Ruseni airport Taxi

  • Home
  • Ruseni airport Taxi

Ruseni airport Taxi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruseni airport Taxi, Travel and transport, Timbirigaskatuwa, .

✈️ Airport Pick-up & Drop-off
🇱🇰 Islandwide Taxi Service
🌴 Day Tours • Round Tours • Trips
🇱🇰 🇦🇪 🇸🇦 🇶🇦 🇰🇼 🇴🇲 🇧🇭 🇯🇴 🇯🇵 🇰🇷 🇲🇾 🇸🇬 🇲🇻 🇦🇺 🇳🇿 🇬🇧 🇮🇹 🇫🇷 🇩🇪 🇨🇭 🇳🇱 🇧🇪 🇦🇹 🇮🇪 🇪🇸 🇵🇹 🇳🇴 🇸🇪 🇩🇰 🇫🇮 🇬🇷 🇵🇱

🌍 Happy World Tourism Day 2026! 🇱🇰✈️Celebrating the beauty, culture, wildlife & unforgettable experiences of Sri Lanka. ...
27/09/2026

🌍 Happy World Tourism Day 2026! 🇱🇰✈️

Celebrating the beauty, culture, wildlife & unforgettable experiences of Sri Lanka. ❤️

Discover Sri Lanka with Ruseni Airport Taxi. 🌴✨

COMING TO SRI LANKA? 🇱🇰BOOK YOUR RIDE BEFORE YOU FLY! 🚖Planning your Sri Lanka holiday? 🌴Make your airport transfer and ...
19/09/2026

COMING TO SRI LANKA? 🇱🇰

BOOK YOUR RIDE BEFORE YOU FLY! 🚖

Planning your Sri Lanka holiday? 🌴
Make your airport transfer and journeys around Sri Lanka easy and comfortable.

✈️ Airport Pickups & Drop-offs
🚖 Airport Transfers
👨‍👩‍👧‍👦 Family Trips
🌴 Day Tours
🧳 Long-distance Travel
🚗 Mini Car | Car | mini Van | Van

✅ Friendly & Reliable Drivers
✅ Comfortable Vehicles
✅ Islandwide Service
✅ Reasonable Rates

==================

🇱🇰✈️ ඔබත් නිවාඩුවට ලංකාවට එන්න ඉන්න කෙනෙක්ද?

නැත්නම් ලංකාවේ නිවාඩුවක් ගත කිරීමට සැලසුම් කරනවාද? 🌴🇱🇰

ඔබ ගුවන් යානයට ගොඩවෙන්නත් කලින් ඔබේ taxi එක වෙන්කරවා ගන්න! 🚖

👉 ගුවන් තොටුපළේ සිට ඔබේ ගමනාන්තයටත්,
👉 ශ්‍රී ලංකාව පුරා ඔබේ ගමන් සඳහාත්...
👉 සුවපහසු සහ විශ්වාසනීය ප්‍රවාහන සේවයක් අපෙන්
ලබාගන්න.

✈️ Airport Pick-up & Drop-off
🚖 Airport Transfers
👨‍👩‍👧‍👦 Familly trips
🌴 Day Tours
🧳 Long trips
🚗 ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන වාහන

✅ මිත්‍රශීලී හා විශ්වාසනීය රියදුරන්
✅ සුවපහසු වාහන
✅ ශ්‍රී ලංකාව පුරා සේවාව
✅ සාධාරණ මිල ගණන්

📲 WhatsApp +94 70 752 2141

📲 Hotline +94763522141

“එතෙර විරුවන්ගේ, විශ්වාසය දිනූ මෙතෙර ගමන් සගයා.”

