Travelling with Shan

Travelling with Shan ඇබ්බැහි වෙයං . . . !
ඉඩක් ලබෙන හැමවෙලාවකම ගංගා ඇල දොළ දිය ඇළි කඳු වැටි අස්සෙ ජීවිතේ හොයාගෙන යන්න . . . .

Photoshoot කරන්න කියාපු මාතර තියෙන ලස්සන Photo Location එකක.... සම්පුර්ණ විඩියෝ එක බලන්න
07/10/2026

Photoshoot කරන්න කියාපු මාතර තියෙන ලස්සන Photo Location එකක.... සම්පුර්ණ විඩියෝ එක බලන්න

📸 PHOTOSHOOT කරන්න සුපිරිම LOCATION එකක්! 😍🌿මාතර පැත්තේ Photoshoo...

24/09/2026

ඇතෙන් වැටුනු නිල්වලා ගගේ එකම දියඇල්ල🐘🌿🍀🍃
සම්පුර්ණ විඩියෝ එක බලන්න මෙතනින්

https://youtu.be/zTOhiVCvF18?si=vkF4GV62q3QYQvnj
@topfans

23/09/2026

🐘 ඇතෙක් වැටිලා මැරැණ, නිල්වලා ගගේ එකම දිය ඇල්ල 💦
ඇතාමල ඇල්ල/ Athamala Ella waterfall 🌿🌱🍀🍃

මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර ඇතාමළ ඇල්ල නිල්වලා ගඟෙන් නිර්මාණය වන අතර මෙය නිල්වලා ගඟ සතු එකම දිය ඇල්ල ලෙස හැදින්වෙන්නේ. නිල්වලා ගඟෙහි ජලයත් සමඟ මීටර 52ක් පමණ උසකින් මෙම සුන්දර දියඇල්ල සොබාදහමේ අපූර්ව නිර්මාණයකි. අතීතයේ මෙම ස්ථානයේ අලිමංකඩක් පැවති බැවින් මෙහි නිතර අලි ඇතුන් ගැවසී ඇති බවත් දිනක් මෙම මංකඩින් යන ඇතෙකු ඇල්ලෙන් පහලට ඇදවැටී මරණයට පත්වුණු බැවින් මෙම ඇල්ලට ඇතාමල ඇල්ල ලෙස නම ලැබුනු බවයි කියවෙන්නේ.

මෙම දියඇල්ල කොටස් දෙකකට පහළට කඩා හැලෙන අතර උඩ කොටසින් ජල පහර පහලට කඩා වැටී ජලය නිදහසේ පහලට ගලාගොස් දෙවැනි ඇල්ල නිර්මාණය වනවා. දෙවැනි කොටසේ ජලය පහලට වැටී විශාල ජල තටාකයක් නිර්මාණය වෙයි. මෙය ස්වභාවික නාන තටාකයක් ලෙස සංචාරකයින් හා ගැමියන් භාවිතා කරන අතර ඇල්ල අවට ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍යයින් රාශියක්ද දැකගත හැකිය.

ඇතාමල ඇල්ල බල්න්න යනවනම් දෙනියාය පාරේ පිටබැද්දර පහු කරලා ගමන් කරද්දී හම්බවෙන නිල් ඇල්ල වතුයාය ළඟින් දකුණු පැත්තට පල්ලෙහාට තියෙන පාරෙ පොඩි දුරක් ගියාම මේ ඇතාමළ ඇල්ල හම්බෙනවා. ඇතාමල ඇල්ල ආශ්‍රිතව කුඩා ජලවිදුලි බලාගාරයක් ක්‍රියාත්මක වන නිසා ඇල්ල අසලටම යාමට මාර්ගය ඉතාමත් හොදතත්වයක තියෙනවා. ඒත් ඉතින් මේ කුඩා ජලවිදුලි බලාගාරය නිසා දියඇල්ලටනම් හොදක් වෙලා නෑ..

බොහෝ උස නැති එහෙත් අලංකාර දියඇල්ලක් විදිහට හඳුන්වන්න පුලුවන්. මෙතන නාන්නනම් හොඳ තැනක් නොවන බවත් ඔබට මතක් කල යුතුමයි.
fans

🐘 ඇතෙක් වැටිලා මැරැණ, නිල්වලා ගගේ එකම දිය ඇල්ල 💦ඇතාමල ඇල්ල/ Athamala Ella waterfall  🌿🌱🍀🍃මාතර දිස්ත්‍රික්කයේ පිහිටි සුන්...

07/09/2026

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දියඇල්ල? 😍💦 | සපුගහ දොල දියඇල්ල 🌿 | Sapugahadola Ella Falls 🇱🇰 කිර​ම

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන එකම එක ලස්සනම දියඇල්ල සපුගහදොළ දිය ඇල්ල.....සම්පුර්ණ විඩියෝ බලන්න මෙතනින් ඔයාලත් ගිහින් ත...
07/09/2026

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන එකම එක ලස්සනම දියඇල්ල සපුගහදොළ දිය ඇල්ල.....සම්පුර්ණ විඩියෝ බලන්න මෙතනින් ඔයාලත් ගිහින් තියේනම් Like කරලා Comment කරන්න❤️
fans

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දියඇල්ල? 😍💦 | සපුගහ දොල දියඇල්ල 🌿 | Sa...

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දියඇල්ල? 😍💦 | සපුගහ දොල දියඇල්ල 🌿 | Sapugahadola Ella Falls 🇱🇰  කිර​මහම්බන්තොට තියෙන එකම දි...
03/09/2026

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දියඇල්ල? 😍💦 | සපුගහ දොල දියඇල්ල 🌿 | Sapugahadola Ella Falls 🇱🇰 කිර​ම
හම්බන්තොට තියෙන එකම දියඇල්ල | Sapugahadola Ella | Rammala Biso Ella Sri Lanka | hambanthota හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රම්මලේ ප්‍රදේශයේ සපුගහදොල ඇල්ල පිහිටා ඇත. උතුරු ගිරුවාපත්තුවේ මායිම වන රම්මලේ කන්ද රක්ෂිතය තුළින් ගලා එන සිසිල් දිය දහරාව මගින් මෙම ඇල්ල පෝෂණය වේ. මෙහි ජලය ගලා ගොස් කිරම ආරට එකතු වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් එකම දිය ඇල්ල ද මෙය සුවිශේෂී වේ. උස මීටර් 25 කින් මෙය යුක්ත අතර කොටස් දෙකක්ට ඇල්ල නිරූපණය වේ. මාතර සිට 52 km දුරකින් හා වලස්මුල්ල සිට 15 km කින් වරාපිටිය - ඌරුබොක්ක මාර්ගයේ මෙය පිහිටා ඇත. ඓතිහාසික සාධක අනුව වළගම්බා රාජ සමයේදී රාජ බිසවක් මෙම ඇල්ලෙන් පහළට වැටී මරණයට පත් වී ඇති බව සදහන් වේ. අතීතයේ සිට රම්මලේ කදු වැටිය හා ඓතිහාසික සබදතා රාශියක් පැවතී ඇත.වර්තමාන වනවිට මෙම ඇල්ල ආශිතව ඉදිකර ඇති හෝටලය මගින් දිය නෑම සදහා බැම්මක් බැද ඉදිකර ඇත

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Travelling with Shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category