AKS Quick Pack

AKS Quick Pack Based in Colombo, we specialize in food & cloth vacuum packaging with top-notch hygiene. Offering worldwide courier services at the best prices.

Quality, care, and affordability – all in one!

22/05/2026

ඊයේ තමයි ලංකාවේ බොහෝ දෙනෙක් මේ කතාව දැනගත්තේ. මව්බිම වෙනුවෙන් යුධ පිටියේදී සිදුවුණු දරුණු ආබාධ නිසා මෙතුමාගේ "දකුණු කන" සදහටම ඇහෙන්නේ නැහැ කියලා...

​පුදුමය කියන්නේ, ඒ සත්‍යය අපි දැනගන්නේ යුද්ධය ඉවරවෙලා වසර 17 කටත් පස්සේ. ලංකාවේ බොහෝ දෙනෙක් අදටත් මේ ගැන අහලා නැතුව ඇති.

​ශරීරය පුරා තවමත් ඉතිරිව ඇති යුධ මතකයන්

​එපමණක් නොවෙයි, එදා යුධ පිටියේදී සතුරන්ගෙන් එල්ල වූ ප්‍රහාර නිසා ශරීරයට ඇතුළු වූ යකඩ කෑලි 32 කට වඩා තවමත් මෙතුමාගේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒවා තියෙන්නේ ශල්‍යකර්ම මගින්වත් ඉවත් කරන්න බැරි ඉතා අවදානම් සහගත ස්ථානවල...

​මේ සටහන ලියන්න හිතුනේ එකම එක දෙයක් නිසයි.

​"කවමදාකවත් තමන්ගේ කෑල්ලෙන් කෑල්ල වෙන්වී ගියත්, මේ වීරයෝ අවසානය දක්වා රට වෙනුවෙන් සටන් කළා මිසක්... තමුන්ගේ තුවාල, තමුන් විඳින වේදනාවන් ගැන රටේ මිනිස්සුන්ට කිය කියා අනුකම්පාව හිඟා කන්න ගියේ නැහැ."

​ඒ හැම වේදනාවක්ම ඔවුන් නිහඬවම දරා ගත්තා...

​එවැනි "උත්තරීතර මනුස්සයෙකුට" සහ සැබෑ වීරයෙකුට කරන ගෞරවයක් වශයෙන් මෙවැනි සටහනක් ලියා තැබීම අපේ යුතුකමක්.

​ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයණෙනි...
අපගේ ජීවිත සහ මේ පින්බර මව්බිම වෙනුවෙන් ඔබතුමා නිහඬවම කරපු ඒ අසිරිමත් කැපකිරීම් වලට ඔබට අනේක වාරයක් ස්තූතියි! ඔබට පින්...! 🇱🇰💚❤️

උපුටා ගැනීමකි
​ Gossip Bro

Vacuum Packing 🧊📦✨අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍🏙️Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️🛡...
07/05/2026

Vacuum Packing 🧊📦✨
අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍🏙️
Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️🛡️
අන්තර්ජාතික පාර්සල් සේවය 🌍📦🚚
Tin Packing 🥫✨
Food Packing 🍲📦
Air Cargo Service ✈️📦🌎

AKS Quick Pack
071 067 3133 📞☎️
0771994030 📞☎️

#අතුරුගිරිය #පන්නිපිටිය

13/04/2026
Vacuum Packing 🧊📦අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️අන්ත...
25/03/2026

Vacuum Packing 🧊📦
අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍

Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️
අන්තර්ජාතික පාර්සල් සේවය 🌍📦
Tin Packing 🥫
Food Packing 🍲
Air Cargo Service ✈️📦
AKS Quick Pack 🚀
071 067 3133 📞
0771994030 📞

#අතුරුගිරිය #පන්නිපිටිය

Vacuum Packing 🧊📦අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️අන්ත...
07/02/2026

Vacuum Packing 🧊📦
අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍
Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️
අන්තර්ජාතික පාර්සල් සේවය 🌍📦
Tin Packing 🥫
Food Packing 🍲
Air Cargo Service ✈️📦
AKS Quick Pack 🚀
071 067 3133 📞
0771994030 📞

#අතුරුගිරිය #පන්නිපිටිය

Vacuum Packing 🧊📦අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍📍Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️අන්...
11/01/2026

Vacuum Packing 🧊📦
අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍📍
Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️
අන්තර්ජාතික පාර්සල් සේවය 🌍📦
Tin Packing 🥫
Food Packing 🍲
Air Cargo Service ✈️📦
AKS Quick Pack 🚀
0710673133 📞
0771994030 📞

#අතුරුගිරිය #පන්නිපිටිය

09/01/2026

Vacuum Packing 🧊📦
අතුරුගිරියෙන් සහ පන්නිපිටියෙන් 📍📍
Fresh එකේ කෑම රට ගෙනියන්න සෞඛ්‍ය ආරක්ෂිතව vacuum packing කරගන්න 🍱✈️
අන්තර්ජාතික පාර්සල් සෙවය 🌍📦
Tin Packing 🥫
Food Packing 🍲
Air Cargo Service ✈️📦
AKS Quick Pack 🚀
0710673133 📞
0771994030 📞

#අතුරුගිරිය #පන්නිපිටිය

Address

No: 53 Borella Road, Depanama
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when AKS Quick Pack posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share