සන්නාලි කුමරි Traveling Edition

සන්නාලි කුමරි Traveling Edition Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සන්නාලි කුමරි Traveling Edition, Travel and transport, Padalangala.

ඔබගේ සියලූම චාරිකා සදහා අපව සම්බන්ධ කරවා ගන්න දැන්ම කතා කරන්න🤗🥰
🔔👉COMFORTABLE SEAT 59
🔔👉INDOOR LIGHT SYSTEM
🔔👉INDOOR / OUTDOOR SOUND SYSTEM🔔👉HD TV

✌️𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀 𝗙𝗼𝗿 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗛𝗶𝗿𝗶𝗻𝗴😍
☎️📱 0701042939

ගෙවුනු වසර තුල සෑහෙන්න දේවල්🏵️සෑහෙන්න අයගෙන් ඉගෙන ගත්තා.🌹❤️අපි වෙනුවෙන් ඉවසපු ,                 "මා ළගින් රැදුණු " මා සම...
31/12/2025

ගෙවුනු වසර තුල සෑහෙන්න දේවල්🏵️
සෑහෙන්න අයගෙන් ඉගෙන ගත්තා.🌹❤️
අපි වෙනුවෙන් ඉවසපු ,

"මා ළගින් රැදුණු "

මා සමග සතුටු උණු ප්‍රේමණීය මිනිසුනි .......

හදවතින්ම ස්තූතියි 📝❤️🫂

2026 නව වසරේ අපි තණමල්ව්ල Nelna Farm සහෝදර සහෝදරියො එක්ක

මූනට ලොකු කැප් එකක් ගහනවද නිකල් බාර් එකක් හැඩේට නමලා ගහනවද ? මොකද කරන්නෙ ළමයි 💫🫣
10/11/2025

මූනට ලොකු කැප් එකක් ගහනවද නිකල් බාර් එකක් හැඩේට නමලා ගහනවද ? මොකද කරන්නෙ ළමයි 💫🫣

ප්‍රාන්තෙ සුපිරිම එක නෙවෙයි ලොකුම එක 😎
10/11/2025

ප්‍රාන්තෙ සුපිරිම එක නෙවෙයි ලොකුම එක 😎

07/11/2025

ඉස්කෝලේ නිවාඩුවත් ලගයි නේද 🤭
ගෙදරට වෙලාම ඉන් නැතුව
ට්‍රිප් එකක් යමු ළමයෝ 🤪

ඔයාගෙ ට්‍රිප් එකත් අමතක නොවන දවසක් කරගන්න දැන්ම අපිට කතා කරන්න.💙

🔹COMFORTABLE SEAT 59
🔹INDOOR SOUND SYSTEM
🔹WATER TANK
🔹LED,DISCO LIGHTS
🔹 LED TV

𝗖𝗼𝗻𝘁𝗮𝗰𝘁 𝗨𝘀 𝗙𝗼𝗿 𝗦𝗽𝗲𝗰𝗶𝗮𝗹 𝗛𝗶𝗿𝗶𝗻𝗴

📞 070 104 2939

හෙටින් ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා හැමෝටම ඝන දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී ...
16/03/2025

හෙටින් ආරම්භ වන අ.පො.ස. සාමාන්‍ය පෙළ
විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා හැමෝටම ඝන දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබී මේ කඩයිම ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා..!!

සන්නාලි කුමරි Traveling Edition

NB 0610
Liyanage Express


Fallowers

Address

Padalangala
PADALANGALA

Telephone

+94701042939

Website

Alerts

Be the first to know and let us send you an email when සන්නාලි කුමරි Traveling Edition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share