Ruseni Airport Taxi
Your trusted travel companion in Sri Lanka. 🇱🇰❤️

🚕 ඔබේ ගමනට ගැළපෙන වාහනය තෝරාගන්න! 🇱🇰ගමනක් යන්න කලින් වාහනයේ ප්‍රමාණය, මගීන් ගණන සහ රැගෙන යා හැකි ගමන් මලු ප්‍රමාණය පිලිබ...
04/09/2026

🚕 ඔබේ ගමනට ගැළපෙන වාහනය තෝරාගන්න! 🇱🇰

ගමනක් යන්න කලින් වාහනයේ ප්‍රමාණය, මගීන් ගණන සහ රැගෙන යා හැකි ගමන් මලු ප්‍රමාණය පිලිබද දැනගෙන සිටීම වැදගත් නේද? 😊

ඒ නිසා Ruseni Airport Taxi වෙතින් අප සතු විවිධ වාහන මාදිලි පිළිබඳව ඔබට පහසුවෙන් තේරුම්ගත හැකි වන පරිදි මෙම ඡායාරූප මාලාව සකස් කළා. 📸

🚗 වාහන මාදිලිය
👨‍👩‍👧‍👦 මගීන් ගණන
🧳 රැගෙන යා හැකි ගමන් මලු ප්‍රමාණය

ඔබගේ ගමනට හොඳම වාහනය තෝරාගැනීමට මෙම තොරතුරු ඔබට උපකාරී වේවි. ❤️

📲 ඔබේ ගමනේ විස්තර අපට WhatsApp කරන්න.
අවශ්‍යතාවයට ගැළපෙන වාහනය සහ මිල පිළිබඳ වැඩි විස්තර අපෙන් ලබාගන්න.

WhatsApp: +94 70 752 2141

🚖 Ruseni Airport Taxi
ඔබේ ගමනට ගැළපෙන වාහනය — අපෙන්. ✨

🌴 මෙවර පාසල් නිවාඩුවට ඔබේ චාරිකාව  තවත් සුන්දර කරගන්න! 🚗✨පවුලේ අය සමඟ 👨‍👩‍👧‍👦මිතුරන් සමඟ 👥ඔබේ ඊළඟ විනෝද චාරිකාව සඳහා සුව...
20/08/2026

🌴 මෙවර පාසල් නිවාඩුවට ඔබේ චාරිකාව තවත් සුන්දර කරගන්න! 🚗✨

පවුලේ අය සමඟ 👨‍👩‍👧‍👦
මිතුරන් සමඟ 👥

ඔබේ ඊළඟ විනෝද චාරිකාව සඳහා සුවපහසු, විශ්වාසනීය සහ ගැළපෙන වාහනයක් සොයනවාද?

📍 ඔබ කොහේ සිටියත්, සිතැඟි පරිදි ඇවිදින්නට වාහනය අපෙන්.

💦 Water Parks
🦜 Birds Parks
🦁 Safari Adventures
🏖️ Beach Escapes
🛕 සංචාරක ස්ථාන
🕌 ආගමික ස්ථාන
🏟️ ඓතිහාසික ස්ථාන

🚐 AC / Non-AC Vans
🚌 Mini Buses

පවුලේ හෝ මිතුරන්ගේ කණ්ඩායමට ගැළපෙන වාහනයක් තෝරාගෙන, ඔබේ ගමන සැලසුම් කරගන්න.

📲 Call / WhatsApp: +94 70 752 2141

RUSENI AIRPORT TAXI
Comfortable Rides • Reliable Service • Your Journey, Our Responsibility

09/08/2026
🚖 ගමනක් යන්න තියෙනවද? අපි එන්නම්! 🇱🇰ඔබට යන්න තියෙන තැන කොතැන වුණත්, ආරක්ෂිතව • සුවපහසුව • විශ්වාසයෙන් ගමන් කරන්න Ruseni ...
09/08/2026

🚖 ගමනක් යන්න තියෙනවද? අපි එන්නම්! 🇱🇰

ඔබට යන්න තියෙන තැන කොතැන වුණත්,
ආරක්ෂිතව • සුවපහසුව • විශ්වාසයෙන්
ගමන් කරන්න Ruseni Airport Taxi සමඟ එක්වන්න. ❤️

