07/11/2025
🕎මහරගම EX01-240/138 මීගමුව
MAHARAGAMA - KATUNAYAKA - NEGOMBO via Express way
🛑 TRAVEL CHATHURA EXPRESS
🔯NC- 8721
🕎සුඛෝපභෝගී සේවය
🔯Luxury Service (A/C)
🕎 ගමන් මාර්ගය :
🔯 Route :
▶️ නාවින්න (Navinna) ➡️මහරගම (Maharagama) ➡️ පන්නිපිටිය (Pannipitiya) ➡️කොට්ටාව (Kottawa) ➡️මාකුඹුර බහුවිධ ප්රවාහන මද්යාස්තානය ( Makumbura Multi Model Center -MMC) ➡️ කොට්ටාව හුවමාරුව(Kottawa Inter Change) ➡️ අධිවේගී මාර්ගය (Express way ) ➡️කටුනායක හුවමාරුව (Katunayaka Interchange ) ➡️18 කනුව (18th Mile Post) ➡️කටුනායක (Katunayaka - Airport ) ➡️කුරණ (Kurana) ➡️ මීගමුව (Negombo)
🕎මෙම මාර්ගයේ බස්රථ අලුයම 5.15 සිට රාත්රී 7.30 දක්වා සෑම විනාඩි 25 වරක්ම මීගමුව හා මහරගම පර්යන්තවලින් පිටත්වේ .
🔯 Buses on this route depart from Negombo and Maharagama Terminals every 25 minutes, from 5:15 a.m. to 7:30 p.m.
🕎 ගමන් ගාස්තුව : රු : 440.00
🔯 Bus Fare : Rs : 440.00
#මාකුඹුර
📷 Francis Dinesh