බස්නාහිර පළාත (Western Province)
ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා:

කොළඹ දිස්ත්‍රික්කය: 011 243 4028 / 077 395 7893
ගම්පහ දිස්ත්‍රික්කය: 033 223 4676 / 077 395 7888
කළුතර දිස්ත්‍රික්කය: 034 222 2344 / 077 395 7887

දකුණු පළාත (Southern Province)

ගාල්ල දිස්ත්‍රික්කය: 091 224 2355 / 077 395 7889
මාතර දිස්ත්‍රික්කය: 041 223 4030 / 077 395 7894
හම්බන්තොට දිස්ත්‍රික්කය: 047 225 8056 / 077 395 7895

සබරගමුව පළාත (Sabaragamuwa Province)

නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ:

රත්නපුර දිස්ත්‍රික්කය: 045 222 5522 / 077 395 7898
කෑගල්ල දිස්ත්‍රික්කය: 035 222 2843 / 077 395 7891

වයඹ පළාත (North Western Province)

කුරුණෑගල දිස්ත්‍රික්කය: 037 222 0455 / 077 395 7892
පුත්තලම දිස්ත්‍රික්කය: 032 226 5345 / 077 395 7896

මධ්‍යම පළාත (Central Province)

මහනුවර දිස්ත්‍රික්කය: 081 220 2875 / 077 395 7890
නුවරඑළිය දිස්ත්‍රික්කය: 052 222 3448 / 077 395 7897
මාතලේ දිස්ත්‍රික්කය: 066 223 0926 / 077 395 7886

උතුරු මැද පළාත (North Central Province)

අනුරාධපුරය: 025 222 5333 / 077 395 7883
පොළොන්නරුව: 027 222 6676 / 077 395 7884

ඌව පළාත (Uva Province)

බදුල්ල දිස්ත්‍රික්කය: 055 222 4434 / 077 395 7885
මොනරාගල දිස්ත්‍රික්කය: 055 227 6378 / 077 395 7893

මාධ්‍යවේදී ගේ පිටුවෙන්.....

වත්තේගම සිට  උඩුගොඩ හරහා පන්විල මාර්ගයේ රාස්සැල්ල ප්‍රදේශයෙන් සහ වෙලේකඩේ ප්‍රදේශයෙන් ගස් කඩාවැටීමෙන් සහ පස් කන්දක් කඩා ව...
27/11/2025

වත්තේගම සිට උඩුගොඩ හරහා පන්විල මාර්ගයේ රාස්සැල්ල ප්‍රදේශයෙන් සහ වෙලේකඩේ ප්‍රදේශයෙන් ගස් කඩාවැටීමෙන් සහ පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිරවී ඇති අතර මාර්ගය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වීමෙන් පසුව උඩුගොඩ බස් රථය සුපුරුදු පරිදි ධාවනය කරනු ලැබේ. මගී ඔබහට සිදුවන අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.

නිවාන දුර නොවේවා රන්ජන් අයියා( තලේ අයියා) 🙏
20/11/2025

නිවාන දුර නොවේවා රන්ජන් අයියා( තලේ අයියා) 🙏

Address

No:59/1, Wawinna
Wattegama
20810

Website

Alerts

Be the first to know and let us send you an email when Lakmal Speed Coach posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share