N Cabs Nittambuwa

N Cabs Nittambuwa Service

15/07/2026

🙋‍♂හෙයි.... ඔයාලත් Rent එකට වාහනයක් හොයනවද...?🚘

එක කෝල් 📞 එකයි අවශ්‍ය වාහනෙයි ලබාගන්න අදම අපිට කතා කරන්න.... N CABS & RENT A CAR

විමසීම්... ☎️ 076 977 1919 ☎️

🤓 Rent එකට වාහන හොයන ඔයාගෙ යාලුවන්ව mention කරමුද...?

N cabs & Rent a Car Pasyala / Yakkala

29/05/2026

ඔයාලත් වෙසක් බලන්න යන්න වාහනයක් හොයනවාද...?

💫 වටේටම Call කලා දැන් ඇති ඉක්මනින් අපිට කතා කරන්න N cabs & Rent a Car Pasyala ☎️
🪭 30 සහ 31 යන දෙදින සදහා පමනක් වාහනයක් වෙන්කරවා ගත හැකිය....

දැන්ම කතා කතා කරල ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න....

විමසීම් - ☎️ 076 977 1919

🚗 N cabs & Rent a Car 🚗

07/05/2026

N cabs luxury wedding cars

14/04/2026

❤️............🌞 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞............❤️

පරණ දුක, වේදනා අතහැරලා
අලුත් බලාපොරොත්තු එක්ක
හදවතින් සතුටින් පිරි
ලස්සන නව වසරක් වේවා 💛
ඔයාගේ ජීවිතේට
සිනහව, සතුට, සාර්ථකත්වය
නිරන්තරයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🌈✨

N cabs & Rent a Car pasyala / Yakkala

......🫶......N cabs & Rent a Car..... 🫶......🧣අවුරුදු දිනයන් සදහා වෙන්කරවාගත හැක දැන්ම කතා කර ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා...
12/04/2026

......🫶......N cabs & Rent a Car..... 🫶......

🧣අවුරුදු දිනයන් සදහා වෙන්කරවාගත හැක දැන්ම කතා කර ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න.....

ඔවට 13,14,15,16 දිනයන් සදහා වෙන්කරවා ගත හැකිය

විමසීම්☎️ - 076 977 1919

N cabs & Rent a Car Pasyala / Yakkala

🚨..... N cabs & Rent a Car ..... 🚨✈️ විදේශ ගතව සිට නිමාඩුවට ලංකාවට පැමිනෙන ඔබත් මාසික කුලී පදනම මත වාහනයක් සොයනවාද..? ✈️...
04/04/2026

🚨..... N cabs & Rent a Car ..... 🚨

✈️ විදේශ ගතව සිට නිමාඩුවට ලංකාවට පැමිනෙන ඔබත් මාසික කුලී පදනම මත වාහනයක් සොයනවාද..?

✈️හැම තැනම ලොකු ගනන් කියනවද...?

✈️ දැන්ම කතා කරන්න අපිට ඔබට අවශ්‍ය සියලූම වාහන ඉතා සාදාරන මුදලට මාසික කුලී පදනම මත ලබාගන්න....

N cabs & Rent a Car Pasyala & Yakkala

Call now ☎️ - 076 977 1919

✈️ වාහනය Airport එකටම ගෙන්නා ගන්න දැන්ම අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න....

🚨සියලූම Rent a Car ආයතනය කරන ආයතන වෙතයි.🚨ව්‍යාජ හැදුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර බාවිතා කරමින් ඒ ඒ අදාල ප්‍රදේශ වලට...
31/03/2026

🚨සියලූම Rent a Car ආයතනය කරන ආයතන වෙතයි.🚨

ව්‍යාජ හැදුනුම්පත් හා ව්‍යාජ රියදුරු බලපත්‍ර බාවිතා කරමින් ඒ ඒ අදාල ප්‍රදේශ වලට සමාන ලිපින භාවිතා කරමින් වාහන මාසික කුලී පදනම මත ලබාගෙන කූට ලේඛන සකසා වාහන නැවත විකුණන තැනැත්තෙකි....

