PickMe - Rathnapura

PickMe - Rathnapura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from PickMe - Rathnapura, Travel and transport, Ratnapura.

අමතන්න                                                                                        0707676955                ...
16/02/2026

අමතන්න 0707676955 0767671655

12/02/2026
රත්නපුර  නව නගරයේ  Pick Me අපගේ නියෝජිතවරුන්  හමු වී අදම ඔබගේ වාහනය නොමිලයේ  ලියාපදිංචි  කර ගන්න.
02/02/2026

රත්නපුර නව නගරයේ Pick Me අපගේ නියෝජිතවරුන් හමු වී අදම ඔබගේ වාහනය නොමිලයේ ලියාපදිංචි කර ගන්න.

29/01/2026

පික්මී Tuk සඳහා කොමිස් ගාස්තු අඩු කළා!

පික්මී Tuk රථ රියදුරන්ට සුබ ආරංචියක්!

පික්මී Tuk passenger හයර් සඳහා අය කළ කොමිස් ගාස්තු ප්‍රතිශතය තාවකාලිකව 10% දක්වා අඩු කර ඇත. App ගාස්තුවත් රු. 9.50/- කින් පහළට.

ඒ වගේම පික්මී Tuk Flash හයර් සඳහා අය කළ කොමිස් ගාස්තු ප්‍රතිශතයද 10% දක්වා අඩු කළා.

හයර් කරලා උපයන දෛනික ආදායම රු. 10,500/- ට වැඩි නම් කොමිස් ගෙවන්න ඕනේ 5%යි.

ඒ විතරක් නෙවෙයි, දිනපතා දිරි දීමනාත් දෙනවා, අධික පාරිභෝගික ඉල්ලුමක් පවතින ප්‍රදේශ වලට බූස්ට් සහ surge ගාස්තු ගෙවීමක්ද කරනවා.

එහෙනම් මේ කාලය තුළ
වැඩි වේලාවක් ඔන්ලයින් ඉන්න
ලැබෙන හයර් සම්පූර්ණ කරන්න
ඔබගේ අදායම වැඩි කර ගන්න!

Pick Me  සමග සම්බන්ද  වී ඔබේ අදායම වැඩි කරගන්න ඔබත්  කැමතිද..දැන්ම අපගේ නියෝජිතවරුන්  හමු වී ඔබගේ වාහනය නොමිලේ  ලියාපදිං...
28/01/2026

Pick Me සමග සම්බන්ද වී ඔබේ අදායම වැඩි කරගන්න ඔබත් කැමතිද..දැන්ම අපගේ නියෝජිතවරුන් හමු වී ඔබගේ වාහනය නොමිලේ ලියාපදිංචි කරගන්න.ඔබත් කහවත්ත නගරය අවට නම් දැන්ම අප හා සම්බන්ද වන්න. අමතන්න 0707676955 0767671655

2026.1.23 Promotion at Rathnapura Musical Show
26/01/2026

2026.1.23 Promotion at Rathnapura Musical Show

21/01/2026

Pick Me Food සදහා යතුරුපැදි ලියාපදිංචිය දැන් ඇරඹුනා..ඔබත් අප සමග එක් වී අමතර ආදායමක් ලබා ගන්න. අමතන්න 0707676955 0767671655

10/01/2026

🚕🎉 Pick Me නව වසර 2026 විශේෂ දීමනාව 🎉🚕
Pick Me වෙතින් අපගේ වටිනා රියදුරු හවුල්කරුවන් සඳහා නව වසර 2026 සඳහා විශේෂ දීමනාවක් හඳුන්වා දෙයි.
පහත දැක්වෙන පින්තූරයේ සඳහන් පරිදි, මාසිකව රු. 50,000/- හෝ ඊට වැඩි ආදායමක් උපයන රියදුරු හවුල්කරුවන්ට මෙම දීමනාව සඳහා හිමිකම් ලබා ගත හැක. සුදුසුකම් පරීක්ෂා කරනු ලබන්නේ ඔබගේ ආදායම් ඉතිහාසය අනුවයි.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ අපගේ රියදුරු හවුල්කරුවන්ගේ ආදායම වැඩි කර ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමයි.
මෙම වාසි ලබාගැනීම සඳහා ඔබ Pick Me රත්නපුර නියෝජිත කාර්යාලය හරහා ලියාපදිංචි විය යුතුය.
📍 වහාම අපව සම්බන්ධ කරගන්න, ඔබගේ වාහනය ලියාපදිංචි කර මෙම අවස්ථාව ජයගන්න!
076 7671655
070 7676955
නව වසර 2026 දී Pick Me සමඟ ඔබගේ සාර්ථකත්වය ඉදිරියට ගෙන යන්න. Pick Me New Year 2026 Special Offer 🚕🎉
Pick Me is introducing a wonderful New Year 2026 offer exclusively for our valued driver partners.
As shown in the image below, drivers who earn more than Rs. 50,000 per month will be eligible for this special benefit. Eligibility will be confirmed by checking your earning history.
This initiative is designed to enhance your earnings and improve your standard of living.
To receive these benefits, you must register through the Pick Me Ratnapura Office.
📍 Contact us immediately, register your vehicle, and start winning this opportunity!
076 7671655
070 7676955
Don’t miss this chance to grow with Pick Me in 2026.

Wish You Happy New Year 2026
01/01/2026

Wish You Happy New Year 2026

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when PickMe - Rathnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share