20/05/2026
වැඩි වන උද්ධමනය තත්වය හමුවේ බ්‍රිතාන්‍ය රජයෙන් ජනතාවට සහන
ඉරානයේ පවතින යුධමය තත්වයේ හමුවේ ඉන්ධන මිල ඉහල යාමේ හමුවේ ජනතාවට වන අපහසුතා අවම කර ගැනීම සදහා බ්‍රිතාන්‍ය රජයෙන් ජනතාවය ලබාදෙන සහන ගැන අද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී අගමැති කීර් ස්ටාමර් මහතා පහත කරුණ අවධාරණය කරන ලදී.
සැප්තැම්බර් සිට මාර්තු දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ ලීටරයකට පෙන්ස් 5ක ඉන්ධන බද්ද (5p per litre fuel duty rise) වැඩි කිරීම දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරනු ඇත.
එමෙන්ම ගොවීන් සහ දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවාවන් භාවිතා කරන රතු ඩීසල් සඳහා වන ඉන්ධන බදු අනුපාතය, ජූනි 15 සිට වසර අවසානය දක්වා ලීටරයකට පෙන්ස් 10.18 සිට පෙන්ස් 6.48 දක්වා තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනු ඇත.
භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය සඳහා, බර වාහන වාර්ෂික බදු (HGV VED - Vehicle Excise Duty) සඳහා මාස 12ක “බදු නිවාඩුවක්” ද ලබා දෙනු ඇත.
“මෙයින් අදහස් වන්නේ භාණ්ඩ ප්‍රවාහන සමාගම් තම HGV VED බදු අලුත් කරන විට ඔවුන් ගෙවිය යුත්තේ පවුම් 1ක් පමණක් වන අතර, සාමාන්‍ය බර ලොරියක් සඳහා පවුම් 600ක සහ ඉහළම VED බදු වගකීම ඇති HGV වාහන සඳහා පවුම් 912ක ඉතිරියක් ලැබෙනු ඇති බවයි.”
While Prime Minister's Questions continue, we have more detail on the postponement of the 5p per litre fuel duty rise that was due to kick in between September and March.
As a reminder, the 5p cut was first introduced in 2022, and has been "frozen" since then.
In a press release, the government now says:
The "freeze" for drivers will be extended until 31 December In addition, the fuel duty rate on red diesel - used by farmers and rail freight - will be cut by over a third from 10.18p to 6.48p per litre from 15 June until the end of the year For the haulage sector, there will also be a "a holiday for their HGV VED [vehicle excise duty] for 12 months"
The government says: "This means when hauliers renew their HVG VED they will pay just £1, saving £600 for a typical heavy lorry and £912 for the HGVs with the highest VED liability"