සියලූම rent a car හිමිකරුවනි මේ ඔබගේ අවධානය පිණිසයි....

28/03/2026

🤗🤗 හායි හායි යාලුවොත් එක්ක යමුද trip එකක්.... 🤗🤗

💢ඔන්න ඉතින් ඔයාලගෙ යාලුවොත් එක්ක... පව්ලේ අයත් එක්ක විනෝද චාරිකා යන්න.. වන්දනාගමන් යන්න වාහනයක් හොයනවද....? 🤔

💢වැඩිම Km ගානක් හම්බෙන හැමෝම එක්ක ගමන් යන්න තියෙන හොදම option එක තමා ඉතින් මේ තියෙන්නෙ...
.............. 🚗 N cabs and Rent a Car 🚗 ..................
Pasyala / Yakkala

✋තවත් වටේට Call දදා මිලවක් සසදන්න එපා දැන්ම කතා කරල ඔයාට අවශ්‍ය දිනය වෙන් කරවා ගන්න.....

විමසීම ☎️ - 076 977 1919 ( Whatsapp )

N cabs & Rent a Car Pasyala / Yakkala
Food city උඩු මහල පස්‍යාල
Food city පිටුපස යක්කල

........... 🚨 N Cabs & Rent A Car 🚨 ...........🤩 ඔබේ නිමාඩු කාලයේ trip යන්න Plan කරන ඔබටයි මේ පනිවිඩය....ඉතින් ලග එන අවු...
21/03/2026

........... 🚨 N Cabs & Rent A Car 🚨 ...........

🤩 ඔබේ නිමාඩු කාලයේ trip යන්න Plan කරන ඔබටයි මේ පනිවිඩය....

ඉතින් ලග එන අවුරුද්දට ලෑස්ති වෙන ගමන් එදිනෙදා වැඩ කරගැනීමට Shopping යන්න වාහනයක් නැද්ද...?

දිනකට වැඩිම Km ගනනක් ලබා දෙන හා අඩුම මිලකට ලබා දෙන තැන් තියෙද්දි... 100km දෙන වාහන පදින්නෙ ඇයි...?

දැන්ම කතා කරන්න අපිට N cabs & Rent a Car Pasyala / Yaklala

☎️ Call now - 076 977 1919 ( Whatsapp ) ☎️

දැන්ම කතා කර ඔබට අවශ්‍ය වාහනය වෙන් කරවා ගන්න....

අවුරුදු නිමාඩුවට අදම දින 4 වාහන ලබාගත යුතු අතර අවුරුදු නිමාඩුව ආදහා booking බාරගනු ලනන්නෙ අප්‍රේල් 5 වන දින සිටයි....

21/02/2026

🚗... N cabs & Rent a Car pasyala / Yakkala...🚗

💢ඔබත් විදේශ රටක සිට Vacation එකට ලංකාවට එන අයෙක්ද....?

💢ඔබ ආයතනයක විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ද...?

💢මංගල දින වැඩ කටයුතු කරන්න හා Honeymoon යන්න වාහනයක් සොයන අයෙක්ද..?

💢නැතිනම් ව්‍යාපාර කටයුතු සදහා වාහනයක් සොයන කෙනෙක්ද...?

💢වන්දනා ගමන් විනෝද ගමන් යන්න Rent a Car එකක්ද බැලුවෙ....

😎ඔය ඕනම ප්‍රශ්නයකට විසදුම අපෙන් N cabs & Rent a Car Pasyala / Yakkala

🎈ඉතින් ඔබත් අදම කතා කර ඔබට අවශ්‍ය වාහය වෙන් කරවා ගන්න.. ඉතා සාදාරන ගෙවීම් යටතේ වාහයක් ගන්න අපට කතා කරන්න...

☎️ විමසීම් - 076 977 1919 ( Whatsapp )

🏢 Food city උඩු මහල පස්‍යාල
🏢 Food city පිටුපස 160 කඩ කාමරය යක්කල

❤️ Share this Reel thank you for watching ❤️

fans

Address

Nittambuwa

Alerts

Be the first to know and let us send you an email when N Cabs Nittambuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to N Cabs Nittambuwa:

Shortcuts

Share