Ravindu Sahan Official

Ravindu Sahan Official Tech,Travel,Lifestyle,Electronics,Sharing knowledge,Creativity & real life experiences.

10/05/2026

Resisters(ප්‍රතිරෝධක) කියන්නෙ මොනවද? , ඒවගෙන් මොකද්ද කරන්නෙ කියලා දැනන් හිටියද?

09/05/2026

AC,DC⚡කියලා current එක අහලා තිබුනට ඒ ගැන දැනුමක් තිබුන්නෑ නේද?...
එහෙනම් මේ Video එක ඔයාට✌

27/04/2026

Social mediaවල ඔයාට පෙන්නන Photos,Videos නිකන්ම ඔයාට පෙන්නනවා කියලද ඔයා හිතන් හිටියෙ?

25/04/2026

Battery වල Cycle count එක කියලා අහලා තිබුනට ඒ මොකද්ද කියලා කලින් දැනගෙන හිටියෙ නෑ නේද?

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸ඔයාල හැමෝටම සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වයෙන් පිරිපුන් අලුත් අවුරුද්දක් වේවා...! Ravindu Sah...
14/04/2026

🌸 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌸

ඔයාල හැමෝටම සතුට, සෞභාග්‍ය සහ සාර්ථකත්වයෙන් පිරිපුන් අලුත් අවුරුද්දක් වේවා...!
Ravindu Sahan Official page එකෙන් අපි ඔයාලා හැමෝට ම හදවතින්ම සුභ පතනවා 🙏💙

💻 මේ අවුරුද්දේත් අලුත් tech videos, tips & tricks, interesting content ඔයාලට අරන් එන්න අපි සූදානම්!

🚀 අපිත් එක්ක දිගටම ඉන්න… together let’s grow!

11/04/2026

අපේ ඇගට Cable එකක් ගහලා ෆෝන් එක චාර්ජ් කරගන්න පුලුවන් වුනොත්🙀...

10/04/2026

🔋

06/04/2026

හැමදාම Use කරාට,internet ගැන මොනවද කලින් දැනගෙන හිටියෙ👻

05/04/2026

කොල්ලොන්ට ඇහුනත් පිස්සු වට්ටන ශද්දයක් දීලා,engine එකේ power එකට ලොකු වෙනසක් කරන ගොලුබෙල්ලා ගැන මොනවද දන්නෙ🌝?

25/03/2026

QR Code එක කියද්දි හිතන් හිටියෙ මේක නිකන්ම නිකන් සුදු පසුබිමක තියන කලු පාට හැඩතල ටික විතරයිද?
(සැ.යු.÷ ෆෝන් එක උදාරණනෙට ගත්තෙ ලේසියට. මේවා scan කරන්න තව device තියනවා)

Address

Kasamaduwa, Ihalagama, Mihinthale
Mihintale
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Ravindu Sahan Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share