Safari Kingdom Udawalawa

Safari Kingdom Udawalawa Great accommodation, great food and very good tour of Udawalawe National Park

Trip එකක් ගිහින් නිදහසේ නිස්කලංකව නිවාඩුවක් ගතකරල එන්න යන්න හිතන් ඉන්න ඔයාලට අතේ තියෙන ගානට නැවතිලා එන්න පුලුවන් සුපිරිම...
09/01/2025

Trip එකක් ගිහින් නිදහසේ නිස්කලංකව නිවාඩුවක් ගතකරල එන්න යන්න හිතන් ඉන්න ඔයාලට අතේ තියෙන ගානට නැවතිලා එන්න පුලුවන් සුපිරිම නිස්කලංක තැනක් තමා මේ. 😇🙀🤩

Hambanthota,Katharagama පැත්තට යන ඔයාලට හැම පහසුකමක්ම තියෙන ලස්සනම Hotel එකක් තමා මේකනම්
📍 මේ Safari Kingdom Udawalawa🌱🍀🫶

0714825758/ 0767269634/0728514840

කොලඹ නාගරික පරිසරයෙන් මිදිලා නිස්කලංක නවාතැනක් හොයන ඔයාලට ගැලපෙන තැන.
පැය 3 න් ඔයාලට Colombo ඉදල මෙතෙනට එන්නත් පුලුවන්. ( Highway )
මෙතන නවතින ඔයාලට මේ අවට ලංකාවේ ප්‍රසිද්දම තැන් හුගක් බලන්න යන්න පුලුවන් එකම කොච්චර දෙයක්ද

Places to Visit
👉 Udawalawa Wild life park
👉Udawala Ath athuru sewana
👉 Lunugamwehera Wild life park (45min)
👉Hambanthota Birds park -1 hour
👉 Ridiyagama safari Park - 1hour
👉 Kataragama- 1 hour
👉 Dry zone botanical garden-45 min
👉 Mattala Airport- 30 min
👉 Hambanthota port
👉 Suriyawewa cricket stadium

65 දෙනෙකුට උනත් නවාතැන් ගන්න පුළුවන් ස්වභාවික සමන්විත 😍 ලස්සන පරිසරයක් තියෙන තැනක්
Family Group /Office Group / Friends / Couple ඕනිම කෙනෙකුට ගැලපෙන තැනක් මෙතන

ඒ විතරක් නෙවේ Dayouting වලටත් කියාපු Place එකක්
,නවතින්න තැනක් හොයනවනම් වෙනසකට කැමතිනම්, හැමදාම කාමරේකට කොටු වෙලා ඉදලා එපා වෙලානම් නිස්කලංක පරිසරය එක්ක ඉන්න ආසනම් මෙතනට එන්න.

✅Single,Double, Triple or Family Rooms
✅Restaurant
✅BBQ

Season එක නිසා Full Book වෙන්න කලින් Date එකක් දාගන්න
Book your day !!! 🗓️

Address

No. 25/A, Pubudu Mawatha
Udawalawa
70190

Website

Alerts

Be the first to know and let us send you an email when Safari Kingdom Udawalawa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category