22/05/2024
• ශ්‍රී ලංකාවේ ප්‍රවීනතම සංචාරකයෙකු සහ කදු නගින්නෙකු වන නදීශ දිලුම් දිසානායක විසින් රචිත " හිම කදු සොයා " කෘතිය රු 1800 මුදලකට ඔබට නිවසටම ගෙන්වාගත හැක.
• ශ්‍රී ලංකාව තුල කදු තරණය. කදු තරණයට යොමුවීම. අදාල ගැට වර්ග.උස් කදු මුදුන් තරණය වැනි වැදගත් කරුණු රැසක් එහි සටහන් වේ.
එමෙන්ම තරණය ගැනද එහි සදහන් වේ.
• වැඩි විස්තර සදහා 0777259847 වෙත වට්සැප් කරන්න.
•
Hiking Lanka outdoor gears Ceylon Extreme Adventures