යමං

යමං Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from යමං, Nawalapitiya.

17/04/2024

අපි හොයන නිදහස තියෙන තැන්🥺❣️
🇱🇰 පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්ද |
H A R I T H A K A N D A 🌳[ GREEN MOUNTAIN ] 🥶
🚶 Mudhitha Priyankara
🎥 Chamith Shan








🇱🇰

08/10/2023

ලොකේ කොහෙවත් නැතුව ඇති බන්
මේ තරම් නිදහසේ ජීවිතේ විඳින්න පුළුවන්
රටක් ලංකාව හැර...🥺💗🍃

20/05/2023

හැමදාම කදුවලයි දිය ඇලි වලයිම යන්නත් බැනෙ😘💖

13/04/2023

මිනිස්සු බය වෙන්න ඕන මැරෙන්න නෙවෙයි
තමන් කැමති දේවල් නොකර අකාලයේ මැරෙන්න තමයි මිනිස්සු බය වෙන්න ඕන.🤍🥀

26/03/2023

යාලුවා : මචං අපි හැමදාම ඇවිදින එක පිස්සුවක් කියල හිතෙනවා ඇති නේ බන් සමහරුන්ට 🙉

මම :ඔව් බන් අයියේ මේක හොද කරන්නම බැරි පිස්සුවක් තමා. හැබැයි මෙහෙමයි මේ පිස්සුවෙන් කාටත් කරදරයක් නෑ. 😊 👣

සතුටකට කියල තියෙන්නෙ 𝗧𝗿𝗮𝘃𝗲𝗹  කරල ඉතුරු උන මතකයන් විතරයි 🖤🌾
21/03/2023

සතුටකට කියල තියෙන්නෙ 𝗧𝗿𝗮𝘃𝗲𝗹 කරල ඉතුරු උන මතකයන් විතරයි 🖤🌾

😌💖🌾
04/03/2023

😌💖🌾

පොල් සම්බෝලයි පරිප්පුයි රතු බතුයි 🥺උදේ කෑම එක මේ වගේ view එක්ක ඉදල කනව කියන එක වෙනමම අත්දැකීමක්🌾මේක මාර නිදහසක්🤗
03/03/2023

පොල් සම්බෝලයි පරිප්පුයි රතු බතුයි 🥺
උදේ කෑම එක මේ වගේ view එක්ක ඉදල කනව කියන එක වෙනමම අත්දැකීමක්🌾
මේක මාර නිදහසක්🤗

ඔව් මේක රස්තියාදුවක් කාටවත් හිරිහැරයක් නැති 💆‍♂️🌾
25/02/2023

ඔව් මේක රස්තියාදුවක් කාටවත් හිරිහැරයක් නැති 💆‍♂️🌾

24/02/2023

මිනිස්සු හොයන්නෙ මානසික නිදහස මචං 💆‍♂️🌾🫂

Address

Nawalapitiya
20650

Website

Alerts

Be the first to know and let us send you an email when යමං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share