𝗦𝗟 𝗕𝘂𝘀 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸

𝗦𝗟 𝗕𝘂𝘀 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗦𝗟 𝗕𝘂𝘀 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸, Travel and transport, Melsiripura.

🚌 ශ්‍රී ලංකාවේ බස් මාර්ග, බස් කාලසටහන් සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවතම තොරතුරු ඔබ වෙත. 🇱🇰
📍 විශ්වාසදායක තොරතුරු සමඟ ඔබගේ ගමන පහසු කරගන්න අප සමඟ රැඳී සිටින්න! ❤️🚍
— by Bus Chutiya

කරදරයක් නැතුව කොළඹින් උදේට වවුනියා යන්න හොදම තේරීම 🔥Nirosha Passenger Service 🩵 fans
17/09/2026

කරදරයක් නැතුව කොළඹින් උදේට වවුනියා යන්න හොදම තේරීම 🔥

Nirosha Passenger Service 🩵

fans

16/09/2026

අලුත් සෙන්සරේ පෙනුම ගැන මොකද හිතෙන්නෙ 🥹💚

Neelawala Express ❤️

fans

ත්‍රිකුණාමලය පාරේ හොදම සේවාවක් දෙන අය 🩵Nirosha Passenger Service🚌 ඔබේ බස් රථය අපිත් එක්ක ප්‍රචාරය කරගන්න!💙ඔබේ නව බස් රථය...
16/09/2026

ත්‍රිකුණාමලය පාරේ හොදම සේවාවක් දෙන අය 🩵

Nirosha Passenger Service

🚌 ඔබේ බස් රථය අපිත් එක්ක ප්‍රචාරය කරගන්න!💙

ඔබේ නව බස් රථය, නව සේවාව, නව මාර්ගය හෝ විශේෂ බස් තොරතුරු වැඩි පිරිසක් අතරට ගෙන යන්න කැමතිද?

📩 Promotions / Collaborations සඳහා අපව සම්බන්ධ කරගන්න.

එකම ගමනට — අපිත් එක්ක! 💙 fans

15/09/2026

තව අවුරුදු 10ක් ගියත් මේ වගේම තියෙයි 💚

15/09/2026

ගලෙන්බිඳුනුවැවට සමුදෙන්න ඉන්න වාසනාවන්ත වාහනේ 🥹❤️
Nikethani Enterprises fans

15/09/2026
රටම හඳුනන පුලස්ති පුරවරයේ සන්නාමයට අවුරුදු 16කට අධික කාලයක් service එක දීලා පාරෙන් සමුගත්ත 4773 💚🔥Neelawala Express  💚[X...
15/09/2026

රටම හඳුනන පුලස්ති පුරවරයේ සන්නාමයට අවුරුදු 16කට අධික කාලයක් service එක දීලා පාරෙන් සමුගත්ත 4773 💚🔥

Neelawala Express 💚

[X] වැලිකන්ද [48] කොළඹ [N]
••සාමාන්‍ය ගාස්තු සේවා
•• සීමිත නැවතුම්


fans

15/09/2026

උදේම කොළඹ ගිහින් හවස් වෙලා ගෙදර එන්න හොඳම කෙනා.. 👌

Soyuru Sampath Super Line 💙
ත්‍රිකුණාමලයෙන් - 3.45am
කොළඹින් - 5.45pm

විමසීම් - 077 900 0011
Booking Online - www.soyurusampathsuperline.com
Magiya.lk

゚

Address

Melsiripura

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗦𝗟 𝗕𝘂𝘀 𝗡𝗲𝘁𝘄𝗼𝗿𝗸 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share