Hasi & Sepa

Hasi & Sepa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hasi & Sepa, Travel Service, Rajanganaya Road, .

15/02/2026

අද දවල් කෑම වේල....
බත් එක්ක සෝයාමීට් කරියකුයි, සැරට කිරිකොස් මාලුවයි,සැමන් මාලුයි,ගෝවාකොල මැල්ලුමකුයි තියෙනවා...එහෙනම් එන්න අපි කමූ....🫣🤩

15/02/2026

Good morning යාලුවනේ

14/02/2026

ඔන්න අපි බිරියානී හැදුවෝ......🤩🤩🤩

එන්න රෑට කමූ...කුරක්කන් රොටී එක්ක බටර් චිකන්🫣🥴
13/02/2026

එන්න රෑට කමූ...කුරක්කන් රොටී එක්ක බටර් චිකන්🫣🥴

13/02/2026

ගමටම බිරියානී කන්න අපි හෙට බිරියානියක් හදන්නයි යන්නේ...හෙට බිරියානිය අරන් එන්නම්කෝ....

13/02/2026

ගියපාර රාජාංගනය වැවට ආවට පස්සේ තිබුනු විදිහ... සොබාදහමේ වෙනස්වීම කොහොමද

13/02/2026

..මේ සුන්දර රාජාංගනය වැව..අපි අද ආවා වැවට.ඉතින් එතන තියෙන ගලට නැග්ගා..මේ ඉන්නේ ගල උඩ...කොහොමද view එක🤩

Today
13/02/2026

Today

Address

Rajanganaya Road

Website

Alerts

Be the first to know and let us send you an email when Hasi & Sepa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Transport Service?

Share