Muthurajawela by Boat

  • Home
  • Muthurajawela by Boat

Muthurajawela by Boat Boat Tour service that offers boat tours covering the whole Muthurajawela wetland. WhatsApp 0774333501

10/05/2026

All in One Frame 📷 Endemic species of Sri Lanka 🐦ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂි විශේෂ Part -01

දැනට ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂි විශේෂ තිස්පහක් වර්තා වන අතර ඒ සියල්ල කොටස් වශයෙන් ඉදිරියට නැරබිය හැක. ඉන් පලමු දිග හැරුම මෙය ඉදිරිපත්කරමි.
At present, thirty-five bird species endemic to Sri Lanka have been recorded, and all of them can be viewed in upcoming segments. I am presenting this as the first installment of the series.

01 - Chestnut-backed Owlet (Glaucidium castanotum)- ශ්‍රී ලංකා පිට තඹල උප බස්සා
02 - Dull-blue Flycatcher(Eumyias sordidus) - ශ්‍රී ලංකා අනු-මැසිමාරා
03 - Crimson-fronted Barbet/ Sri Lanka Barbet (Psilopogon rubricapillus)- ශ්‍රී ලංකා රන් මූණත් කොට්ටෝරුවා
04 - Sri Lanka Scimitar-Babbler(Pomatorhinus melanurus) -ශ්‍රී ලංකා දෑ-දෙමළිච්චා
05 - Sri Lanka Bush Warbler(Elaphrornis palliseri) - ශ්‍රී ලංකා වනරෑවියා
06 - Sri Lanka Blue-Magpie(Urocissa ornata) - ශ්‍රී ලංකා කැහිබෙල්ලා
07 - Green-billed Coucal(Centropus chlororhynchos) - ශ්‍රී ලංකා බට ඇටි කුකුළා
08 - Sri Lanka Green-Pigeon(Treron pompadora) - ශ්‍රී ලංකා බටගොයා / පොම්පදෝරු බටගොයා / පිට දම් බටගොයා
09 - White-throated Flowerpecker(Pachyglossa vincens) - ශ්‍රී ලංකා පිළිලිච්චා

Share and follow my page 🙏💚

04/05/2026
21/04/2026

All in One Frame 📷 Kingfisher species of Sri Lanka 🐦ශ්‍රී ලංකාවේ පිළිහුඩුවෝ විශේෂ

1 White-throated Kingfisher(Halcyon smyrnensis) - ළය සුදු මැදි පිළිහුඩුවා - BR(අභිජනන නේවාසික)

2 Oriental Dwarf Kingfisher(Ceyx erithaca) - පෙරදිග රන් පිළිහුඩුවා - BR BR(අභිජනන නේවාසික)

3 Black-capped Kingfisher(Halcyon pileata) - කළු ඉසැසි මැදි පිළිහුඩුවා - M(සංක්‍රමණික)

4 Common Kingfisher(Alcedo atthis) - මල් පිළිහුඩුවා - BR(අභිජනන නේවාසික)

5 Pied Kingfisher(Ceryle rudis) - ගෝමර පිළිහුඩුවා -BR(අභිජනන නේවාසික)

6 Stork-billed Kingfisher(Pelargopsis capensis) - මානාතුඩු මැදි පිළිහුඩුවා BR(අභිජනන නේවාසික)

7 Blue-eared Kingfisher නිල් කන් පිළිහුඩුවා - M(සංක්‍රමණික),BR(අභිජනන නේවාසික) ,unfortunately I could spotted yet

26/02/2026

Sunset..

Address

No. 65, Bellana Watta, Kindigoda

Telephone

+94774333501

Website

Alerts

Be the first to know and let us send you an email when Muthurajawela by Boat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Muthurajawela by Boat:

  • Want your business to be the top-listed Transport Service?

Share