Hithuna Giya Api - හිතුනා ගියා අපි

Website

Hithuna Giya Api - හිතුනා ගියා අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hithuna Giya Api - හිතුනා ගියා අපි, Travel and transport, Rambukkana.

❤️එන්න මාත් එක්ක ලංකාවේ තියන සුන්දරම සංචාරක ඉසව් හොයාගෙන යමු..🏍️

Let's discover the most beautiful tourist destinations throughout Sri Lanka..

வாருங்கள், இலங்கை முழுவதும் உள்ள மிக அழகான சுற்றுலா தலங்களை கண்டறிவோம்..

19/09/2026

සීතල වතුර ටිකක් නාමුද..✋😍

කොල පාටට ආස අයට..🥰😘

​ #කුඹුර, #ලිඳෙන්_නෑම, #ගමේ_ජීවිතේ, #සීතල_වතුර #ශ්‍රීලංකා #ගම්මැද්ද, #ස්වාභාවික_ලස්සන, , , , , , , , , , , , , , , , ,

ඔපිසියේ ඈයෝ අපේ ගමට.😍
18/09/2026

ඔපිසියේ ඈයෝ අපේ ගමට.😍

📌යාපනය සංචාරය - 2026 | Jaffna Tour | දවස් තුනක් අපි යාපනේVideography Device: Infinix Hot 60 Pro Plus / Reedtock Action C...
28/08/2026

📌යාපනය සංචාරය - 2026 | Jaffna Tour | දවස් තුනක් අපි යාපනේ

Videography Device: Infinix Hot 60 Pro Plus / Reedtock Action Camera
Editing Software : Cyberlink Power Director 2026 / Capcut PC Version
Full Video Link : https://youtu.be/X6Hrbh-pew8

Facebook Profile : https://www.facebook.com/share/1YhE6wT4nV/

මෙම වීඩියෝව අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය ජාල හෝ යූටියුබ් නාලිකා මගින් නැවත පළ කිරීම සපුරා තහනම් වේ. එසේ කරන්නන් හට එරෙහිව ප්‍රකාශන හිමිකම් (Copyright) නීතිමය පියවර ගනු ලබන බව කරුණාවෙන් සලකන්න.

இந்த வீடியோவை அனுமதியின்றி வேறு சமூக வலைதளங்களிலோ அல்லது யூடியூப் சேனல்களிலோ மீண்டும் பதிவேற்றுவது முற்றாகத் தடைசெய்யப்பட்டுள்ளது. மீறுபவர்கள் மீது பதிப்புரிமை சட்ட நடவடிக்கை எடுக்கப்படும் என்பதை கவனத்தில் கொள்ளவும்.

Strictly prohibited from re-uploading this video to any other social media platforms or YouTube channels without prior permission. Please note that copyright legal action will be taken against those who violate this.

28/08/2026

ගිහින් තියන අය කියමු බලන්න පාර..😍
කමෙන්ට් එකක් දාලා ගියපු කෙනෙක්වත් මෙන්ෂන් කරන් යන්න..🥰

Follow My Facebook Profile : https://www.facebook.com/share/1YhE6wT4nV/

😘හෝව් හෝව් ලමයි..😉කුරුණෑගල අවට, පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක, නැත්තන් ඔයාටයි එයාටයි නිදහසේ දවසක් ගත කරලා එන්න පුලුවන් වැවක...
28/08/2026

😘හෝව් හෝව් ලමයි..😉

කුරුණෑගල අවට, පවුලේ අය එක්ක, යාළුවෝ එක්ක, නැත්තන් ඔයාටයි එයාටයි නිදහසේ දවසක් ගත කරලා එන්න පුලුවන් වැවක් ළඟ තියන ලස්සන තැනක්.🥰

BBQ එකක් දාලා ගිනිමැලයක් ගහලා වැවේ හීතල විදිනගමන් කෑම්පින් ටෙන්ට් එකක අත්දැකීමත් ගන්න පුලුවන්.
පොඩි අයට වෙනම Kids Area එකකුත් තියේ. තව එක එක activity තියේ.

ගෑනු ලමයිට කෑම්පින් ගියාම තියන වොෂ්රූම් ප්‍රශ්නෙත් මෙතන විසඳලා තියේ.

ඉතින් දැන්ම බුකින් එකක් දාගන්න.😍

Full Video Link : https://youtu.be/OVGgIR0yT4Q

Follow My Facebook Profile : https://www.facebook.com/share/1YhE6wT4nV/

28/08/2026

🌟 කැමරාකරණය, පසුබිම්කථනය, සංස්කරණය - පබසර ප්‍රේමදාස

🎥 Videography by : Samsung Galaxy M21
⭕ Editing Software : Movavi Video Editor Plus 2022

📢 Youtube Channel : 👇
https://www.youtube.com/
Follow My Facebook Profile : https://www.facebook.com/share/1YhE6wT4nV/

ඉහලකෝට්ටේ වාර්තාමය වැඩසටහන -

කොළඹ සිට බදුල්ල දක්වා ඉදිකර ඇති කන්ද උඩරට දුම්රිය මාර්ගය ඉංග්‍රීසි ජාතිකයන් මෙරටට දායාද කරන ලද අපූරු ත්‍යාගයක්. ඉංග්‍රීසීන්ගේ ඉංජිනේරු සමත්කම්වලින් එකක් සේ සැලකිය හැකි කන්ද උඩරට දුම්රිය මාර්ගයේ සංචාරය කිරීම දෙස් විදෙස් සංචාරකයන් අතර ද ඉතා ජනප්‍රිය යි.

මුහුදු මට්ටමේ ඉතා අඩු උසක සිට ශීඝ්‍ර නැග්මක් සහිත ඉහළ ස්ථානයක් කරා ළඟා වන උඩරට දුම්රිය මාර්ගයේ ගමන් කිරීමේ දී ඉතා සුන්දර ස්ථාන රාශියක් දුම්රියේ සිට ම නැරඹීමේ හැකියාව පවතිනවා. දේශීය සංචාරකයන් අතර මෑත කාලීන ව ජනප්‍රියත්වයට පත්වුණු උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි සංචාරක ස්ථානයක් වන මීයන් ඇල්ල පිළිබඳවයි මේ වීඩියෝ එක.

මීන්ගල්ල දුර්ගය හරහා ගමන් කළ දුම්රියයන් දිගින් දිගට ම අනතුරුවලට භාජනය වී ගමනාගමනයට බාධා ඇතිවීම නිසා එම ගැටලුවට ස්ථිර විසදුමක් අවැසි බව ඉංග්‍රීසි ජාතික පාලකයන්ට වැටහුණා. මෙයට දිය හැකි සුදුසුම විසඳුම බවට පත්වෙන්නේ මූලික අදියරේ උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී නොසලකා හැරි අලගල්ල පර්වතය යටින් වූ බිංගෙය ඉදිකිරීමේ යෝජනාව යි.

- Pabasara Premadasa -

28/08/2026

💚කොළ පාටට ආස අයට කෑගල්ලේ පුංචි නුවරඑළිය වීඩියෝ එක..😍

තාම බැලුවේ නැත්තන් මෙන්න.. https://youtu.be/HcsMr8NYhlY?si=8H6r26mmMuT2vQzC

Address

Rambukkana
71100

Alerts

Be the first to know and let us send you an email when Hithuna Giya Api - හිතුනා ගියා අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share