🏠 ගෙදරින් Airport එකට
✈️ Airport එකෙන් ගෙදරට
👨‍👩‍👧‍👦 පවුලේ ගමනකට
🧳 Trip එකක් යන්න
🛣️ දුර ගමනකට

🚘 ඔබේ අවශ්‍යතාවයට ගැළපෙන වාහන
Alto | Wagon R | Sedan | KDH Van

✨ අපෙන් ඔබට
🛋️ සුවපහසු වාහන
👨‍✈️ විශ්වාසනීය හා වෘත්තීය රියදුරන්
💰 සාධාරණ මිල ගණන්
📍 ශ්‍රී ලංකාව පුරා Taxi සේවාව
⏰ 24/7 සේවාව

📞 CALL / WHATSAPP
+94 76 352 2141

❤️ RUSENI AIRPORT TAXI
ඔබේ ගමනට විශ්වාසනීය සහකරු.

04/08/2026

✈️ එයාපෝර්ට් ඉඳන් ගෙදර යන්නත්...
🏡 ගෙදර ඉඳන් එයාපෝර්ට් යන්නත්...

🚖 ලාබෙට, ආරක්ෂිත සහ විශ්වාසදායක Taxi සේවාවක් සොයනවාද?

එහෙනම් අදම අමතන්න... Ruseni Airport Taxi!

🚗 අප සතුව ඇති වාහන

• Suzuki Alto
• Suzuki Wagon R
• Sedan Cars
• Toyota KDH Van

🌟 අපෙන් ඔබට...

✅ සුවපහසු වාහන
✅ වෘත්තීය රියදුරන්
✅ ලාබදායී හා සාධාරණ මිල ගණන්
✅ පැය 24 පුරා සේවාව (24/7)
✅ Airport Pick-up & Drop

📍 Bandaranaike International Airport සිට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට.

📲 Book Now | WhatsApp / Call +94 76 352 2141

Ruseni Airport Taxi
Safe • Reliable • Comfortable • Affordable

✈️🚖 Airport Transfers & Sri Lanka Wide Taxi Service 🇱🇰එයාපෝර්ට් ඉඳන් ගෙදර යන්නත්... 🏡ගෙදර ඉඳන් එයාපෝර්ට් යන්නත්... ✈️🚖 එ...
26/07/2026

✈️🚖 Airport Transfers & Sri Lanka Wide Taxi Service 🇱🇰

එයාපෝර්ට් ඉඳන් ගෙදර යන්නත්... 🏡
ගෙදර ඉඳන් එයාපෝර්ට් යන්නත්... ✈️

🚖 එපමණක් නොව, ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට ඕනෑම තැනකට Taxi එකක් book කරගන්න

ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක ගමනක් සඳහා අදම Ruseni Airport Taxi සමඟ සම්බන්ධ වන්න.

🚘 අප සතු වාහන මාදිලි

✅ Suzuki Alto
✅ Suzuki Wagon R
✅ Comfortable Sedan Cars
✅ Toyota KDH Vans

🌟 අපෙන් ඔබට...

✔️ සුවපහසු හා පිරිසිදු වාහන
✔️ වෘත්තීය හා මිත්‍රශීලී රියදුරන්
✔️ සාධාරණ හා ලාබදායී මිල ගණන්
✔️ Airport Pick-up & Drop
✔️ Sri Lanka Wide Taxi Service
✔️ 24 Hours / 7 Days සේවාව

📍 From Anywhere ➜ To Anywhere in Sri Lanka

📲 Book Now
📞 WhatsApp / Call: +94 76 352 2141

Ruseni Airport Taxi

Safe • Reliable • Comfortable • Affordable

---

⭐ ඔබගේ ඊළඟ ගමන අදම වෙන්කරවා ගන්න!

Address

Timbirigaskatuwa
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Ruseni airport Taxi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share