Pickme Gampaha

  • Home
  • Pickme Gampaha
Website

Pickme Gampaha අඩු අමතර පිරිවැයක්...වැඩි ආදායමක්...
Less extra cost…more revenue...
குறைவான செலவு... அதிக வருவாய்...

28/08/2026

අඩු අමතර පිරිවැයක්...වැඩි ආදායමක්...
Less extra cost…more revenue...
குறைவான செலவு... அதிக வருவாய்...

15/12/2025

ඔබත් මනා කළමණාකරන කුසලතාවලින් හෙබි, දියුණුවීමේ කැමැත්තක් ඇති අයෙක් ද. මේ අවස්තාව ඔබටයි. දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙන PickMe ජාලය සමග සම්බන්ධ වී ඉහල ආදායමක් උපයන්න.
අදම අමතන්න

අඩු අමතර පිරිවැයක්...වැඩි ආදායමක්...
Less extra cost…more revenue...
குறைவான செலவு... அதிக வருவாய்...

පවතින ආර්ථික තත්ත්වය හමුවේ අමතර මුදලක් උපයා ගන්න PickMe වෙතින් ඔබටත් දැන් සුවිශේෂී අවස්ථාවක්,ලියාපදිංචි වන ඔබ සදහා දැන් ...
25/09/2024

පවතින ආර්ථික තත්ත්වය හමුවේ අමතර මුදලක් උපයා ගන්න PickMe වෙතින් ඔබටත් දැන් සුවිශේෂී අවස්ථාවක්,
ලියාපදිංචි වන ඔබ සදහා දැන් මිලියනකට වැඩි රක්ෂණාවරණයක්..

දිවයින පුරා නොමිලේ ලියාපදිංචි කිරීම් දැන් ඇරඹිණි.ඔබට රටේ කොහේ ගියත් යන තැනකින් හයර් එකක් ලබා ගෙන මුදල් සෙවීමේ හැකියාව ඇත. ත්‍රීවීලර් ,වෑන්, කාර් ,ලොරි සදහා විශාල ඉල්ලුමක්)
ඔබ ප්‍රදේශයේ PickMe Taxi සදහා විශාල ඉල්ලුමක් ඇති බැවින් මේ දින වල අප ඔබ ප්‍රදේශයේ ප්‍රවර්ධන කටයුතු ආරම්භ කර ඇති අතර වෑන් ,කාර් ,ලොරි ,ත්‍රී රෝද රථ ඇති ඔබ අප ආයතනය සමග හැකි ඉක්මනට සම්බන්ධ වෙන්න.ඕනෑම අයෙකුට Full time හෝ part time ලෙස තමාට පහසු වේලාවක හයර් ලබා ගැනීමේ හැකියාව ඇත

Address

173/2, Kandy Road
Mudungoda
11000

Alerts

Be the first to know and let us send you an email when Pickme Gampaha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed transport service?

Share